ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ETN ^
    :love:GRFT:love:
    මේ සෑම කොයින් එකක් ම කොයින් ටොමියගෙ shit කොයින් කඩෙන් ලගදීම ගන්න පුළුවන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    බලු කුක්කෙට සැහෙන්න රිදිලා :rofl::rofl:

    4800-6500 මුලින් මන් දීපු target එක..ඉතින් කවුද බන් ඉන්නේ 4800$ එනකන්ම,මාත් 6000 ගත්තේ..අද සෙල් කර 11000$ :P දැන් BTC ABC correction එකේදී dip එකෙන් අයිමාත් අරන් 12500-13500 half sell කරනවා...

    සමහර විට තාමත් 11400-13500$ BTC රිවස් ගීයර් දාලා 4800 - 3000$ එන්න පුළුවන් :lol::lol:

    දැන් යන්නේ තනිකරම Bot price manipulate එකක්..Head and Shoulders pattern එකක් හදලා up කරා

    දන්නා අය නම් තේරුම් අරන් ඉන්නේ කොහොමද price up වෙන්නේ කියලා..නිමකට හරි BTC bubble එක වෙනුවට ඒ කියන එක bubble උනොත් අබ සරණයි ;)
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    deyyontath waradinawane :lol: :lol:
    ඒක තමා බන්.. හිතේ දුකට ඉතිං හේතු 1000ක් එක්ක හෑල්ලක් කියෝනව. මම නම් කියෙව්වෙත් නෑ.. :rofl: ඌ කියපු රේන්ජ් එකේ නැත්තෙ BTC ඉවරයිලුනෙ... :lol:
     
    • Like
    Reactions: Ship Captain

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    බලු කුක්කෙට සැහෙන්න රිදිලා
    බලු කුක්කො බලු කුක්කො ගාන්න එපා ඉතිං උබ කියපුව උනේ නැති උනාම..

    මචන් පොර ටෝක දෙන්න එපා දරාගන්න බැරි නම්.. :rofl:
    මෙතන ඉන්න ඔක්කොම ත්‍රෙඩ් එකේ දේවල් දාන්නෙ ප්‍රෙඩික්ට් කරල තමා ඒව 100% හරි යන්නෙ නෑ. ඒක තමා රිස්ක් එක.. හරි යන්නත් පුලුවන් වැරදෙන්නත් පුලුව. ඒත් ඉතිං උබ මේකෙ ටෝක් දෙන්නෙ උබ BTC හදපු ගානටනෙ. :lol: වෙන එකෙක්ට පොඩ්ඩක් වැරදුනොත් උබ පතරංග හෑලි වලින් පොර ටෝක් දෙන්නෙ. එතකොට උබ තමා මෙතන ඉන්න එකම සියල්ල දත් එකා.. හැබැයි උබට වරදිද්දි දරාගන්න බෑනෙ
    ..

    ඒ නිසා පොර ටෝක පැත්තකින් තියල දන්න දෙයක් කියල දියන්.. අනිත් උන්ගෙ ප්‍රෙඩික්ශන් වැරදින්නත් පුලුවන් විදිය කියපන්. නිව්z ශෙයා කරපන්. නැතුව උබ තමා හරි. උබ තමා පොර. උබ කියන එක තමා වෙන්නෙ. උබට වැදගෙන ඉන්න ඕනෙ වගේ රඟන්න එපා..
    එතකොට ඔව් දවස් 10න් වෙනව කියපුව බලන් ඉදල හරියටම දවස් 10 න් උනේ නැති උනාම ලොල් කමෙන්ට් දාන්න අපි දුවන් එනව. :rofl::lol::lol:
     
    උබේ Crypto දැනුම තේරෙනවා බන්,මුලින් tradingview.com පලයන්..එකේ හැම එකාම දෙන්නෙත් possible range :rofl::rofl: මොකද හරි ගාන calculate කරන්න බැරි නිසා..human decision අනුව chart වෙනස් කරන්න පුළුවන් නිසා..ඒ නිසා තමා ගොන් වහන්සේ 6000-8000 range එක දුන්නේ BTC 16000$ තියෙද්දී

    BTC 11500$ තමා 4800-6500$ range දුන්නේ...market cap එක වැඩි වෙන නිසා හරියටම එන value එක කියන්න අමාරුයි..එකයි range දෙන්නේ කියලා..උඩින් පල්ලෙන් බලලා ආතල් දෙන්න එපා :P:P

    4800$ එන්න තමා තිබුනේ... 5 wave correction එක..එත් BTC කඩන වැටිලා කෙලවිලා යාවි කියලා බයට USDT(Tether) වලින් කල fake pump එකක් තමා ගියේ.. 8000$ කඩන වැටෙන්න ඔන්න මෙන්න තියලා binance එකේ BTC 1000 order එකක් ගියා..ගත්ත එකාගේ address එකත් ඕනෙයි පුතාට :rofl::rofl: එකෙන් තමා BTC 11200$ වෙනකන් ගියේ..

    තාමත් උබ නොදන්නවා උනාට 11400$/13000/17000 break කරන්න බැරි උනොත් අයිමාත් BTC කඩන වැටෙනවා..

