රහතුන්ට පුජා කළා කියලා බොරු හැදුවේ සාසනේ උන් තමයි. ඇග්රිමන්ට් එක තිබ්බේ මොග්ගල්ලාන ඉන්දියාවෙන් සෙට් එකක් බස්සලා රජකම ගන්නවා, සිගිරිය සාසනේට දෙනවා. ඔන්න පුජා කිරිල්ල. කාශ්‍යප කාලා බිලා ලව් සික් එකේ හිටිය එකා මිසක් උට දළදාවක් ඔලුව උද තියන් නටන්න කැහිල්ල තිබ්බේ නැ. ඒ සම්පලේට රට ගියානම් කාශ්‍යපගේ දරුවෙක්වත් සාසනේ සිවුරුහොරුන්ව ගණන් ගන්නේ නැ ඉස්සරහට. ඔය බය දැනුන ගමන් සාසනේ උන් කලේ, කාශ්‍යප අදර්මිෂ්ට රජෙක්. උව එපා කියලා. කාශ්‍යපට බයේ ඉන්දියාවට පැනලා ගිය මොග්ගල්ලාන කාරයව ගෙන්නන්න සපෝට් එක දුන්නා. වෙන සැරයවල්වල දකුණු ඉන්දියන් උන් එනවා කිව්වා ගමන් අකුලගෙන් දුවන සිංහලු මේ පාර ගහන්න එනකොට දළදාව හන්ගුවේ නැත්තේ, මේ පාර එන්නේ තමන්ගේ සෙට් එකක් කියලා දන්නා නිසයි. නැතිනම් කෝ සාක්කි දළදාව වෙන කොහෙහරි ගෙනිච්චා කියලා.බෞද්ධ භික්ෂූන් ගෙ සප් එක තිබ්බ නම් මොග්ගල්ලානට සේනාව එකතු කරගන්න ඉන්දියාවට යන්නෝන නෑනෙ![]()
මුව ඩෝන්ට් කෙයාර් කළා බන්. අනික මුගෙන් රජකම ගන්න බලපන් මුගේ අයියව කුලප්පු කලේ කවුද කියලා. මොග්ගල්ලාන කාරයා මොන තරම් කැරියෙක් ද බලහන්. අද මහා ලොකුවට බනිනවා විදේශීය අත පෙවීම් කියලා. එත් ඉතිහාසේ මොග්ගල්ලාන කලේ මොකක්ද? තනියම කාශ්‍යපට ගහන්න බැරි නිසා සවුත් ඉන්දියන් උන් සෙට් එකක් බස්සලා ගේම ගැහුවා. එකට සප් එක දුන්නේ කවුද? ඔය පොත ලිව්වා සිවුරුහොරු තමා. එතකොට සවුත් ඉන්දියන් උන් හොදා..
එදා කාලේ ඉදන්ම මේ රටේ තැන තිබ්බේ එහෙයි කියලා කවි සීපද ලියන ගොට්ටන්ට විතරයි තැන. මේ මිනිහා රජෙක් වෙලත් මෙහෙම නම්, ඒ කාලේ කුරුම්බැට්ටි මැෂිමක් හරි හදපු සිංහලයෙක් හිටියනම්, උවත් උල තියයි.. බලන් ගියාම රෝමයේ පාප්වහන්සේගේ ආගමෙයි, ලංකාවේ මේ සංගයා නටපු නාදගමෙයි වෙනසක් නැ. අවුට් ඔෆ් බොක්ස් හිතපු උන්ට ඇඩ්රස් නැ.
