Maldives යවනවා අව්රුද්දකට

LezzyBO

Member
Jan 3, 2018
171
33
0
Maldives යවනවා අව්රුද්දකට

මචන්ලා Maldives යනවා ජොබ් එකකට. :yes:

මෙහෙන් අරන් යන්න ඕනේ දේවල් මොනවද බං. ගිහින් තියන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න. මම ඇති වෙන්න ඇදුම්, සපත්තු, සෙරෙප්පු අරන් යනවා.

කට්ටිය කියන්නේ සබන්, washing powder, දත් බෙහෙත් අරන් එන්න කියලා.:oo::oo: මෙහෙන් අරන් එන එක ලාබයි කියලා.

පැනඩෝල්, පිරිටන්, සිද්දාලේප වගේ බෙහෙත් අරන් ගියාට අවුලක් නැද්ද බං.:sorry: ඕවා නිසා airport එකේ case එකක් යන්නේ නැති වෙයි නේද........
 
nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    aran yanna puluwan hamadema aran palayan. ubata aurudda athulatha ona wenna puluwan. nathnm kata hari deela waren. ahh mm news ekk dakka budupilima aran ghin airport eken case dapu news ekk
     
    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    machan soap , shampoo, washing powder , perfumes wage ewa ehe patta laabai..ewa aran yannepa... andum aran palayan... ahe andum patta ganan...api kana kemath tikak ganan... mokada unge kema kanna be..tika dawasak yanawa purudu weanna... uba liquor ganna ekek nam mehen athi weanna bila palayan. ahe resort wala arenna, bonna ne. ewath tikak ganan... ape ewun perana kasippu nam male city eke thiyenawa.. ewath tikak ganan.. cigarette nam laabai.. ona deyak thiyenawa nam ahapan...
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන්ලා Maldives යනවා ජොබ් එකකට. :yes:

    මෙහෙන් අරන් යන්න ඕනේ දේවල් මොනවද බං. ගිහින් තියන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න. මම ඇති වෙන්න ඇදුම්, සපත්තු, සෙරෙප්පු අරන් යනවා.

    කට්ටිය කියන්නේ සබන්, washing powder, දත් බෙහෙත් අරන් එන්න කියලා.:oo::oo: මෙහෙන් අරන් එන එක ලාබයි කියලා.

    පැනඩෝල්, පිරිටන්, සිද්දාලේප වගේ බෙහෙත් අරන් ගියාට අවුලක් නැද්ද බං.:sorry: ඕවා නිසා airport එකේ case එකක් යන්නේ නැති වෙයි නේද........

    mama danna widihata maldives kiyanne living cost eka patta wadi country ekak. lankawen yana ewun godak badu lankawen aran yanne. uba outdoor job ekakatanam yanne adum ehema wadipura aran palayan. becoz adum ikmanata fade wenawalu awwa wadi nisa. lankawata eddi umbalakada aran waren :yes::yes::yes:
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    Cosmatic dewal Maldives wala ganan adui mchn. Ethi wenna edum aragena yanna. Edum thamai ehe ganan. wena special mukuth nehe. Mama Maldives hitiya 2 years. dena ganna deyak thiyanawa nam ahanna mchn. Elakiri kollo dethun denek eheth innawa. mama set karala dennam. un ubata oni help ekak dei. "lasa_dal" ewage ela kollek.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    මචන්ලා Maldives යනවා ජොබ් එකකට. :yes:

    මෙහෙන් අරන් යන්න ඕනේ දේවල් මොනවද බං. ගිහින් තියන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න. මම ඇති වෙන්න ඇදුම්, සපත්තු, සෙරෙප්පු අරන් යනවා.

    කට්ටිය කියන්නේ සබන්, washing powder, දත් බෙහෙත් අරන් එන්න කියලා.:oo::oo: මෙහෙන් අරන් එන එක ලාබයි කියලා.

    පැනඩෝල්, පිරිටන්, සිද්දාලේප වගේ බෙහෙත් අරන් ගියාට අවුලක් නැද්ද බං.:sorry: ඕවා නිසා airport එකේ case එකක් යන්නේ නැති වෙයි නේද........

    මෙහෙ තියෙන ඔක්කොම එහෙ තියෙනවා බන්
    ගොඩක් ඒවා මෙහෙන් තමයි යවන්නේ (සමහන්, තේ )
    බෙහෙත් ගණන් වැඩියි
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Machan Maldives wala vegitable,fruits nethda ban? Thibunath hena gananda?

    Ehe job 1 karana kenekta masayakata foods walata keeyak withara yanawada?
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    maldives free country muslim unaata..mamath ehe inne..budupilima genawata prashnayak naha..uba beheth ksis deyak hand lugges genna epa..wena wenama dagana waren...
    adum ganan kohamth..wathurath ithn genna bane kaden ganna tama wenne.. lankawe shop thyanwa rice ekak 5usd wage..living cost eka wadi...kohamth ...bonna naha
    cigaret thyanwa 5usd packet ekak.pm me