Suzuki alto japan discussion

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Gannawa nam aduma L grade ekakwath ganna..:yes:

    L Grade - Basic Options + Rear door power shutters.

    S Grade - Body colour mirrors, Rear wiper, Rear sear head rest.

    X Grade - Push start, Safety Package, Body colour winkor mirrors, Rear wiper, Rear sear head rest, Seat heaters, Suzuki original alloy wheels.
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,757
    8,535
    113
    In Your Heart
    bump. if you can invest another 5 or 4 lks go for a wagon r 2016 model and remember to buy with sterling warranty.

    Sterling Warranty athi wedak na ban .. aluth wahana wala leda en na .. anika thama eke weda karana un wheels rotate karaddi suranawa . kisima parissamak na ..
     

    Amila_Horana

    Member
    Feb 12, 2018
    10
    0
    0
    කට්ටියගෙන් මට help එකක් ඔනෙ... මම ජපන් Alto එකක් ගන්න හැදුවෙ.. මෙකෙ fuel consumption එක කොහොමද..? මෙක register කරන වැඩ ටිකට කීයක් වගෙ යය්ද?
     
    Last edited:

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,439
    1,142
    113
    කට්ටියගෙන් මට help එකක් ඔනෙ... මම ජපන් Alto එකක් ගන්න හැදුවෙ.. මෙකෙ fuel consumption එක කොහොමද..? මෙක register කරන වැඩ ටිකට කීයක් වගෙ යය්ද?

    fuel around 25 k wage wada karawi. registration normal vehicle registration karana gana yanne. hoda wahanayak price ekath ekka baluwama
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Suzuki-Alto-Works-2016.jpg.pagespeed.ce.3VAvq0i_D2.jpg


    මචන් ලා මම බැලුවේ suzuki alto japan 2017 එකක් ගන්න, එත් හරියට කිසිම විස්තරයක් හොයා ගන්න බැරි වුනා තාම, පාරේ වත් තාම දැක්කේ නැ.

    කට්ටිය ගත්ත අය ඉන්නවා ද,
    වාහනේ හොද නරක මොනවද,

    කට්ටිය තමන් හොයා ගත්ත youtube vid ටිකත් මේ thread එකේ දැන්න,


    දන්නේ නැත්තම් bump එකක් හරි දාල යන්න

    Mcn mm PM ekak dmma blnna
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    මම ඊෙය් ෙගනාවා බන්...සුපිරි වාහෙන්...2017...23.90 යි....Ida thiyenawa hodata....Semi Hybrid...Full Option...Gaddi Grade L eka ganin balala...ona deyak ahapan..

    machan kohenda gathe?
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,601
    1,865
    113
    Suzuki Swift Jeep model kiyanne 2003 wagene e kiyanne awurudu 15k paranai :) ewa hodai, penumath hodai eth repairs awama hadanna oni. Ehema welawata garage walata yanna time tiyanawanam hodama wede ekak ganna eka. Eth 2017 ewa minissu hoyanne ehema welawak nathi nisa :(
    mama gaawa tiyenneth oya vage awrudu 15 parana ekama thamayi normal rapiers arenna wena eewa naa

    hariyata service karanawa nam aulak na