Rape case of nurse!

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    me case eka godak welawata yata yayi: lankawe salli thiyanawanam ona athakata neethiya nawayi: megollange loku athu innawa kiyalane article ekee kiyanne:
    passe kella wayi pawule ayawayi marala daayi:
    meka maha karuma ratak ban:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිද්දිය කෙසේවෙතත් මේක බලන් හිටිය වගේ ලියපු ඒකාල නිසා මේවගේ පහත වැඩ ප්‍රොමෝට් වෙන එක තමයි වෙන්නේ :angry::dull:

    මේක තනිකර වල කතාවක් වගේනේ ලියල තියෙන්නේ :dull:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඇත්ත උබ කියන එක එක පැත්තකින්,කොල්ලෙක් උනාම සල්ලි තියෙන්න ඕනේ තමා.නිකමෙක් වගේ ඉඳලා හරියන්නේ නැ.
    මචන් මෙහෙමයි,සල්ලි වලට යන කෙල්ලන්ගෙන් බහුතරයක්ම ඒ කොල්ලා එක්ක ඉන්නේ සල්ලි තියෙනකන් විතරයි.ඉතාම සුළු පිරිසයි බන් ඇත්තටම ආදරේ කරන්නේ.
    එහෙම සල්ලි බලාගෙන කොල්ලා ගාවට එන කෙල්ල අර කොල්ලව හූරගෙන කාල උව නැති බන්ගස්තානම කරලා තම යන්නේ.ගොඩක්ම සල්ලි තියෙන කොල්ලෝ කෙල්ලෝ හොයන්නේ ජොලියට මිසක් උන්ව සදහටම තියාගන්න නෙමෙයි.හැමෝම නෙමෙයි ,සමහරක් විතරයි.
    ඉතින් එහෙම අවස්ථාවක කොල්ලා කෙල්ලවම අතරියට පස්සේ අර කෙල්ල අයෙමත් සල්ලි තියෙන කොල්ලෙක් ගාවට යන්න තියෙන ප්‍රවනතාවේ අඩුයි.එකී ගිහින් කරේ එල්ලෙන්නේ අහිංසක දුක් මහන්සියෙන් හම්බ කරන් කන එකෙක්ගේ ඇගේ.කෙල්ල ලස්සනනම් එකී දන්නවා ඒකිව ලෙලි ඇරලා තිබ්බත් ඒකිව බාරගන්න ඕන තරම් උන් තව රටේ ඉන්නවා කියල.ඉතින් එකෙන් වෙන්නේ මේ මොකුත් නොදන්නා අහින්සකයෙක්ට මරාලයක් කරගන්න වෙන එකයි.ඔව් එක උගේ කැමැත්ත.එකට අපිට කරන්න දෙයක් නැ.මම කිව්වේ මේ කතාවලදී අන්තිමට ගොඩක් වෙලාවට වෙන දෙයයි බන්.

    :yes::yes::yes:

