මචංල, පන්නිපිටියේ තියෙන ගර්මන්ට් එකකට මහන්න පුළුවන් ගැහැණු ළමයින් කීප දෙනෙක් (20 දෙදෙනෙකුපමණ) අවශ්‍ය වී තියෙනවා. මචන් මට කරන උපකාරයක් විදිහට ඉතාමත් ඉක්මනින් (අදම වුනත්) සොයා දෙන්න පුලුවන්ද ?
මේ ට්‍රේඩ් එක ටික දවසක් live තිය ගන්න බම්ප් එකක් දීල මට උදවුවක් කරන්න.......
මුලික පඩිය = 16,000.00
පැමිණීමේ දීමනා = 4,000.00 + (OT = 100.00 පැයකට ) + Target
Working Hours = 8.00am to 5.00pm
බොහොම ස්තුත්යි මචං.....

Last edited: