බෝඩිමේ ජොකෙක් ඇඳන් නාන එක

elitiz

Member
Feb 16, 2017
115
23
0
බෝඩිමේ ජොකෙක් ඇඳන් නාන එක

කැම්පස් යන්න කැම්පස් එක කිට්ටුව බෝඩිමක නැවතුනා. ගේ පිටිපස්සේ ෂවර් එකකින් නාන්න තියෙන්නේ. අද නානා ඉන්නකොට ඇන්ටි ඇවිල්ල කෑ ගැහුවනෙ බන් ලන්කට් ඇඳන් නාන්න එපා කියලා. මල චාටර් එක. කොළඹ වෙලත් කොළඹ මිනිස්සු ගමේ මිනිස්සුන්ට වඩා අන්තයිනේ. ගේ පිටිපස්සේ ඕපන් නැති තැනක ජොකෙක් ඇඳන් නාන එක වැරදිද බන්?
 
elitiz

Member
Feb 16, 2017
115
23
0
ඕපන් නැත්නම් ඇන්ටි කොහොමද දකින්නේ ?

ඇන්ටි රෙදි වනන්න එනවා බන් ඒ පැත්තට. හතර වටේටම තාප්ප බැඳල තියෙන්නේ. නාන තැන තුන් පැත්තකින්ම වටවෙලා. මීට කලිනුත් නෑවේ එහෙම තමයි. අද තමයි ඇන්ටි දැක්කේ
 
elitiz

Member
Feb 16, 2017
115
23
0
ඔව් වැරදි :angry: ඇන්ටි ආදරෙන් කියන්නේ ජොකත් ගලවන්න නාන්න කියලා :rolleyes:

ජෝක් නෙමෙයි බන්. එහෙම නාන එක අවුල්ද බෝඩිමක?
 
USA_NIHAL

Member
Jan 19, 2018
31
10
0
කැම්පස් යන්න කැම්පස් එක කිට්ටුව බෝඩිමක නැවතුනා. ගේ පිටිපස්සේ ෂවර් එකකින් නාන්න තියෙන්නේ. අද නානා ඉන්නකොට ඇන්ටි ඇවිල්ල කෑ ගැහුවනෙ බන් ලන්කට් ඇඳන් නාන්න එපා කියලා. මල චාටර් එක. කොළඹ වෙලත් කොළඹ මිනිස්සු ගමේ මිනිස්සුන්ට වඩා අන්තයිනේ. ගේ පිටිපස්සේ ඕපන් නැති තැනක ජොකෙක් ඇඳන් නාන එක වැරදිද බන්?
උඹ ලන්කට් එක ගලවලා නාපන් ලොන්තයෝ....
 
elitiz

Member
Feb 16, 2017
115
23
0
matath oka una ban.
wijerameda bodima ube?
api game nanne joka pitin unata mehe unta oka hena
loku seen ekak ban

ඔව් බන්. මට වස ලැජ්ජාව ඇන්ටි එහෙම කිව්වහම. අපේ ගෙවල් තිස්සමහාරාමේ බන්. අපේ පැතිවල මිනිස්සු ගොඩේ කිව්වට බන් අපි මේ වැව් වල බැහැලා නාන්නෙත් ජොකා පිටින්. මේක මේ ඇන්ටිගේ අවුලක්ද නැත්නම් කොළඹ පැත්තේ මිනිස්සුන්ගේ හැටිද?
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔව් බන්. මට වස ලැජ්ජාව ඇන්ටි එහෙම කිව්වහම. අපේ ගෙවල් තිස්සමහාරාමේ බන්. අපේ පැතිවල මිනිස්සු ගොඩේ කිව්වට බන් අපි මේ වැව් වල බැහැලා නාන්නෙත් ජොකා පිටින්. මේක මේ ඇන්ටිගේ අවුලක්ද නැත්නම් කොළඹ පැත්තේ මිනිස්සුන්ගේ හැටිද?

    අපි නම් බෝඩිම් වල හෙලුවෙන් නැවෙ බන් ඇන්ටිල මොකුත් කියල නැ අපිටනම් ..
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඔව් වැරදි :angry: ඇන්ටි ආදරෙන් කියන්නේ ජොකත් ගලවන් නාන්න කියලා :rolleyes:

    ඔව් මටත් හිතෙන්නේ එහෙම තමා. ලන්කට් ඇදන් නාන්න එපා කියලනේ තියෙන්නේ.
     
    • Like
    Reactions: Rockstar Athelete

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    හරි බං ඇන්ටි කියල තියෙන්නේ ‘‘ලංකට් ’’ ඇඳන් නාන්න එපා කියලනෙ.
    උඹ නාල තියෙන්නෙ ‘‘ජොකෙක්’’ ඇඳගෙනනෙ.
    ඉතිං මොකක් ද ප‍්‍රශ්නෙ.