මහින්ද

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne

    මේ වැඩේ නතර වෙන්නේ මෛත්‍රී නන්නත්තාර වෙලා වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.....

    මහින්දත් "එන්න මා පුතා සාකච්ඡා කරන්ඩ" කිය කිය ඔහොම ඉඳලා නිසි වෙලාව ආපු ගමන් අරියි ඇරිල්ලක් මෛත්‍රී කැරකිලා යන්න..... ඊට පස්සෙ යූ.එන්.පී එකටත් කෙණෙහිලි කම් කරලා, ඒ පැත්තත් ජම්මාන්තර වෙලා ඉන්න නිසා, ලොකු උන්නැහේට කඩේකට යවලා වඩයක් ප්ලේන්ටියක් ගෙන්න ගන්නවත් මිනිහෙක් නැතුව යයි......

    ත්‍රීවීල් එකක් හයර් කරගෙන තමයි
    ආපහු පොළොන්නරු යන්න වෙන්නෙ හිටං.....

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    මයිත්‍රී ගොයියත් පරම්පරා ගානකට හොයල ඉවරයි යකෝ

    රනිල් ගොයියට ළමයි නැති නිසා බැංකුවෙන් හොරාකාපු සල්ලි කාට දෙයිද දන්නේ නැහැ.:confused:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    මේ වැඩේ නතර වෙන්නේ මෛත්‍රී නන්නත්තාර වෙලා වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.....

    මහින්දත් "එන්න මා පුතා සාකච්ඡා කරන්ඩ" කිය කිය ඔහොම ඉඳලා නිසි වෙලාව ආපු ගමන් අරියි ඇරිල්ලක් මෛත්‍රී කැරකිලා යන්න..... ඊට පස්සෙ යූ.එන්.පී එකටත් කෙණෙහිලි කම් කරලා, ඒ පැත්තත් ජම්මාන්තර වෙලා ඉන්න නිසා, ලොකු උන්නැහේට කඩේකට යවලා වඩයක් ප්ලේන්ටියක් ගෙන්න ගන්නවත් මිනිහෙක් නැතුව යයි......

    ත්‍රීවීල් එකක් හයර් කරගෙන තමයි
    ආපහු පොළොන්නරු යන්න වෙන්නෙ හිටං.....

    ත්‍රීවීල් එකක් හයර් කරගෙන තමයි
    ආපහු පොළොන්නරු යන්න වෙන්නෙ හිටං.....:P:P:P

    dan lankawe lokuma sallikarayo tika thamayi sirisena ge paula ත්‍රීවීල් one nhaa wungema heli walinma polonnaruwata yanna puluwan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ඇරියට වඩා වේදනාවයි බන් රටේ මිනිස්සු ඔක්කොම එකතුවෙලා ඇරියම...ආන්න ඒ වේදනාවෙනුයි ඔය සිරා හැගිලා ඉන්නෙ...:yes::yes:
     
    • Like
    Reactions: kinkon

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png