Is BTC will follow entire market crashif follow 4800 my target possible..mostly within 10 days BTC will drop 4800$
even 3000$ possible



onna man hemadama kiya kiya hitiya 4800$ BTC ena eka confirm vemin tiyenne
Feb 10-30 BTC 4800$ enna ona,ehema novunoth BTC vala avasane






දැන් BTC ABC correction එකේදී dip එකෙන් අයිමාත් අරන් 12500-13500 half sell කරනවා...

ඒක තමා බන්.. හිතේ දුකට ඉතිං හේතු 1000ක් එක්ක හෑල්ලක් කියෝනව. මම නම් කියෙව්වෙත් නෑ..deyyontath waradinawane![]()
![]()
ඌ කියපු රේන්ජ් එකේ නැත්තෙ BTC ඉවරයිලුනෙ... 
බලු කුක්කො බලු කුක්කො ගාන්න එපා ඉතිං උබ කියපුව උනේ නැති උනාම..බලු කුක්කෙට සැහෙන්න රිදිලා

වෙන එකෙක්ට පොඩ්ඩක් වැරදුනොත් උබ පතරංග හෑලි වලින් පොර ටෝක් දෙන්නෙ. එතකොට උබ තමා මෙතන ඉන්න එකම සියල්ල දත් එකා.. හැබැයි උබට වරදිද්දි දරාගන්න බෑනෙ..


බලු කුක්කො බලු කුක්කො ගාන්න එපා ඉතිං උබ කියපුව උනේ නැති උනාම..
මචන් පොර ටෝක දෙන්න එපා දරාගන්න බැරි නම්..
මෙතන ඉන්න ඔක්කොම ත්‍රෙඩ් එකේ දේවල් දාන්නෙ ප්‍රෙඩික්ට් කරල තමා ඒව 100% හරි යන්නෙ නෑ. ඒක තමා රිස්ක් එක.. හරි යන්නත් පුලුවන් වැරදෙන්නත් පුලුව. ඒත් ඉතිං උබ මේකෙ ටෝක් දෙන්නෙ උබ BTC හදපු ගානටනෙ.වෙන එකෙක්ට පොඩ්ඩක් වැරදුනොත් උබ පතරංග හෑලි වලින් පොර ටෝක් දෙන්නෙ. එතකොට උබ තමා මෙතන ඉන්න එකම සියල්ල දත් එකා.. හැබැයි උබට වරදිද්දි දරාගන්න බෑනෙ..
ඒ නිසා පොර ටෝක පැත්තකින් තියල දන්න දෙයක් කියල දියන්.. අනිත් උන්ගෙ ප්‍රෙඩික්ශන් වැරදින්නත් පුලුවන් විදිය කියපන්. නිව්z ශෙයා කරපන්. නැතුව උබ තමා හරි. උබ තමා පොර. උබ කියන එක තමා වෙන්නෙ. උබට වැදගෙන ඉන්න ඕනෙ වගේ රඟන්න එපා..
එතකොට ඔව් දවස් 10න් වෙනව කියපුව බලන් ඉදල හරියටම දවස් 10 න් උනේ නැති උනාම ලොල් කමෙන්ට් දාන්න අපි දුවන් එනව.![]()

මොකද හරි ගාන calculate කරන්න බැරි නිසා..human decision අනුව chart වෙනස් කරන්න පුළුවන් නිසා..ඒ නිසා තමා ගොන් වහන්සේ 6000-8000 range එක දුන්නේ BTC 16000$ තියෙද්දී 


එකෙන් තමා BTC 11200$ වෙනකන් ගියේ..
ඒක තමා බන්.. හිතේ දුකට ඉතිං හේතු 1000ක් එක්ක හෑල්ලක් කියෝනව. මම නම් කියෙව්වෙත් නෑ..ඌ කියපු රේන්ජ් එකේ නැත්තෙ BTC ඉවරයිලුනෙ...
![]()


අපෝ කෝට් කරන්න එපා බන්. උබ හිසරදයක් ඇත්තටම.. මේ කමෙන්ට් වලින් වත් ඉගෙන ගනින්.. අරක උනා මේක උනා ඒ නිසයි මම කියපු නොඋනේ වගේ රිදිල මරු කියවන්න එපා,,Next 24 - 48 hours BTC correction will start from around 9300-8900 towards 7400-7800. ALT might to do the same correction

Bottom is 6000. Next dump will end around 7400

මේ තියෙන්නෙ ඔය රඟන බක පණ්ඩිතය BTC වලට අරක වෙනව මේක වෙනව කියද්දිම මේකෙ ඉන්න වෙන කෙනෙක් දාපු කමෙන්ට්. එකම කාලසීමවෙ. හැබැයි මේ කියපු විදියටම උනා.. බක පණ්ඩිතයගෙ තව පොර ටෝකෙ නම් අඩුවක් නෑ.අපෝ කෝට් කරන්න එපා බන්. උබ හිසරදයක් ඇත්තටම.. මේ කමෙන්ට් වලින් වත් ඉගෙන ගනින්.. අරක උනා මේක උනා ඒ නිසයි මම කියපු නොඋනේ වගේ රිදිල මරු කියවන්න එපා,,
![]()

මූ ප්‍රයිස් ප්‍රෙඩික්ට් කලේ ටෙතර් කෙල වෙයි කියල හිතල. එහෙම උනා නම් බිට් කොයින් එක 4500-3000 නෙවේ 1000 ට බහිනවා. ටෙතර් කියන තරම් මැනිපියුලේෂන් එකක් නෑ කියල මට හිතෙනවා. මොකද ජපන් කොයින්චෙක් එක හැක් උන වෙලේ එක පාර බිට්කොයින් 1000-2000 සෙල් උනා මම බලන් ඉද්දි විනාඩි 10 කින්. බොට්ස් ට්‍රිගර් එකකින් සෙල් උනා වෙන්නත් පුලුවන්. මැනිපියුලේශන් එකක් උනා නම් ඒ සෙල් එකෙන් මාකට් එක එවෙලෙ කඩන් වැටෙන් නෑ.
මොනවා උනත් 20000 තිබ්බ එක 6000 ට එනවා කිව්ව එකට මූට සම්මානයක් දෙන්න ඕනා.![]()
![]()
![]()

Reminder: cryptocurrencies are still a new and hyper-volatile asset class, and could drop to near-zero at any time. Don't put in more money than you can afford to lose. If you're trying to figure out where to store your life savings, traditional assets are still your safest bet.
ETC gena touch eke inna lamai. Bittrex ETC fork support eka announce kaloth ETC price X 2 or 3 wenna puluwan March 6 ta kalin

කොයින් ටොමියට ඉව වැටුන තවත් කොයින් එකක් තමයි GRFT.
@අපේ ෆාර්ම් එකට ලගදි ජොයින් වෙන්න try කරපු පුතාලට කියන්න තියෙන්නෙ GPUs ලොට් එකක් ඇවිල්ල තියෙන්නෙ පමා නොවන්න අදම rig එකක් වෙන්කර ගන්න first come, first served. අදම කිව්වට පැයෙන් දෙකෙන් බඩු ඉවර වෙනව.
Lamai Bitcoin private BTCP is coming cofolking with Zclassic.
Are you ready?Onna kiwwa
දැන් නැව පිරෙන්න coins තියෙන හැඩයි 
Electricity bill liyana kollata pissu hadune nadda thawama?Calculator digits madi wei da?