එක තම සාසනේ රැකගැනීමේ ක්‍රමේ.. මිනිස්සුන්ව රජාට ත්.. රජා මිනිස්සුන්ටත් සහ සම්බන්දනයෙන් තියන්නේ සාසනේ කොරන උන්. උන්ට හිතුනොත් මු සෙට් වෙන්නේ නැ කියලා කෙලින්ම දළදාව හරහා රටේ උන්ගෙන් රජාව ඇත කරනවා. රජාට දළදාව සෙට් වෙන්නේ නැ කියලා මිනිස්සුන්ට තේරුනාම රජාට මිනිස්සු කන්ට්‍රෝල් නැ.. අද උනත් ඕකනේ වෙන්නේ.. කොච්චර දක්ෂ නායකයෙක් උනත් දළදාවට සෙට් නැතිනම් උට රජ වෙලා ඉන්න බැ. මොන පොන්නයෙක් හරි කමක් නැ දළදාවට වදිනවා නම්, ඌ රට වික්කත් කමක් නැ..දැන් වුණත් එහෙම තමා නෙහ් (දළදාව = බෞද්ධ ධර්මය)
බෞද්ධ ධර්මය රකින්නේ නැහැ කියල මිනිස්සුන්ට දැනුනොත් දැන් වුණත් පාලකයට සෑහෙන Backlash එකක් එනවනේ![]()
රහතුන්ට පුජා කළා කියලා බොරු හැදුවේ සාසනේ උන් තමයි. ඇග්රිමන්ට් එක තිබ්බේ මොග්ගල්ලාන ඉන්දියාවෙන් සෙට් එකක් බස්සලා රජකම ගන්නවා, සිගිරිය සාසනේට දෙනවා. ඔන්න පුජා කිරිල්ල. කාශ්‍යප කාලා බිලා ලව් සික් එකේ හිටිය එකා මිසක් උට දළදාවක් ඔලුව උද තියන් නටන්න කැහිල්ල තිබ්බේ නැ. ඒ සම්පලේට රට ගියානම් කාශ්‍යපගේ දරුවෙක්වත් සාසනේ සිවුරුහොරුන්ව ගණන් ගන්නේ නැ ඉස්සරහට. ඔය බය දැනුන ගමන් සාසනේ උන් කලේ, කාශ්‍යප අදර්මිෂ්ට රජෙක්. උව එපා කියලා. කාශ්‍යපට බයේ ඉන්දියාවට පැනලා ගිය මොග්ගල්ලාන කාරයව ගෙන්නන්න සපෝට් එක දුන්නා. වෙන සැරයවල්වල දකුණු ඉන්දියන් උන් එනවා කිව්වා ගමන් අකුලගෙන් දුවන සිංහලු මේ පාර ගහන්න එනකොට දළදාව හන්ගුවේ නැත්තේ, මේ පාර එන්නේ තමන්ගේ සෙට් එකක් කියලා දන්නා නිසයි. නැතිනම් කෝ සාක්කි දළදාව වෙන කොහෙහරි ගෙනිච්චා කියලා.
දළදාව හංගපු නැති එකෙන් කාශ්‍යපට ගහපු එක බෞද්ධ සංඝයාගේ අකෞන්ට් එකට දාන්න බෑ නේද?නම කියන්න කොහොමද බන්.. එහෙම උන් හිට්යා කියලා පොත්වලවත් ලියන්නේ නැති කොට.. කෝ කියපන් රුවන්වැලි සෑය හදපු බාස්ගේ නම. කෝ සයිට් ඉන්ජිනියර්.. කෝ ස්ටෝර් කීපර්.. කෝ කන්ට්‍රක්ටර්.. කෝ උන්ගේ නම්.. උබෙන් අද ඇහුවොත් නෙලුම් කුලුනේ කන්ට්‍රක්ටර් කවුද කියලා ටක් ගාලා බලලා කිව්වැකි.. රෙකොඩ්ස් තියන නිසා. ඒ කාලේ ඉතින් රජා පුක පාර ගහලා මේක මම හැදුවේ කිව්වම උබේ හිතේ දුටුගැමුණු තුන්වේල කාලා නිදිමරාගෙන රුවන්වලිමහා සැය හැදුව කියල.කුරුම්බැට්ටි මැෂින් හදලා උල තියපු එකෙක්ගේ නම කියපන් බලන්න...
නිකං බොරු කියන්න එපා බන්...
කාශ්‍යප සීගිරිය හැදුවේ කොහොමත් ඒකාලේ තිබ්බ තාක්ෂණයෙන් තමයි.
ඒක ඌ රජ වුණාට පස්සේ හොයාගත්ත තාක්ෂණයක් නෙවෙයි.
අනෙක් රජ වරු ඒ තාක්ෂණයෙන් වැවු හැදුවා
කාෂ්‍යප තමන්ට ආතල් ගන්න ආකලමන්දාවක් හදා ගත්තා
කාශ්‍යප අද හිටියනම් උඹ ඌ ගැන හිතන්නෙ කොහොමද
උබ හිතනවද සාමාන්‍ය වසියන්ට සීගිරියෙන් වැඩක් තිබ්බ කියලා
අනුරාධපුරේ අනෙක් රජවරු මෙහෙම තමන්ට ආතල් ගන්න වාඑඩ කලේ නෑ
කොටින්ම කියනවා නම් අනුරාධපුරයේ එකම රජ මාළිගාවක්වත් තාම
හොයා ගෙන නෑ. ඒ කියන්නෙ ඒ රජවරු තමන්ගේ සැපයට නෙවෙයි වැඩ කලේ.
උබලටත් අන්තිමට වටින්නේ මේ වගේ රජවරු තමයි
එක තම සාසනේ රැකගැනීමේ ක්‍රමේ.. මිනිස්සුන්ව රජාට ත්.. රජා මිනිස්සුන්ටත් සහ සම්බන්දනයෙන් තියන්නේ සාසනේ කොරන උන්. උන්ට හිතුනොත් මු සෙට් වෙන්නේ නැ කියලා කෙලින්ම දළදාව හරහා රටේ උන්ගෙන් රජාව ඇත කරනවා. රජාට දළදාව සෙට් වෙන්නේ නැ කියලා මිනිස්සුන්ට තේරුනාම රජාට මිනිස්සු කන්ට්‍රෝල් නැ.. අද උනත් ඕකනේ වෙන්නේ.. කොච්චර දක්ෂ නායකයෙක් උනත් දළදාවට සෙට් නැතිනම් උට රජ වෙලා ඉන්න බැ. මොන පොන්නයෙක් හරි කමක් නැ දළදාවට වදිනවා නම්, ඌ රට වික්කත් කමක් නැ..

ඉතින් දළදාව හංගපු නැති එකෙන්ම ඔප්පු වෙනවනේ බන් මොග්ගල්ලානට තිබ්බ සපෝට් එක. දැන් ඉන්න රජාට විරුද්දව කැරලි ගහනකොට පවුලේ එකෙක් උනත්, සාසනේ උන් සපෝට් එක දෙන්නේ ඉන්න රජාටනේ බන් සාසනේ උන් කැමති නම්. මෙතන උනේ කාශ්‍යපට කැමති නැති නිසා මොග්ගල්ලානට ගහන්න දීලා හාමුදුරුවෝ පැත්තකට වෙලා හිටියා.. ඩීල් එකේ හැටියට සිගිරිය හම්බ වෙන මොග්ගල්ලානගේ මෞලි මන්ගල්ලෙන් පස්සේ.. ඔන්න සන්ගයාගේ කෙරුවාව.මොග්ගල්ලාන ඉන්දියන් කාරයෙක් නෙමෙයිනෙ බං දළදාව හංගන්නදළදාව හංගපු නැති එකෙන් කාශ්‍යපට ගහපු එක බෞද්ධ සංඝයාගේ අකෞන්ට් එකට දාන්න බෑ නේද?
