ආසම ආහාර වේල

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආසම ආහාර වේල 02-19-2018 08:31 PM iya hutto thamuse higannek unata higana katha kiyanna epa shit

    පොෂ් පරම්පරාවේ එකෙකුට රිදිලා...පව් :lol:
     
    • Like
    Reactions: Indika Buddika

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කන්න පුලුවන්.... මොරපු නැති කොළ,තව තියෙනවා ගහේ එන මුලක් වතුර උඩ යන.ඒවත් කනවා.ඒවා කඩාගෙන ඇවිත් දවසක් දෙකක් විතර වේලෙන්න දානවා.දඬුවල උඩ තියෙන සිවිය ගලවලා තමයි උයන්නේ...මෙහේ නම් එහෙමෙයි කන්නේ..අනික් පැතිවල කොහොම දන්නෑ

    සමහර අයට නම් කට කහන ගතියක් එනවා....හරියට උයනවා නම් එහෙම වෙන්නේත් නෑ
    e wage kaama dan hari adui neda bn, godak minissu danneth naa. (example: mama). dan apita leda wadi owage hoda kaama nokana nisa wennathi, e kale owage kama walin apu vitamins, strengths dan minissunta hambenne naane, okkoma beheth gahapu elawalu. :(:(
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    e wage kaama dan hari adui neda bn, godak minissu danneth naa. (example: mama). dan apita leda wadi owage hoda kaama nokana nisa wennathi, e kale owage kama walin apu vitamins, strengths dan minissunta hambenne naane, okkoma beheth gahapu elawalu. :(:(

    ඔව් බන්...මේවා කන උන් ගොඩේ නේ.අර එකෙක් කියලා තියෙන්නේ...:lol:

    ඌ කියනවා වගේ අපි වගේ හිඟන්නෝ තවම මේ කෑම කනවා.විශේෂයෙන් ගම්වල මිනිස්සු.මේවාට අමුතුවෙන් වියදමක් යන්නේ නෑ.වෙලකට බැස්සම ඕන තරම් හොයාගන්න පුලුවන්...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අප්පච්චියේ ...ඔහොම කරන්න එපා බන් උදේ පාන්දර :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Dr.Amdan

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං නං ආස කෙහෙල් කොලේ ඔතපු රතු කැකුළු බත් කන්න :)
    අාසම ව්‍යඥ්ජන කෙහෙල්මුවයි කොස් ඇටයි එකට දාල උයල, කොහිල දලුයි පරිප්පුයි එකට දාල උයල, පොලොස්, පොල් සම්බෝල, මුකුණුවැන්න මැල්ලුං :yes: :love:
     
    • Like
    Reactions: Dr.Amdan

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් බන්...මේවා කන උන් ගොඩේ නේ.අර එකෙක් කියලා තියෙන්නේ...:lol:

    ඌ කියනවා වගේ අපි වගේ හිඟන්නෝ තවම මේ කෑම කනවා.විශේෂයෙන් ගම්වල මිනිස්සු.මේවාට අමුතුවෙන් වියදමක් යන්නේ නෑ.වෙලකට බැස්සම ඕන තරම් හොයාගන්න පුලුවන්...
    Ganan ganna epa bn owa, ape kalu suddonta kfc eke baageta fry wechcha chicken thighs tharam rasa kamak nalu ne :lol::lol:

    Awula thiyenne godak town eke job kara kara inna ayata owage kama hoyaganna amrui ne, gedara inna dawaseth ithin wadamane, busy life style ekath ekka sinhalu okkoma pon*lu wanawa wasa wisa gahapu "Upcountry High Quality" elawalu kala. :rofl::sorry::(
    ++Rep
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මං නං ආස කෙහෙල් කොලේ ඔතපු රතු කැකුළු බත් කන්න :)
    අාසම ව්‍යඥ්ජන කෙහෙල්මුවයි කොස් ඇටයි එකට දාල උයල, කොහිල දලුයි පරිප්පුයි එකට දාල උයල, පොලොස්, පොල් සම්බෝල, මුකුණුවැන්න මැල්ලුං :yes: :love:

    කොස් සීසන් එක ආපුවම තමයි කෑම තියෙන්නේ.

    මුලින්ම මොලොස් මාලුව,මැල්ලුම... පොලොස් මැල්ලුම අද කෑවා...අම්ම ඉන්න නිසා තමයි ඉතින්.ඊට පස්සේ කොස් තම්බලා,කොස් මාලුව තෙල් දාලා...එපා වෙනකම් කනවා ඉතින්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොස් සීසන් එක ආපුවම තමයි කෑම තියෙන්නේ.

    මුලින්ම මොලොස් මාලුව,මැල්ලුම... පොලොස් මැල්ලුම අද කෑවා...අම්ම ඉන්න නිසා තමයි ඉතින්.ඊට පස්සේ කොස් තම්බලා,කොස් මාලුව තෙල් දාලා...එපා වෙනකම් කනවා ඉතින්..

    මං ආස පොලොස් :yes:
    ඊලඟට කිරිකොස් උයල :yes:
    ඊලඟට වරක හරි වැල හරි :yes:
    කොස් තම්බල කන්න වැඩිය ආස නෑ :sorry:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මං ආස පොලොස් :yes:
    ඊලඟට කිරිකොස් උයල :yes:
    ඊලඟට වරක හරි වැල හරි :yes:
    කොස් තම්බල කන්න වැඩිය ආස නෑ :sorry:

    මාත් තම්බලා නම් වැඩිය ආස නෑ.හැබැයි ඉතින් අපේ ගෙදර නම් වැඩිපුරම කොස් තම්බලා,කිරි හොද්දක් හදලා හාල් මැස්සෝ තෙල් දාලා ගන්නේ...කොස්වලට වඩා මම ආස දෙල් මාලුවට ඉදි ආප්ප එක්ක මරු දෙල් මාලුවත්.

    ආස නැද්ද දෙල් තම්බලා ,මිරිස් පොල් දාලා කන්න.කිරි හොදියි බතුයි එක්ක
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    del samaga aguna kola

    9.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් තම්බලා නම් වැඩිය ආස නෑ.හැබැයි ඉතින් අපේ ගෙදර නම් වැඩිපුරම කොස් තම්බලා,කිරි හොද්දක් හදලා හාල් මැස්සෝ තෙල් දාලා ගන්නේ...කොස්වලට වඩා මම ආස දෙල් මාලුවට ඉදි ආප්ප එක්ක මරු දෙල් මාලුවත්.

    ආස නැද්ද දෙල් තම්බලා ,මිරිස් පොල් දාලා කන්න.කිරි හොදියි බතුයි එක්ක

    දෙල් උයල මරු :D අපේ දෙල් ගහ මලා :( දෙල් ගෙඩියක් කාපු කාලයක් මතක නෑ :sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙල් උයල මරු :D අපේ දෙල් ගහ මලා :( දෙල් ගෙඩියක් කාපු කාලයක් මතක නෑ :sorry:

    අපේ ගහත් කැපුවා :sorry:
     
    Last edited: