මේ වැඩේ නතර වෙන්නේ මෛත්රී නන්නත්තාර වෙලා වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.....
මහින්දත් "එන්න මා පුතා සාකච්ඡා කරන්ඩ" කිය කිය ඔහොම ඉඳලා නිසි වෙලාව ආපු ගමන් අරියි ඇරිල්ලක් මෛත්රී කැරකිලා යන්න..... ඊට පස්සෙ යූ.එන්.පී එකටත් කෙණෙහිලි කම් කරලා, ඒ පැත්තත් ජම්මාන්තර වෙලා ඉන්න නිසා, ලොකු උන්නැහේට කඩේකට යවලා වඩයක් ප්ලේන්ටියක් ගෙන්න ගන්නවත් මිනිහෙක් නැතුව යයි......
ත්රීවීල් එකක් හයර් කරගෙන තමයි
ආපහු පොළොන්නරු යන්න වෙන්නෙ හිටං.....


