අලුත්ම බයිට් එක චිත්‍රාල් සෝමපාල. කමෝන් බෝයිස් මූව ආපහු ජාත්‍යන්තරයට ඇරලා දාමු.![]()

වැරදි දෙයක් කිව්ව අයියා.අපි අපේ අදහස කිව්ව..දැන්,ආතල් එකේ නදී ගංගා අහන ගමන්,ඉන්නෙ..
මංමුලා නොවේ කිසිදා..ජවය මා සතුවේ..දිරිය ගන්නෙමී...ගලා යන දහසක් නදී..බලා සිටි මා එනතුරා ..නිරතුරුව අභිමානයෙන්![]()

වැරදි දෙයක් කිව්ව අයියා.අපි අපේ අදහස කිව්ව..දැන්,ආතල් එකේ නදී ගංගා අහන ගමන්,ඉන්නෙ..
මංමුලා නොවේ කිසිදා..ජවය මා සතුවේ..දිරිය ගන්නෙමී...ගලා යන දහසක් නදී..බලා සිටි මා එනතුරා ..නිරතුරුව අභිමානයෙන්![]()
ammo eka.චිත්‍රාල් නම් මොකෙක්ද කියන්න මම දන්නේ නැ, ජෙප්පෝ එක්ක ඉන්නවනම් මට තේරුම් ගන්න ඕනත් නැ.. එඉත් උද ඉන්න මනුස්සයා ගැන නම් කියන්න තියෙන්නේ. මනුස්සයා ලංකාව ගැන ඔහොම නෙමෙයි, බැනලා හරි පොස්ට් එකක් දැම්මට මිනිහට පව් නැ.. එච්චර කුහක වැඩ මිනිහට ලංකාවේදී උනේ.
මිනිහා ඉන්ටනැෂනල් රේස් දිනනකොට ස්පොන්සර් කරන්න එකෙක් හිටියේ නැ බන් ලංකාවේ. ඌ පව්, එත් රට ඇත හැරියේ නැ.. මිනිහට අනිත් රටවලින් එන්න කිව්වා ස්පොන්සර් කරලා උන්ගේ රටවලට දුවන්න. මිනිහා ගියේ නැ.. ජපන් එකෙක් තමා මුල ඉදන් මිනිහට උදව් කලේ. ඔය ලම්බෝ එක ගෙනකොටත් ඕකට ටැක්ස් ගහන්න බලන් හිටිය උන් හිටිය කාලකන්නි රටක් මේක. සැහෙන්න ටෝක් කරලා මහින්දට කියලා වාහනේ ගෙන්න ගත්තේ, නැත්තම් මිනිහා ඕක විකුනන්න හිටියේ පිටදීම.E monada ban?
මිනිහා ඉන්ටනැෂනල් රේස් දිනනකොට ස්පොන්සර් කරන්න එකෙක් හිටියේ නැ බන් ලංකාවේ. ඌ පව්, එත් රට ඇත හැරියේ නැ.. මිනිහට අනිත් රටවලින් එන්න කිව්වා ස්පොන්සර් කරලා උන්ගේ රටවලට දුවන්න. මිනිහා ගියේ නැ.. ජපන් එකෙක් තමා මුල ඉදන් මිනිහට උදව් කලේ. ඔය ලම්බෝ එක ගෙනකොටත් ඕකට ටැක්ස් ගහන්න බලන් හිටිය උන් හිටිය කාලකන්නි රටක් මේක. සැහෙන්න ටෝක් කරලා මහින්දට කියලා වාහනේ ගෙන්න ගත්තේ, නැත්තම් මිනිහා ඕක විකුනන්න හිටියේ පිටදීම.

https://www.youtube.com/watch?v=twf7LhQIBkQ
වෙන එකෙක් කියපු තනුවකුත් කොපි කරලා පොන්නය වගේ ටෝක් දෙනවා![]()
chithral karapuwage 1% oya fb post hadana un karala thiyenawada

me ponnayanwa lanakawata gennala uda daana pakayanwa issella pannanna one. wedihariyak me pora talk denne me polawe paya gahala inna eun nemei. pitarata indan meken hamba keran yanna ena pakayo.![]()

අර youth with talent එකේ ඉන්නේ ඕකා..ඌ ආපු දවසේ ඉදන් ඒකට මහ මූසලයි.බලන්න හිතෙන්නෙත් නැහැ..![]()