සිංහලයා තුල ස්වයන් එහෙම මතයක් තිබ්බා කියලා හිතන්න අමාරුයි මචන්. මොකද කාශ්‍යපත් ටිකක් මහින්ද ටයිප් නිසා. මිනිස්සුන්ට වැඩ වසම් ක්‍රමේට හරි පොර වැඩ දීලා තියෙනවනේ බන්. සිගිරිය නැතිනම් හදන්න බැනේ බන්. ඒ කියන්නේ සිංහලු කාශ්‍යපට වැඩ කරලා තියෙනවා කැමැත්තෙන්. නැතිනම් අනුරාදපුරේ ඉදන් ආපු කොල්ලෙකුට ගලක් උද මාලිගාවක් හදන්න බැනේ පිරිස් බලේ නොතිබ්බනම්. ඔතන පිරිස් බලේ තිබ්බ නිසාම තම සඟයා බය උනේ, උන්ගේ පොත එකට කෙලවෙයි කියලා, මු මෙහෙම කීකරු බය නොවුනොත් සිවුරට කියලා.දළදාවට සෙට් නැති එක නිසාම කියන්නත් බෑ.
දැන් බලාන් මහින්ද දළදාව වටේ රේස් ගියා කියල සෑහෙන චන්ද ගානක් කඩාගත්තනේ මයිත්‍රී
හැබැයි ඒ වගේම මනුස්සය රටේ ජනතාවට වඩා තමන්ගේ පෞද්ගලික සුඛවිහරණය ගැන හිතනවා කියලත් මතයක් ඇතිවුණා
ඉතිං මයිත්‍රී සුළුජාතින් ගෙන් (දෙමළ, මුස්ලිම්) සහය අරං මහින්ද එලෙව්ව (සිංහල බෞද්ධ චන්දවලින් 50% ට වැඩියෙන් තිබ්බනේ මහින්දට)
කාශ්‍යප රජතුමා ගැනත් ඒ කාලේ සිංහලයා තුළ තිබ්බේ මෙහෙම මතයක් වෙන්න පුළුවන්![]()
නම කියන්න කොහොමද බන්.. එහෙම උන් හිට්යා කියලා පොත්වලවත් ලියන්නේ නැති කොට.. කෝ කියපන් රුවන්වැලි සෑය හදපු බාස්ගේ නම. කෝ සයිට් ඉන්ජිනියර්.. කෝ ස්ටෝර් කීපර්.. කෝ කන්ට්‍රක්ටර්.. කෝ උන්ගේ නම්.. උබෙන් අද ඇහුවොත් නෙලුම් කුලුනේ කන්ට්‍රක්ටර් කවුද කියලා ටක් ගාලා බලලා කිව්වැකි.. රෙකොඩ්ස් තියන නිසා. ඒ කාලේ ඉතින් රජා පුක පාර ගහලා මේක මම හැදුවේ කිව්වම උබේ හිතේ දුටුගැමුණු තුන්වේල කාලා නිදිමරාගෙන රුවන්වලිමහා සැය හැදුව කියල.
Bitch please..
සිංහලයා තුල ස්වයන් එහෙම මතයක් තිබ්බා කියලා හිතන්න අමාරුයි මචන්. මොකද කාශ්‍යපත් ටිකක් මහින්ද ටයිප් නිසා. මිනිස්සුන්ට වැඩ වසම් ක්‍රමේට හරි පොර වැඩ දීලා තියෙනවනේ බන්. සිගිරිය නැතිනම් හදන්න බැනේ බන්. ඒ කියන්නේ සිංහලු කාශ්‍යපට වැඩ කරලා තියෙනවා කැමැත්තෙන්. නැතිනම් අනුරාදපුරේ ඉදන් ආපු කොල්ලෙකුට ගලක් උද මාලිගාවක් හදන්න බැනේ පිරිස් බලේ නොතිබ්බනම්. ඔතන පිරිස් බලේ තිබ්බ නිසාම තම සඟයා බය උනේ, උන්ගේ පොත එකට කෙලවෙයි කියලා, මු මෙහෙම කීකරු බය නොවුනොත් සිවුරට කියලා.
