Married people of elakiri

Cruelbank

Member
Dec 26, 2017
556
27
0
elakiri එකේ මැරී කරලා ඉන්න අයගේ අදහස මොකක්ද තමන්ගේ ජීවිතේ ගැන දැන්. සිංගල් හිටියනම් හොදයි හිතෙනවද.. නැත්නම් සමහරු කියන තරම් අවුලක් නැද්ද.. ආයේ ස්ටෙප් එකක් ගන්න පුලුවන්නම් මැරි නොකර ඉන්නවද? වයිෆ් කන් ළමයි ඉන්න එක හිතට සතුටක් ද නැත්නම බරක් ද ....:D
 
  • Like
Reactions: Lexcoc

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැරේජ් ලයිෆ් එක හොදයි බන් සල්ලි තියනවානම් හොදට ජීවත් වෙන්න.
    නැත්තම් මෙලෝ රහක් නෑ.
    ආදරෙයි , මගේ පණයි , අරවා මේවා ලෝකේ නැති මොන බයිලා ගහලා බැන්දත් වැඩක් නෑ සල්ලි නැති තැනදි ආදරේ දෙදරණවා , සල්ලි තියන තැනදි ආදරේ දණ ගහනවා අපේ ගාව.
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    මැරේජ් ලයිෆ් එක හොදයි බන් සල්ලි තියනවානම් හොදට ජීවත් වෙන්න.
    නැත්තම් මෙලෝ රහක් නෑ.
    ආදරෙයි , මගේ පණයි , අරවා මේවා ලෝකේ නැති මොන බයිලා ගහලා බැන්දත් වැඩක් නෑ සල්ලි නැති තැනදි ආදරේ දෙදරණවා , සල්ලි තියන තැනදි ආදරේ දණ ගහනවා අපේ ගාව.
    උබ මැරි කරලද මචන් ?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    යකෝ ඔන් ලයින් ප්‍රතිඡාර මතද උබ කසාදෙ තීරනය කරන්නේ..? මනම් ඇඟිලි ගැන ගැන ඉන්නෙ මන් ආදරේ කරන කෙල්ල මන් ලඟට ගන්නේ කවද්ද කියලා..:(
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    යකෝ ඔන් ලයින් ප්‍රතිඡාර මතද උබ කසාදෙ තීරනය කරන්නේ..? මනම් ඇඟිලි ගැන ගැන ඉන්නෙ මන් ආදරේ කරන කෙල්ල මන් ලඟට ගන්නේ කවද්ද කියලා..:(
    නෑ බන් බැදපු උන් ගේ විව් එක දැනගන්න එක හොදයි නේ. කෙල්ලෝ තේරුම් ගන්න හරි අමාරුයි ලේසියෙන් satisfiedවෙන්නේ නෑනේ.නිකන් ජිවිතේ නාස්ති කරගන්න ඕනේ නෑනේ. කොහමත් බදින්න තව අවුරුදු දෙකක් තුනක් තියෙනවා.;)
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නෑ බන් බැදපු උන් ගේ විව් එක දැනගන්න එක හොදයි නේ. කෙල්ලෝ තේරුම් ගන්න හරි අමාරුයි ලේසියෙන් satisfiedවෙන්නේ නෑනේ.නිකන් ජිවිතේ නාස්ති කරගන්න ඕනේ නෑනේ. කොහමත් බදින්න තව අවුරුදු දෙකක් තුනක් තියෙනවා.;)

    නැ උඹ හරි ප්‍රශ්න දැනගෙන තමයි දෙයක් කරන්න ගන්න ඕනේ.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    First two years going to be hell.As a male we lose our freedom.Going out with friends etc...etc.
    Then it gets unimaginably beautiful.
    Please don't have kids at least you are in to 4th year of marrige.Lot of people making the mistake of having babies early and giving up the life.
    Do not ask your wife to be a stay home homemaker.give her , her freedom.to have firnds,To do a job.Travel celebrate everything with the Little money you have.Give gifts to each other.Go visit your relatives.Have home parties.Keep them interesting.Otherwise it gets bored soon.

