ඇත්ත උබ කියන එක එක පැත්තකින්,කොල්ලෙක් උනාම සල්ලි තියෙන්න ඕනේ තමා.නිකමෙක් වගේ ඉඳලා හරියන්නේ නැ.
මචන් මෙහෙමයි,සල්ලි වලට යන කෙල්ලන්ගෙන් බහුතරයක්ම ඒ කොල්ලා එක්ක ඉන්නේ සල්ලි තියෙනකන් විතරයි.ඉතාම සුළු පිරිසයි බන් ඇත්තටම ආදරේ කරන්නේ.
එහෙම සල්ලි බලාගෙන කොල්ලා ගාවට එන කෙල්ල අර කොල්ලව හූරගෙන කාල උව නැති බන්ගස්තානම කරලා තම යන්නේ.ගොඩක්ම සල්ලි තියෙන කොල්ලෝ කෙල්ලෝ හොයන්නේ ජොලියට මිසක් උන්ව සදහටම තියාගන්න නෙමෙයි.හැමෝම නෙමෙයි ,සමහරක් විතරයි.
ඉතින් එහෙම අවස්ථාවක කොල්ලා කෙල්ලවම අතරියට පස්සේ අර කෙල්ල අයෙමත් සල්ලි තියෙන කොල්ලෙක් ගාවට යන්න තියෙන ප්රවනතාවේ අඩුයි.එකී ගිහින් කරේ එල්ලෙන්නේ අහිංසක දුක් මහන්සියෙන් හම්බ කරන් කන එකෙක්ගේ ඇගේ.කෙල්ල ලස්සනනම් එකී දන්නවා ඒකිව ලෙලි ඇරලා තිබ්බත් ඒකිව බාරගන්න ඕන තරම් උන් තව රටේ ඉන්නවා කියල.ඉතින් එකෙන් වෙන්නේ මේ මොකුත් නොදන්නා අහින්සකයෙක්ට මරාලයක් කරගන්න වෙන එකයි.ඔව් එක උගේ කැමැත්ත.එකට අපිට කරන්න දෙයක් නැ.මම කිව්වේ මේ කතාවලදී අන්තිමට ගොඩක් වෙලාවට වෙන දෙයයි බන්.


gold digging කෙල්ලොන්ව සාධාරනය කරන්න නරකයි. සමතැනත් දීලා තියෙන එකේ උන්ට ජොබ් කරලා සල්ලි හොයන්න බැරිද පෝසත් එකෙක්ගේ ඇගේ එල්ලිලා සල්ලි හොයන්නේ? ඇෆ්ගනිස්ථානය, සවුදි අරාබියේ නම් කමක් නෑ කියන්න තිබ්බා මොකද උන්ගේ රටවල ගෑණුන්ට නිසි තැන වත් නැති නිසා, නමුත් අපේ රටේ විශ්ව විද්‍යාලයෙන් භාගෙටත් වඩා ඉන්නේ ගෑණු, A/L හොදටම පාස් වෙන්නෙත් ගෑණු, හොදටම වගේ ඉගෙන ගන්නෙත් ගෑණු, office එහෙකට ගියත් ඒකේන් ගොඩක්ම ඉන්නෙත් ගෑණු ඉතින් උන්ට එහෙම වෙලත් සල්ලි හොයන්න බැරිද? ඉතින් කෙල්ලෙක් ආදරයට නැතුව වෙන හේතුවකට කොල්ලෙක්ව දාගෙන ඌ පස්සේ ඒකිව සෙක්ස් වලට යූස් කරා කියනවා නම් ඒකි දෙපාරක් හිතන්න ඕනේ මමත් ඒ වගේ දෙයක් නේද කරේ කියලා. ආදරය කියන්නේ අනෙකා ගැන හිතීම, ඒකයි ආදරය කියන දේ relationships එකකදී වටින්නේ. ගෑණියෙක් සැබෑ ලෙස පිරිමියෙක්ට ආදරය කරනවා නම් පිරිමියා දුප්පත් උනත් ඌත් එක්ක දිගටම ඉන්නවා. ඒ වගේ හොද ගෑණු මේ රටේ ඉන්නවා. අර අවුරුදු 31 දී කටුබැද්දේ කැම්පස් ගිය එකාට ඉගෙන ගන්න උදව් කරේ කවුද? ඌගේ ගෑණි. ඒකයි සැබෑ ලෙස ආදරය කරන ගෑණු කරන්නේ. මට gold digging ගෑණුන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි බන්, මේක ඇෆ්ගනිස්ථානය නෙවෙයිනේ ගෑණුන්ට ජොබ් කරන්න, ඉගෙන ගන්න බැරි? ඉතින් සල්ලි නැත්නම් හොයපන්, නැතුව පෝසත් උන්ගේ කරේ එල්ලෙන එක අනුමත කරන්න බෑ.