උබ කියෙව්වද ත්‍රඩ් එක. මේ කියන්නේ ඕකට උත්තරේ නේන්නම්. තාක්ෂණික දියුණුවක් එක්ක මාලිගාවක් හැදුව පොර තමා කාශ්‍යප. ලෝකේ පලවෙනි ස්විමින් පුල් එක ගැහුවේ කාශ්‍යප. අන්තිමට උට මොකද කලේ.. උගේම අයියව උසි ගන්නලා පොරව අයියට කියලා මැරෙව්වා. කෝ දැන් මොග්ගල්ලාන හදපු දේවල්. උ කලේ සාසනේ හාල්පාරුවෝ කියන දේවල්වලට එහෙයි කියාගෙන දහමින් සෙමෙන් හිටිය එකනේ. සන්ගයාට ඕනා අන්න එහෙම ඩයල් තමා රජා හැටියට. කාශ්‍යප වගේ ටෙක්නිශියන්ලා සෙට් වෙන්නේ නැ සිවුරට.උබ දැන කියන්න හැදුවේ ලංකාවේ හාමුදුරුවෝ අර රෝමයේ වගේ
තාක්ෂණයට දියුණු වෙන්න දුන්නේ නෑ කියලා නේද ...
උබ එහෙම කියන්නෙ මොන පදනමකින්ද ....නම කියන්න බැරි නම් ඒකටවත්
උත්තරයක් දියන්කෝ බලන්න
උබ කියෙව්වද ත්‍රඩ් එක. මේ කියන්නේ ඕකට උත්තරේ නේන්නම්. තාක්ෂණික දියුණුවක් එක්ක මාලිගාවක් හැදුව පොර තමා කාශ්‍යප. ලෝකේ පලවෙනි ස්විමින් පුල් එක ගැහුවේ කාශ්‍යප. අන්තිමට උට මොකද කලේ.. උගේම අයියව උසි ගන්නලා පොරව අයියට කියලා මැරෙව්වා. කෝ දැන් මොග්ගල්ලාන හදපු දේවල්. උ කලේ සාසනේ හාල්පාරුවෝ කියන දේවල්වලට එහෙයි කියාගෙන දහමින් සෙමෙන් හිටිය එකනේ. සන්ගයාට ඕනා අන්න එහෙම ඩයල් තමා රජා හැටියට. කාශ්‍යප වගේ ටෙක්නිශියන්ලා සෙට් වෙන්නේ නැ සිවුරට. [/
දැන් එහෙම උනා කියලා තොට කිව්වේ තොගෙ අම්මා ද ?
ඕවා මනස්ගාත බන්. එහෙම ලොකු බයිලා නැ.. ඉස්සෙල්ලත් ත්රෙඅඩ් එකක මම කිව්වා දබදෙනියේ ඇත්, අස් පාබල දාස් ගණන් හිටියා කියලා එකෙක් කිව්වම, එහෙම නැ කියලා. මොන පිස්සුද බන් ඔය සංක්යා.. ඕවා මේ උලුප්පලා පෙන්නන්න මල්ටිප්ලයි කරලා. හිතපන් සෙනෙවියෝ 1000ක් හිටියනම්, උන්ට උකන්න ගැණු 1000යි අවම. උන් උකලා හැදුනු සිංහල පැටව, එක පවුලක 2යි උනත් එතනම 2000යි. මේ උට්ටිගේ පුතාලා කෑවේ බිව්වේ කොහොමද බන්.. කෝ සාක්කි මෙහෙම මිනිස් ජනපද තිබ්බා කියලා සිගිරිය අවට.උඹ නිගමනවලට එන නිරීක්ෂණ එච්චර වැලිඩ් නෑ කියල මට නම් හිතෙන්නේ
දළදාව හැංගුවේ නෑ = මොග්ගල්ලාන දුන්න ගේම සංඝයාගේ කුමන්ත්‍රණයක්
සීගිරිය හදන්න පිරිස් බලය තිබීම = සිංහලු කාශ්‍යපගේ පාලනයට ඇති කැමැත්ත නිසා ඔහුට වැඩ කර ඇත
සෙනවියෝ 1000 ද කොහෙද හිටියලු කාශ්‍යපට, එහෙනං කොහොම ආමි එකක් තියෙන්න ඇද්ද? එහෙම ආමි එකක් තියෙන කෙනෙකුට සිගිරිය හදන්න මිනිස්සු හොයාගන්න එක ගේමක් යැ මිනිස්සුන්ගෙ කැමැත්ත තිබ්බත් නැතත්
Google_Boyඔය දළදාව රකින එක නෙමෙයිද රජාගේ ඩියුටිය. උට වෙන වැඩක් said:බොරුද කියපන් මම කිව්වේ.. ඔය දළදාව රකින එක නෙමෙයිද රජාගේ ඩියුටිය. උට වෙන වැඩක්, රටක් පාලනය කිරිල්ලක් නැ .. උ සවුත් ඉන්දියන් උන් එනකොට ඕක අරගෙන දුවන්න රෙදි පිට ඉන්න ඕනා කොහාටහරි.. එහෙම නෙමෙයිද බන් හැම රාජදානියකම උනේ..