    2nd most important thing... SEX
    keep your self clean/hygienic all the time. It's so important you have no idea how many marriages break off because of that.Don't limit sex to the bed.
    Watch porn together. If you see a beautiful girl/women say she is beautiful to her.Thhen she would do the same.It doesnt mean you are cheating.It jjust men you have a deeper understanding.

    As a example i was with my wife having a romantic dinner at chillax wellawattaa on Valentines day. I saw a gilr with the best ass there,I told my wife that and she was laughing her ass off.

    It's really easy if you know how to do it.Talk about these before you get married.Don't be a control freak. Go easy. Good luck
     
    Last edited:
    • Like
    Reactions: Nice_guy

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    Marriage is an agreement to have sex legally. Why the hell you want to buy a cow instead buying milk packets. :P
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    First two years going to be hell.As a male we lose our freedom.Going out with friends etc...etc.
    Then it gets unimaginably beautiful.
    Please don't have kids at least you are in to 4th year of marrige.Lot of people making the mistake of having babies early and giving up the life.
    Do not ask your wife to be a stay home homemaker.give her , her freedom.to have firnds,To do a job.Travel celebrate everything with the Little money you have.Give gifts to each other.Go visit your relatives.Have home parties.Keep them interesting.Otherwise it gets bored soon.

    2nd most important thing... SEX
    keep your self clean/hygienic all the time. It's so important you have no idea how many marriages break off because of that.Don't limit sex to the bed.
    Watch porn together. If you see a beautiful girl/women say she is beautiful to her.Thhen she would do the same.It doesnt mean you are cheating.It jjust men you have a deeper understanding.

    As a example i was with my wife having a romantic dinner at chillax wellawattaa on Valentines day. I saw a gilr with the best ass there,I told my wife that and she was laughing her ass off.

    It's really easy if you know how to do it.Talk about these before you get married.Don't be a control freak. Go easy. Good luck
    Thanks man ! i will keep those in my mind :love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ මැරි කරලද මචන් ?

    පෲථුවියේ ඉදන් හදට තියන දුර මනින්න ටේප් එකක් අරන් මනින්න ඕන නෑ නේ මචන්.
    ඒ වගේ තමා.
    මම බැදලා නෑ ඒත් එෆෙයාර් එකේ ප්‍රශ්ණ තියනවා එදිනෙදා .
    බැදපු අක්කලා දෙන්නෙක් , අයියා කෙනෙක් ඉන්නවා මට.
    යාලුවෝ ඕන තරම් ඉන්නවා බැදපු උන්.
    ඒ නිසා කන්ක්ලුශන් එකක් ගන්න පුලුවන්.

    • Like
    Reactions: inspiron

    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    First two years going to be hell.As a male we lose our freedom.Going out with friends etc...etc.
    Then it gets unimaginably beautiful.
    Please don't have kids at least you are in to 4th year of marrige.Lot of people making the mistake of having babies early and giving up the life.
    Do not ask your wife to be a stay home homemaker.give her , her freedom.to have firnds,To do a job.Travel celebrate everything with the Little money you have.Give gifts to each other.Go visit your relatives.Have home parties.Keep them interesting.Otherwise it gets bored soon.

    2nd most important thing... SEX
    keep your self clean/hygienic all the time. It's so important you have no idea how many marriages break off because of that.Don't limit sex to the bed.
    Watch porn together. If you see a beautiful girl/women say she is beautiful to her.Thhen she would do the same.It doesnt mean you are cheating.It jjust men you have a deeper understanding.

    As a example i was with my wife having a romantic dinner at chillax wellawattaa on Valentines day. I saw a gilr with the best ass there,I told my wife that and she was laughing her ass off.

    It's really easy if you know how to do it.Talk about these before you get married.Don't be a control freak. Go easy. Good luck

    100% agreed! I also have similar experience!