Rosenbauer එයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    කොළඹ ගිනි නිවන්න යූරෝ මිලියන 10 කට ඔස්ට්‍රියාවේ Rosenbauer එයි

    1628857_cms2image-frame-102.jpg


    කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලට සමගාමීව, විශේෂයෙන්ම බහු මහල් ගොඩනැඟිලිවල නිවැසියන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව තහවුරු කිරීමේදී කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

    ඒ අනුව, දැනට විශාල වියදමක් දරමින් නඩත්තු කරනු ලබන එම දෙපාර්තමේන්තුව සතු ගිනි නිවීම් වාහන සංචිතය සඳහා නව ගිනි නිවීම් රථ හා උපකරණ සැපයීමට යෝජනා වී තිබේ.

    ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි, යුරෝ මිලියන 10.3ක මුදලකට ඔස්ට්‍රියාවේ M/s Rosenbauer International AG ආයතනය වෙත පිරිනැමීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    1762103_cms2image-frame-102.jpg

    csm_rosenbauer_a_eba1704276.jpg
     
    • Like
    Reactions: EvilEye

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    මුලින්ම ඇමැතිලාගේ ගෙවල් වලට ඔය ටික යන්නේ.. පස්සේ පට්ට ගැහුවහම එයි කොළොම්තොට ගෙවල් වලට. :dull:

    :(:(:yes::yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,456
    7,739
    113
    Kotahena
    දුප්පතුන්ගේ බඩගින්න කවුද බන් නිවන්නේ? :sorry::(
    Rosenbauer එකක් උයාගෙන කාපං.


    පෙන්නේ නැද්ද මේ කුකිං සෙක්ෂන් එකේ මූ මේක දාල තියෙන්නේ ඒකයි
     

    Similar threads