ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොයින් ටොමියට ඉව වැටුන තවත් කොයින් එකක් තමයි GRFT.

    @අපේ ෆාර්ම් එකට ලගදි ජොයින් වෙන්න try කරපු පුතාලට කියන්න තියෙන්නෙ GPUs ලොට් එකක් ඇවිල්ල තියෙන්නෙ පමා නොවන්න අදම rig එකක් වෙන්කර ගන්න first come, first served. අදම කිව්වට පැයෙන් දෙකෙන් බඩු ඉවර වෙනව.

    kohomada karanne bro ?
     
    hdasoka

    Junior member
  • May 14, 2015
    33
    2
    8
    කොයින් ටොමියට ඉව වැටුන තවත් කොයින් එකක් තමයි GRFT.

    @අපේ ෆාර්ම් එකට ලගදි ජොයින් වෙන්න try කරපු පුතාලට කියන්න තියෙන්නෙ GPUs ලොට් එකක් ඇවිල්ල තියෙන්නෙ පමා නොවන්න අදම rig එකක් වෙන්කර ගන්න first come, first served. අදම කිව්වට පැයෙන් දෙකෙන් බඩු ඉවර වෙනව.
    kohomada meka karane ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Anonymous Cryptocurrency Trader Buys $400 Million in Bitcoin

    https://bitinfocharts.com/bitcoin/address/3Cbq7aT1tY8kMxWLbitaG7yT6bPbKChq64

    96,650 BTC Giant whale

    ළමයි ඔක්කොම මූට වැදපල්ලා. මූ තමයි බිට්කොයින් එක 50000 වෙනකන් අරන් යන්න මුල් වෙන්නෙ කවද හරි

    ඔය වසවර්තියා තමා 4800$ එන එක කෑවේ :growl::growl: :lol::lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඔය වසවර්තියා තමා 4800$ එන එක කෑවේ :growl::growl: :lol::lol:

    මූ අරන් තියෙන්නෙ අප් වේව් එක පටන් ගත්තට පස්සෙ පෙබරවාරි 9-12 කාලෙදි. ඒ කියන්නෙ 7800-9200 රේන්ජ් එකේ :P:P