Wahana Leasing Aduwata

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අපිත් වීල් එක ගද්දි වැඩිය හෙව්වේ බැලුවේ නැ දැන් තම කෙලවෙලා තියෙන්නේ

මචන් දැනට ලීසිං එකක් දලා ගෙවාගෙන යන එකක ලීසිං වරිකේ අඩුකරගන්න ක්‍රමයක් නැද්ද
මාසෙට ලොකු ගානක් එනව බන් :sorry::sorry:
විකුනන්නත් බෑ වාරිකේ වැඩි හින්ද මිනිස්සු ගන්නේ නැ :sorry::sorry:

මෙහෙම සීන් වලට උබලගේ කම්පනියෙන් අයි ලීසිං කරන්න පුලුවන්ද

උදා:-- උබලගෙන් අඩු rate එකකින් ගන්න පුළුවන් නම් උඹලගෙන් අරන් දැන් ගෙවන් කම්පනියේ ලීසිං එක ඉවරකරන්න
 
hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    අපිත් වීල් එක ගද්දි වැඩිය හෙව්වේ බැලුවේ නැ දැන් තම කෙලවෙලා තියෙන්නේ

    මචන් දැනට ලීසිං එකක් දලා ගෙවාගෙන යන එකක ලීසිං වරිකේ අඩුකරගන්න ක්‍රමයක් නැද්ද
    මාසෙට ලොකු ගානක් එනව බන් :sorry::sorry:
    විකුනන්නත් බෑ වාරිකේ වැඩි හින්ද මිනිස්සු ගන්නේ නැ :sorry::sorry:

    මෙහෙම සීන් වලට උබලගේ කම්පනියෙන් අයි ලීසිං කරන්න පුලුවන්ද

    උදා:-- උබලගෙන් අඩු rate එකකින් ගන්න පුළුවන් නම් උඹලගෙන් අරන් දැන් ගෙවන් කම්පනියේ ලීසිං එක ඉවරකරන්න

    ow mcn plwn mm PM ekak damma blhn bn