    First learn TA,market psychology works

    BTC 16000 =>6000$
    XRP 3.5$දී =>0.4$ (0.56$ අවා)

    later you can calculate values just like me ;)

    ඒක තමා බන්.. හිතේ දුකට ඉතිං හේතු 1000ක් එක්ක හෑල්ලක් කියෝනව. මම නම් කියෙව්වෙත් නෑ.. :rofl: ඌ කියපු රේන්ජ් එකේ නැත්තෙ BTC ඉවරයිලුනෙ... :lol:

    5th wave correction එක උනේ නැති නිසා දැනට BTC 2017 bubble එක ඉස්සරහට යනවා..එකයි කිව්වේ මෝඩයෝ,BTC වල අවසානේ කියලා..මොකද හැමදාම ඉස්සරහට BTC bubble :rofl::rofl:

    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    මේ තියෙන්නෙ ඔය රඟන බක පණ්ඩිතය BTC වලට අරක වෙනව මේක වෙනව කියද්දිම මේකෙ ඉන්න වෙන කෙනෙක් දාපු කමෙන්ට්. එකම කාලසීමවෙ. හැබැයි මේ කියපු විදියටම උනා.. බක පණ්ඩිතයගෙ තව පොර ටෝකෙ නම් අඩුවක් නෑ. :rofl: අපෝ කෝට් කරන්න එපා බන්. උබ හිසරදයක් ඇත්තටම.. මේ කමෙන්ට් වලින් වත් ඉගෙන ගනින්.. අරක උනා මේක උනා ඒ නිසයි මම කියපු නොඋනේ වගේ රිදිල මරු කියවන්න එපා,,

    Next 24 - 48 hours BTC correction will start from around 9300-8900 towards 7400-7800. ALT might to do the same correction
    :cool:

    :eek::eek: Bottom is 6000. Next dump will end around 7400
    :cool:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ETC gena touch eke inna lamai. Bittrex ETC fork support eka announce kaloth ETC price X 2 or 3 wenna puluwan March 6 ta kalin
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මේ තියෙන්නෙ ඔය රඟන බක පණ්ඩිතය BTC වලට අරක වෙනව මේක වෙනව කියද්දිම මේකෙ ඉන්න වෙන කෙනෙක් දාපු කමෙන්ට්. එකම කාලසීමවෙ. හැබැයි මේ කියපු විදියටම උනා.. බක පණ්ඩිතයගෙ තව පොර ටෝකෙ නම් අඩුවක් නෑ. :rofl: අපෝ කෝට් කරන්න එපා බන්. උබ හිසරදයක් ඇත්තටම.. මේ කමෙන්ට් වලින් වත් ඉගෙන ගනින්.. අරක උනා මේක උනා ඒ නිසයි මම කියපු නොඋනේ වගේ රිදිල මරු කියවන්න එපා,,

    :cool:

    :cool:

    මූ ප්‍රයිස් ප්‍රෙඩික්ට් කලේ ටෙතර් කෙල වෙයි කියල හිතල. එහෙම උනා නම් බිට් කොයින් එක 4500-3000 නෙවේ 1000 ට බහිනවා. ටෙතර් කියන තරම් මැනිපියුලේෂන් එකක් නෑ කියල මට හිතෙනවා. මොකද ජපන් කොයින්චෙක් එක හැක් උන වෙලේ එක පාර බිට්කොයින් 1000-2000 සෙල් උනා මම බලන් ඉද්දි විනාඩි 10 කින්. බොට්ස් ට්‍රිගර් එකකින් සෙල් උනා වෙන්නත් පුලුවන්. මැනිපියුලේශන් එකක් උනා නම් ඒ සෙල් එකෙන් මාකට් එක එවෙලෙ කඩන් වැටෙන් නෑ.

    මොනවා උනත් 20000 තිබ්බ එක 6000 ට එනවා කිව්ව එකට මූට සම්මානයක් දෙන්න ඕනා. :cool: :cool: :cool:
     
    • Like
    Reactions: Die-hard

    :D :D

    Reminder: cryptocurrencies are still a new and hyper-volatile asset class, and could drop to near-zero at any time. Don't put in more money than you can afford to lose. If you're trying to figure out where to store your life savings, traditional assets are still your safest bet.

    https://twitter.com/VitalikButerin/status/964838207215955969
     
    • Like
    Reactions: marachoon

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කොයින් ටොමියට ඉව වැටුන තවත් කොයින් එකක් තමයි GRFT.

    @අපේ ෆාර්ම් එකට ලගදි ජොයින් වෙන්න try කරපු පුතාලට කියන්න තියෙන්නෙ GPUs ලොට් එකක් ඇවිල්ල තියෙන්නෙ පමා නොවන්න අදම rig එකක් වෙන්කර ගන්න first come, first served. අදම කිව්වට පැයෙන් දෙකෙන් බඩු ඉවර වෙනව.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    කොයින් ටොමියට ඉව වැටුන තවත් කොයින් එකක් තමයි GRFT.

    @අපේ ෆාර්ම් එකට ලගදි ජොයින් වෙන්න try කරපු පුතාලට කියන්න තියෙන්නෙ GPUs ලොට් එකක් ඇවිල්ල තියෙන්නෙ පමා නොවන්න අදම rig එකක් වෙන්කර ගන්න first come, first served. අදම කිව්වට පැයෙන් දෙකෙන් බඩු ඉවර වෙනව.

    Electricity bill liyana kollata pissu hadune nadda thawama?Calculator digits madi wei da?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Lamai Bitcoin private BTCP is coming cofolking with Zclassic.
    Are you ready?Onna kiwwa

    එල එල. අපි රෙඩි :D දැන් නැව පිරෙන්න coins තියෙන හැඩයි :P

    අනේ පව් එල කිරියෙ ඉන්න chart බලන දරුවො ටික දෙනාට :D :D