    gold digging කෙල්ලොන්ව සාධාරනය කරන්න නරකයි. සමතැනත් දීලා තියෙන එකේ උන්ට ජොබ් කරලා සල්ලි හොයන්න බැරිද පෝසත් එකෙක්ගේ ඇගේ එල්ලිලා සල්ලි හොයන්නේ? ඇෆ්ගනිස්ථානය, සවුදි අරාබියේ නම් කමක් නෑ කියන්න තිබ්බා මොකද උන්ගේ රටවල ගෑණුන්ට නිසි තැන වත් නැති නිසා, නමුත් අපේ රටේ විශ්ව විද්‍යාලයෙන් භාගෙටත් වඩා ඉන්නේ ගෑණු, A/L හොදටම පාස් වෙන්නෙත් ගෑණු, හොදටම වගේ ඉගෙන ගන්නෙත් ගෑණු, office එහෙකට ගියත් ඒකේන් ගොඩක්ම ඉන්නෙත් ගෑණු ඉතින් උන්ට එහෙම වෙලත් සල්ලි හොයන්න බැරිද? ඉතින් කෙල්ලෙක් ආදරයට නැතුව වෙන හේතුවකට කොල්ලෙක්ව දාගෙන ඌ පස්සේ ඒකිව සෙක්ස් වලට යූස් කරා කියනවා නම් ඒකි දෙපාරක් හිතන්න ඕනේ මමත් ඒ වගේ දෙයක් නේද කරේ කියලා. ආදරය කියන්නේ අනෙකා ගැන හිතීම, ඒකයි ආදරය කියන දේ relationships එකකදී වටින්නේ. ගෑණියෙක් සැබෑ ලෙස පිරිමියෙක්ට ආදරය කරනවා නම් පිරිමියා දුප්පත් උනත් ඌත් එක්ක දිගටම ඉන්නවා. ඒ වගේ හොද ගෑණු මේ රටේ ඉන්නවා. අර අවුරුදු 31 දී කටුබැද්දේ කැම්පස් ගිය එකාට ඉගෙන ගන්න උදව් කරේ කවුද? ඌගේ ගෑණි. ඒකයි සැබෑ ලෙස ආදරය කරන ගෑණු කරන්නේ. මට gold digging ගෑණුන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි බන්, මේක ඇෆ්ගනිස්ථානය නෙවෙයිනේ ගෑණුන්ට ජොබ් කරන්න, ඉගෙන ගන්න බැරි? ඉතින් සල්ලි නැත්නම් හොයපන්, නැතුව පෝසත් උන්ගේ කරේ එල්ලෙන එක අනුමත කරන්න බෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගොඩක් වෙලාවට එහෙම තමා වෙන්නේ.අපි මේ ඇත්තේ කරන දේවල් වලට විඳින්න වෙන්නේ ඉතින් වෙන ආත්මෙක.ඒකත් මහම මහා කරුමයක්.කලින් ආත්ම වල කරපුවා කිසි දෙයක් අලුත් ආත්මෙදි දන්නෙත් නැ,ඒ උනාට පවා ගෙවනවා

    Ow ban ekata koranna deyak ne. Apitath ehemai katath ehemai.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    දැන් කෙල්ලන්ගේ logic එක කොල්ල ඔක්කොම දේවල් කරන්න ඕනේ.කොල්ලට car එකක් තියෙන්න ඕනේ.සල්ලි තියෙන්න ඕනේ.හොඳ job එකක් තියෙන්න ඕනේ.හරි ඒ ඔක්කොම හරි.ඒවා අනිවා තියෙන්න ඕනේ.ඒත් කෙල්ලෝ මේ ඔක්කොම බලන්නේ උන් මොනවා තියාගෙනද.අඩුම ගානේ සම්බෝලයක්වත් හදන්න පුලුවන්ද.අපෝ කෑම හදන්න බැ.ඒවා කරන්න servantsලා ඉන්න ඕනේ.එකයි උන්ගේ මතේ.යකෝ මෙහෙම ගියාම ළමයෙක්වත් කොහෙන් හරි උස්සගෙන නමට ගෙනත් තියන්න කියිනේ.හැබැයි ළමයා බලන්නත් බැ කියයි.ඒකත් servantට :D
    එතකොට කොල්ලෝ,අව්ලක් නැ අව්ලක් නැ.කෙල්ල ලස්සනයිනේ :rofl:

    හොඳම දේ තමන් හරියට ඉන්න එකයි.එත් අද සමාජේ හරියට ඉන්න එකට ඉන්න දෙන්නේ නැනේ :sorry:
     
    එක අතකින් හොද ගෑණියෙක් ලබන්න කොල්ලෙක් වාසනාවත්ත වෙන්න ඕනේ බන්.

    [/SIZE]
     
    අනිවා බන්.හරි හමන් ගැණියෙක් හම්බුනේ නැත්නම් මුළු ජීවිතේම ඉවරයි.ජීවිතේම අපායක් වෙනවා
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඇත්ත උබ කියන එක එක පැත්තකින්,කොල්ලෙක් උනාම සල්ලි තියෙන්න ඕනේ තමා.නිකමෙක් වගේ ඉඳලා හරියන්නේ නැ.
    මචන් මෙහෙමයි,සල්ලි වලට යන කෙල්ලන්ගෙන් බහුතරයක්ම ඒ කොල්ලා එක්ක ඉන්නේ සල්ලි තියෙනකන් විතරයි.ඉතාම සුළු පිරිසයි බන් ඇත්තටම ආදරේ කරන්නේ.
    එහෙම සල්ලි බලාගෙන කොල්ලා ගාවට එන කෙල්ල අර කොල්ලව හූරගෙන කාල උව නැති බන්ගස්තානම කරලා තම යන්නේ.ගොඩක්ම සල්ලි තියෙන කොල්ලෝ කෙල්ලෝ හොයන්නේ ජොලියට මිසක් උන්ව සදහටම තියාගන්න නෙමෙයි.හැමෝම නෙමෙයි ,සමහරක් විතරයි.
    ඉතින් එහෙම අවස්ථාවක කොල්ලා කෙල්ලවම අතරියට පස්සේ අර කෙල්ල අයෙමත් සල්ලි තියෙන කොල්ලෙක් ගාවට යන්න තියෙන ප්‍රවනතාවේ අඩුයි.එකී ගිහින් කරේ එල්ලෙන්නේ අහිංසක දුක් මහන්සියෙන් හම්බ කරන් කන එකෙක්ගේ ඇගේ.කෙල්ල ලස්සනනම් එකී දන්නවා ඒකිව ලෙලි ඇරලා තිබ්බත් ඒකිව බාරගන්න ඕන තරම් උන් තව රටේ ඉන්නවා කියල.ඉතින් එකෙන් වෙන්නේ මේ මොකුත් නොදන්නා අහින්සකයෙක්ට මරාලයක් කරගන්න වෙන එකයි.ඔව් එක උගේ කැමැත්ත.එකට අපිට කරන්න දෙයක් නැ.මම කිව්වේ මේ කතාවලදී අන්තිමට ගොඩක් වෙලාවට වෙන දෙයයි බන්.

    :yes::yes::yes:

    gold digging කෙල්ලොන්ව සාධාරනය කරන්න නරකයි. සමතැනත් දීලා තියෙන එකේ උන්ට ජොබ් කරලා සල්ලි හොයන්න බැරිද පෝසත් එකෙක්ගේ ඇගේ එල්ලිලා සල්ලි හොයන්නේ? ඇෆ්ගනිස්ථානය, සවුදි අරාබියේ නම් කමක් නෑ කියන්න තිබ්බා මොකද උන්ගේ රටවල ගෑණුන්ට නිසි තැන වත් නැති නිසා, නමුත් අපේ රටේ විශ්ව විද්‍යාලයෙන් භාගෙටත් වඩා ඉන්නේ ගෑණු, A/L හොදටම පාස් වෙන්නෙත් ගෑණු, හොදටම වගේ ඉගෙන ගන්නෙත් ගෑණු, office එහෙකට ගියත් ඒකේන් ගොඩක්ම ඉන්නෙත් ගෑණු ඉතින් උන්ට එහෙම වෙලත් සල්ලි හොයන්න බැරිද? ඉතින් කෙල්ලෙක් ආදරයට නැතුව වෙන හේතුවකට කොල්ලෙක්ව දාගෙන ඌ පස්සේ ඒකිව සෙක්ස් වලට යූස් කරා කියනවා නම් ඒකි දෙපාරක් හිතන්න ඕනේ මමත් ඒ වගේ දෙයක් නේද කරේ කියලා. ආදරය කියන්නේ අනෙකා ගැන හිතීම, ඒකයි ආදරය කියන දේ relationships එකකදී වටින්නේ. ගෑණියෙක් සැබෑ ලෙස පිරිමියෙක්ට ආදරය කරනවා නම් පිරිමියා දුප්පත් උනත් ඌත් එක්ක දිගටම ඉන්නවා. ඒ වගේ හොද ගෑණු මේ රටේ ඉන්නවා. අර අවුරුදු 31 දී කටුබැද්දේ කැම්පස් ගිය එකාට ඉගෙන ගන්න උදව් කරේ කවුද? ඌගේ ගෑණි. ඒකයි සැබෑ ලෙස ආදරය කරන ගෑණු කරන්නේ. මට gold digging ගෑණුන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි බන්, මේක ඇෆ්ගනිස්ථානය නෙවෙයිනේ ගෑණුන්ට ජොබ් කරන්න, ඉගෙන ගන්න බැරි? ඉතින් සල්ලි නැත්නම් හොයපන්, නැතුව පෝසත් උන්ගේ කරේ එල්ලෙන එක අනුමත කරන්න බෑ.

    :yes::yes::yes::yes:
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Koo PM karapan balanda video eka.. hodata rape karala thiyanwa da nadda kiyala balanda.. nathuwa rape case ekak kiyala hariyata kiyanda baha
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දූෂණය කරපු ගෑනිගෙ පොටෝ එකක් නැද්ද බලන් අතේ පාරක් ගහන්න ?:rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇත්ත උබ කියන එක එක පැත්තකින්,කොල්ලෙක් උනාම සල්ලි තියෙන්න ඕනේ තමා.නිකමෙක් වගේ ඉඳලා හරියන්නේ නැ.
    මචන් මෙහෙමයි,සල්ලි වලට යන කෙල්ලන්ගෙන් බහුතරයක්ම ඒ කොල්ලා එක්ක ඉන්නේ සල්ලි තියෙනකන් විතරයි.ඉතාම සුළු පිරිසයි බන් ඇත්තටම ආදරේ කරන්නේ.
    එහෙම සල්ලි බලාගෙන කොල්ලා ගාවට එන කෙල්ල අර කොල්ලව හූරගෙන කාල උව නැති බන්ගස්තානම කරලා තම යන්නේ.ගොඩක්ම සල්ලි තියෙන කොල්ලෝ කෙල්ලෝ හොයන්නේ ජොලියට මිසක් උන්ව සදහටම තියාගන්න නෙමෙයි.හැමෝම නෙමෙයි ,සමහරක් විතරයි.
    ඉතින් එහෙම අවස්ථාවක කොල්ලා කෙල්ලවම අතරියට පස්සේ අර කෙල්ල අයෙමත් සල්ලි තියෙන කොල්ලෙක් ගාවට යන්න තියෙන ප්‍රවනතාවේ අඩුයි.එකී ගිහින් කරේ එල්ලෙන්නේ අහිංසක දුක් මහන්සියෙන් හම්බ කරන් කන එකෙක්ගේ ඇගේ.කෙල්ල ලස්සනනම් එකී දන්නවා ඒකිව ලෙලි ඇරලා තිබ්බත් ඒකිව බාරගන්න ඕන තරම් උන් තව රටේ ඉන්නවා කියල.ඉතින් එකෙන් වෙන්නේ මේ මොකුත් නොදන්නා අහින්සකයෙක්ට මරාලයක් කරගන්න වෙන එකයි.ඔව් එක උගේ කැමැත්ත.එකට අපිට කරන්න දෙයක් නැ.මම කිව්වේ මේ කතාවලදී අන්තිමට ගොඩක් වෙලාවට වෙන දෙයයි බන්.

    ගොඩක් වෙලාවට එහෙම තමා වෙන්නේ.අපි මේ ඇත්තේ කරන දේවල් වලට විඳින්න වෙන්නේ ඉතින් වෙන ආත්මෙක.ඒකත් මහම මහා කරුමයක්.කලින් ආත්ම වල කරපුවා කිසි දෙයක් අලුත් ආත්මෙදි දන්නෙත් නැ,ඒ උනාට පවා ගෙවනවා

    ඇත්ත උබ කියන එක එක පැත්තකින්,කොල්ලෙක් උනාම සල්ලි තියෙන්න ඕනේ තමා.නිකමෙක් වගේ ඉඳලා හරියන්නේ නැ.
    මචන් මෙහෙමයි,සල්ලි වලට යන කෙල්ලන්ගෙන් බහුතරයක්ම ඒ කොල්ලා එක්ක ඉන්නේ සල්ලි තියෙනකන් විතරයි.ඉතාම සුළු පිරිසයි බන් ඇත්තටම ආදරේ කරන්නේ.
    එහෙම සල්ලි බලාගෙන කොල්ලා ගාවට එන කෙල්ල අර කොල්ලව හූරගෙන කාල උව නැති බන්ගස්තානම කරලා තම යන්නේ.ගොඩක්ම සල්ලි තියෙන කොල්ලෝ කෙල්ලෝ හොයන්නේ ජොලියට මිසක් උන්ව සදහටම තියාගන්න නෙමෙයි.හැමෝම නෙමෙයි ,සමහරක් විතරයි.
    ඉතින් එහෙම අවස්ථාවක කොල්ලා කෙල්ලවම අතරියට පස්සේ අර කෙල්ල අයෙමත් සල්ලි තියෙන කොල්ලෙක් ගාවට යන්න තියෙන ප්‍රවනතාවේ අඩුයි.එකී ගිහින් කරේ එල්ලෙන්නේ අහිංසක දුක් මහන්සියෙන් හම්බ කරන් කන එකෙක්ගේ ඇගේ.කෙල්ල ලස්සනනම් එකී දන්නවා ඒකිව ලෙලි ඇරලා තිබ්බත් ඒකිව බාරගන්න ඕන තරම් උන් තව රටේ ඉන්නවා කියල.ඉතින් එකෙන් වෙන්නේ මේ මොකුත් නොදන්නා අහින්සකයෙක්ට මරාලයක් කරගන්න වෙන එකයි.ඔව් එක උගේ කැමැත්ත.එකට අපිට කරන්න දෙයක් නැ.මම කිව්වේ මේ කතාවලදී අන්තිමට ගොඩක් වෙලාවට වෙන දෙයයි බන්.

    :yes::yes::yes:

    gold digging කෙල්ලොන්ව සාධාරනය කරන්න නරකයි. සමතැනත් දීලා තියෙන එකේ උන්ට ජොබ් කරලා සල්ලි හොයන්න බැරිද පෝසත් එකෙක්ගේ ඇගේ එල්ලිලා සල්ලි හොයන්නේ? ඇෆ්ගනිස්ථානය, සවුදි අරාබියේ නම් කමක් නෑ කියන්න තිබ්බා මොකද උන්ගේ රටවල ගෑණුන්ට නිසි තැන වත් නැති නිසා, නමුත් අපේ රටේ විශ්ව විද්‍යාලයෙන් භාගෙටත් වඩා ඉන්නේ ගෑණු, A/L හොදටම පාස් වෙන්නෙත් ගෑණු, හොදටම වගේ ඉගෙන ගන්නෙත් ගෑණු, office එහෙකට ගියත් ඒකේන් ගොඩක්ම ඉන්නෙත් ගෑණු ඉතින් උන්ට එහෙම වෙලත් සල්ලි හොයන්න බැරිද? ඉතින් කෙල්ලෙක් ආදරයට නැතුව වෙන හේතුවකට කොල්ලෙක්ව දාගෙන ඌ පස්සේ ඒකිව සෙක්ස් වලට යූස් කරා කියනවා නම් ඒකි දෙපාරක් හිතන්න ඕනේ මමත් ඒ වගේ දෙයක් නේද කරේ කියලා. ආදරය කියන්නේ අනෙකා ගැන හිතීම, ඒකයි ආදරය කියන දේ relationships එකකදී වටින්නේ. ගෑණියෙක් සැබෑ ලෙස පිරිමියෙක්ට ආදරය කරනවා නම් පිරිමියා දුප්පත් උනත් ඌත් එක්ක දිගටම ඉන්නවා. ඒ වගේ හොද ගෑණු මේ රටේ ඉන්නවා. අර අවුරුදු 31 දී කටුබැද්දේ කැම්පස් ගිය එකාට ඉගෙන ගන්න උදව් කරේ කවුද? ඌගේ ගෑණි. ඒකයි සැබෑ ලෙස ආදරය කරන ගෑණු කරන්නේ. මට gold digging ගෑණුන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි බන්, මේක ඇෆ්ගනිස්ථානය නෙවෙයිනේ ගෑණුන්ට ජොබ් කරන්න, ඉගෙන ගන්න බැරි? ඉතින් සල්ලි නැත්නම් හොයපන්, නැතුව පෝසත් උන්ගේ කරේ එල්ලෙන එක අනුමත කරන්න බෑ.

    දැන් කෙල්ලන්ගේ logic එක කොල්ල ඔක්කොම දේවල් කරන්න ඕනේ.කොල්ලට car එකක් තියෙන්න ඕනේ.සල්ලි තියෙන්න ඕනේ.හොඳ job එකක් තියෙන්න ඕනේ.හරි ඒ ඔක්කොම හරි.ඒවා අනිවා තියෙන්න ඕනේ.ඒත් කෙල්ලෝ මේ ඔක්කොම බලන්නේ උන් මොනවා තියාගෙනද.අඩුම ගානේ සම්බෝලයක්වත් හදන්න පුලුවන්ද.අපෝ කෑම හදන්න බැ.ඒවා කරන්න servantsලා ඉන්න ඕනේ.එකයි උන්ගේ මතේ.යකෝ මෙහෙම ගියාම ළමයෙක්වත් කොහෙන් හරි උස්සගෙන නමට ගෙනත් තියන්න කියිනේ.හැබැයි ළමයා බලන්නත් බැ කියයි.ඒකත් servantට :D
    එතකොට කොල්ලෝ,අව්ලක් නැ අව්ලක් නැ.කෙල්ල ලස්සනයිනේ :rofl:
    [/SIZE]

    හොඳම දේ තමන් හරියට ඉන්න එකයි.එත් අද සමාජේ හරියට ඉන්න එකට ඉන්න දෙන්නේ නැනේ :sorry:

    :yes::yes::yes:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png