ආසම ආහාර වේල

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    mama rathu bath walata asama ne. kanna ba. samba set wenneth ne. sudu hal thamai kanne.


    mama salad pissek. salad nam ona ekak.

    kehel muwa uyala patta, thawa mushrooms curry, kohila uyala thel dala.
    maiyokka kola mallumath supiri
    isso pan fried

    chicken rathu miris nathuwa curry / devilled

    beef rathu miris nathuwa curry
    ala thel dala
    bottu karawala thel dala

    pol sambola thakkali, dehi, amu miris ehema dala
     
    • Like
    Reactions: Dr.Amdan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    mama rathu bath walata asama ne. kanna ba. samba set wenneth ne. sudu hal thamai kanne.


    mama salad pissek. salad nam ona ekak.

    kehel muwa uyala patta, thawa mushrooms curry, kohila uyala thel dala.
    maiyokka kola mallumath supiri
    isso pan fried

    chicken rathu miris nathuwa curry / devilled

    beef rathu miris nathuwa curry
    ala thel dala
    bottu karawala thel dala

    pol sambola thakkali, dehi, amu miris ehema dala

    එහෙනම් ගු කාපං:lol::lol:
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Alagodu malu
    Del uyala
    Basmati or supiri keeri samba bath ho rathu kekulu
    mukunuwenna melluma
    kadala parippu
    papadam

    heta uyala kanna one ban :(
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Balayata wada podi Tuna maluwa... Hikkaduwa Galle ehemai kianne.. wena pathi wala moakdda danne na

    11.gif


    කාලෙකට පස්සේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න හිතුනා.

    පහුගිය දවස්වල කාපු කෑම ටිකක් ඔන්න

    කිරි රොටී..උදේ වේලට තමයි හුගක් වෙලාවට අපේ ගෙදර නම් කිරි රොටී හදන්නේ.පැණි වෑහෙන රොටී දෙකක් කෑවා කියන්නේ හොඳ ගණන්..

    4Y1Cta7.jpg



    හුඟක් අය නොදන්න කෑමක් තමයි ඊළඟට තියෙන්නේ. නම ආලංගා...අපේ වත්තේ ආලංගා වැලක් මුලින්ම හිටෙව්වේ ආච්චි.යට රූපේ උඩින්ම තියෙන බල්බ් වගෙ කරල් තමයි ආලංගා කියන්නේ(1).මේවායේ ලපටි කරල් තමයි කන්න පුලුවන්.අපේ ගෙදර නම් ආලංගා බැඳුම තමයි හදන්නේ.

    vT0xc42.jpg

    යටින්ම තියෙන්නේ දෙමළ බෝංචි කියලා කියන වැල් ජාතියේ කරල්(2)


    UT8Xl16.jpg

    ආලංගා කරල්වලින් හදපු බැදුමක්

    ආලංගා ගැන පොඩි ආටිකල් එකක් >>https://www.naifmvlog.com/2020/04/25/alanga/

    ඊළඟට තියෙන්නේ සෝයා බෝංචි වගේ රනිල කුලේ වැල් ශාකයක්.මේක නම් ලපටි කරල් ව්‍යාංජනය කන්න පුලුවන්.නැත්නම් කරල්වල ඇට විතරක් අරන් ව්‍යාංජනයක් හදලා කන්න පුලුවන්.අපි නම් මේ දෙවිදියටම කනවා.අපේ ආච්චි නම් මේ වැල් ජාතියට කියන්නේ "දෙමළ බෝංචි" කියලා.වෙන පැතිවල නම් මොන වගේ නමක් කියනවද දන්නේ නෑ.හැබැයි මේ වැල්වල බෝංචි හැදෙන හැදිල්ලක්.ඒත් ලගකදී ඉදලා කරල්වලට ලෙඩක් හැදිලා.කරල් රතු වෙලා ලපටි කාලෙදිම වේලිලා යනවා.

    dSrKRh7.jpg

    දකුණු පැත්තේ දෙමළ බෝංචි ඇටවලින් හදපු මාලුවක්,වම් පැත්තේ තියෙන්නේ අටු කොස් තම්බලා



    zPKwCPD.jpg

    මම කැමතිම කෑම.ඉදිආප්ප එක්ක අලකොළ මාලුව.


    LWanVh0.jpg

    පොලොස් ගැට මැල්ලුමක් එක්ක කඩල මාලුව
    ------ Post added on Feb 23, 2021 at 6:49 PM
     
    • Like
    Reactions: kinkon