Married people of elakiri

Identity

Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    * මැරි කරනව කියන්නෙ ෆැන්ටසි ජීවිතෙන් රියල් එකට මාරු වෙන එක.
    මැරි කරන්න කලින් හිතන් හිටපු දේවල් මැරි කරාට පස්සෙ වෙනස් වෙනව.
    උදාහරණෙකට මේකෙ ඉන්න කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලපු නැති උන් හිතන් ඉන්නෙ මැරි කරන්නෙ පැය 24ම සෙක්ස් කරන්න කියල

    * තනිකඩ ජිවිතේ තමන්ගෙ යාළුවෙක් එක්කවත් පොඩි දෙයක් බෙදා හදාගන්න බැරි, ආත්මාර්ථකාමී කුහකයන්ට විවාහය වගෙ දෙයක් අදාල වෙන්නෙ නෑ.

    * බඳිනවනම් බැඳල වෙනම ජීවත් වෙන්න ඕන, එහෙම නැතුව බැඳලත් කලින් හිටිය වගෙ අම්මල තාත්තලත් එක්ක ජීවත් වෙන්න හිතනවනම් බඳින එකේ තේරුමක් නෑ (දෙමව්පියන්ට සැළකීම වෙනම කාරණයක්)

    * හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් පාර්ට්නර් කෙනෙක් හම්බුනෙ නැත්තන් බැඳල වැඩක් නෑ (එකෙන් කියවෙන්නෙ එහෙම කෙනෙක් හම්බුන කියල රණ්ඩු සරුවල් වෙන්නෙ නෑ කියන එක නෙවෙයි ). ගොඩක්ම ගෑනු පිරිමි බඳින්නෙ දේපොළ වලට, සල්ලි වලට, එහෙම නැත්තම් දොස්තරල ඉංජිනේරුවො නිසා ඉතින් ඒ ගොල්ලන්ගෙ ගෝල් එක හම්බුනාම ආශාව සංසිදෙනව

    * ගෙදර වැඩ ටික කරගන්න සර්වන්ට් කෙනෙක් තියාගන්න පඩියක් ගෙවන්න වෙන නිසා, ගෑනියෙක් ගන්න උන්ටත් විවාහය හරියන්නෙ නෑ
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0

    ewa therum aran inne. school kale hithatama waduna lv eka marry karanna bari una mage waradi nisa. ita passe affairs thibba 4k 5k nothing serious. dan eka awurudu 3k wage. palaweni kella wage nam feel wenne na habai.
    happy eke relax eke inna one. mata 28 hinda aye hodatama set wena kellek ekka afair ekak thiyan idala marry karanna late kiyala hithenawa.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    First two years going to be hell.As a male we lose our freedom.Going out with friends etc...etc.
    Then it gets unimaginably beautiful.
    Please don't have kids at least you are in to 4th year of marrige.Lot of people making the mistake of having babies early and giving up the life.
    Do not ask your wife to be a stay home homemaker.give her , her freedom.to have firnds,To do a job.Travel celebrate everything with the Little money you have.Give gifts to each other.Go visit your relatives.Have home parties.Keep them interesting.Otherwise it gets bored soon.

    2nd most important thing... SEX
    keep your self clean/hygienic all the time. It's so important you have no idea how many marriages break off because of that.Don't limit sex to the bed.
    Watch porn together. If you see a beautiful girl/women say she is beautiful to her.Thhen she would do the same.It doesnt mean you are cheating.It jjust men you have a deeper understanding.

    As a example i was with my wife having a romantic dinner at chillax wellawattaa on Valentines day. I saw a gilr with the best ass there,I told my wife that and she was laughing her ass off.

    It's really easy if you know how to do it.Talk about these before you get married.Don't be a control freak. Go easy. Good luck

    An honest answer...