උබ කියෙව්වද ත්‍රඩ් එක. මේ කියන්නේ ඕකට උත්තරේ නේන්නම්. තාක්ෂණික දියුණුවක් එක්ක මාලිගාවක් හැදුව පොර තමා කාශ්‍යප. ලෝකේ පලවෙනි ස්විමින් පුල් එක ගැහුවේ කාශ්‍යප. අන්තිමට උට මොකද කලේ.. උගේම අයියව උසි ගන්නලා පොරව අයියට කියලා මැරෙව්වා. කෝ දැන් මොග්ගල්ලාන හදපු දේවල්. උ කලේ සාසනේ හාල්පාරුවෝ කියන දේවල්වලට එහෙයි කියාගෙන දහමින් සෙමෙන් හිටිය එකනේ. සන්ගයාට ඕනා අන්න එහෙම ඩයල් තමා රජා හැටියට. කාශ්‍යප වගේ ටෙක්නිශියන්ලා සෙට් වෙන්නේ නැ සිවුරට.
එක තමා කිව්වේ, පප්වහන්සේගෙයි මෙහෙ සන්ගයගෙයි වෙනසක් නැ කියලා. එහෙ උන් කුරුස යුදෙන් මුස්ලිම් උන්ගෙන් ඇවිලුවා, දෙයියෝ පාවිච්චි කරලා මිනිස්සු බය කළා. මෙහෙ, දළදාව පාවිච්චි කරලා රජාව කන්ට්‍රෝල් කළා.එක තමයි . බෞද්ධයාගේ මුදුන් මල්කඩ, එකට ගහනවා කියන්නේ මුලු බුද්ධහගමටම ගහනව වගේ.
දැන් මෙහෙම බලපන් රටේ නායකයාගේ ඉඳලා ක්‍රිස්තියානි අය ඉන්න රටක Jerusalem ට ගහනවට උන් කැමතිද උන් හදන්නේ එක අාරක්ෂා කරන්න අන්න එවගේ තමා.![]()
උබ කියෙව්වද ත්‍රඩ් එක. මේ කියන්නේ ඕකට උත්තරේ නේන්නම්. තාක්ෂණික දියුණුවක් එක්ක මාලිගාවක් හැදුව පොර තමා කාශ්‍යප. ලෝකේ පලවෙනි ස්විමින් පුල් එක ගැහුවේ කාශ්‍යප. අන්තිමට උට මොකද කලේ.. උගේම අයියව උසි ගන්නලා පොරව අයියට කියලා මැරෙව්වා. කෝ දැන් මොග්ගල්ලාන හදපු දේවල්. උ කලේ සාසනේ හාල්පාරුවෝ කියන දේවල්වලට එහෙයි කියාගෙන දහමින් සෙමෙන් හිටිය එකනේ. සන්ගයාට ඕනා අන්න එහෙම ඩයල් තමා රජා හැටියට. කාශ්‍යප වගේ ටෙක්නිශියන්ලා සෙට් වෙන්නේ නැ සිවුරට.
