මචන් ලා මම බැලුවේ suzuki alto japan 2017 එකක් ගන්න, එත් හරියට කිසිම විස්තරයක් හොයා ගන්න බැරි වුනා තාම, පාරේ වත් තාම දැක්කේ නැ.
කට්ටිය ගත්ත අය ඉන්නවා ද,
වාහනේ හොද නරක මොනවද,
කට්ටිය තමන් හොයා ගත්ත youtube vid ටිකත් මේ thread එකේ දැන්න,
දන්නේ නැත්තම් bump එකක් හරි දාල යන්න
ewa hodai, penumath hodai eth repairs awama hadanna oni. Ehema welawata garage walata yanna time tiyanawanam hodama wede ekak ganna eka. Eth 2017 ewa minissu hoyanne ehema welawak nathi nisa 












