Pannipitiya Garment ekakata

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචංල, පන්නිපිටියේ තියෙන ගර්මන්ට් එකකට මහන්න පුළුවන් ගැහැණු ළමයින් කීප දෙනෙක් (20 දෙදෙනෙකුපමණ) අවශ්‍ය වී තියෙනවා. මචන් මට කරන උපකාරයක් විදිහට ඉතාමත් ඉක්මනින් (අදම වුනත්) සොයා දෙන්න පුලුවන්ද ?

    මේ ට්‍රේඩ් එක ටික දවසක් live තිය ගන්න බම්ප් එකක් දීල මට උදවුවක් කරන්න.......

    මුලික පඩිය = 16,000.00
    පැමිණීමේ දීමනා = 4,000.00 + (OT = 100.00 පැයකට ) + Target
    Working Hours = 8.00am to 5.00pm


    බොහොම ස්තුත්යි මචං.....
    :love::love::love::love:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ ට්‍රේඩ් එක ටික දවසක් live තිය ගන්න බම්ප් එකක් දීල උදවුවක් කරන්න.......
    33bjtp1.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දඩබ්බරයා;22869744 said:
    Machan Group keepayak suggest karapanko

    Buying and selling kiyala gahala balapan
    Sinhalen mithuru kiyala search katapan mithuru kalawal ei groups. Join wela danna. Daddi words walinma dannathuwa lokuwata photo ekaka thadi sinhala akurin danna:yes: