ආසම ආහාර වේල 02-19-2018 08:31 PM iya hutto thamuse higannek unata higana katha kiyanna epa shit
පොෂ් පරම්පරාවේ එකෙකුට රිදිලා...පව්
පොෂ් පරම්පරාවේ එකෙකුට රිදිලා...පව්


e wage kaama dan hari adui neda bn, godak minissu danneth naa. (example: mama). dan apita leda wadi owage hoda kaama nokana nisa wennathi, e kale owage kama walin apu vitamins, strengths dan minissunta hambenne naane, okkoma beheth gahapu elawalu.කන්න පුලුවන්.... මොරපු නැති කොළ,තව තියෙනවා ගහේ එන මුලක් වතුර උඩ යන.ඒවත් කනවා.ඒවා කඩාගෙන ඇවිත් දවසක් දෙකක් විතර වේලෙන්න දානවා.දඬුවල උඩ තියෙන සිවිය ගලවලා තමයි උයන්නේ...මෙහේ නම් එහෙමෙයි කන්නේ..අනික් පැතිවල කොහොම දන්නෑ
සමහර අයට නම් කට කහන ගතියක් එනවා....හරියට උයනවා නම් එහෙම වෙන්නේත් නෑ


e wage kaama dan hari adui neda bn, godak minissu danneth naa. (example: mama). dan apita leda wadi owage hoda kaama nokana nisa wennathi, e kale owage kama walin apu vitamins, strengths dan minissunta hambenne naane, okkoma beheth gahapu elawalu.![]()

Ganan ganna epa bn owa, ape kalu suddonta kfc eke baageta fry wechcha chicken thighs tharam rasa kamak nalu neඔව් බන්...මේවා කන උන් ගොඩේ නේ.අර එකෙක් කියලා තියෙන්නේ...
ඌ කියනවා වගේ අපි වගේ හිඟන්නෝ තවම මේ කෑම කනවා.විශේෂයෙන් ගම්වල මිනිස්සු.මේවාට අමුතුවෙන් වියදමක් යන්නේ නෑ.වෙලකට බැස්සම ඕන තරම් හොයාගන්න පුලුවන්...





මං නං ආස කෙහෙල් කොලේ ඔතපු රතු කැකුළු බත් කන්න
අාසම ව්යඥ්ජන කෙහෙල්මුවයි කොස් ඇටයි එකට දාල උයල, කොහිල දලුයි පරිප්පුයි එකට දාල උයල, පොලොස්, පොල් සම්බෝල, මුකුණුවැන්න මැල්ලුං![]()
![]()
අමු මස් කන්න ආස තවත් අය ඉන්නවද ?![]()
කොස් සීසන් එක ආපුවම තමයි කෑම තියෙන්නේ.
මුලින්ම මොලොස් මාලුව,මැල්ලුම... පොලොස් මැල්ලුම අද කෑවා...අම්ම ඉන්න නිසා තමයි ඉතින්.ඊට පස්සේ කොස් තම්බලා,කොස් මාලුව තෙල් දාලා...එපා වෙනකම් කනවා ඉතින්..




මං ආස පොලොස්
ඊලඟට කිරිකොස් උයල
ඊලඟට වරක හරි වැල හරි
කොස් තම්බල කන්න වැඩිය ආස නෑ![]()
මාත් තම්බලා නම් වැඩිය ආස නෑ.හැබැයි ඉතින් අපේ ගෙදර නම් වැඩිපුරම කොස් තම්බලා,කිරි හොද්දක් හදලා හාල් මැස්සෝ තෙල් දාලා ගන්නේ...කොස්වලට වඩා මම ආස දෙල් මාලුවට ඉදි ආප්ප එක්ක මරු දෙල් මාලුවත්.
ආස නැද්ද දෙල් තම්බලා ,මිරිස් පොල් දාලා කන්න.කිරි හොදියි බතුයි එක්ක
අපේ දෙල් ගහ මලා
දෙල් ගෙඩියක් කාපු කාලයක් මතක නෑ 
දෙල් උයල මරුඅපේ දෙල් ගහ මලා
දෙල් ගෙඩියක් කාපු කාලයක් මතක නෑ
![]()
