Why AL student didnt get TABs

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ් පරිඝණක ලබා දීමේ රජයේ වැඩ පිලිවෙල නවතා දමා තිබෙන පුවත පසුගිය දිනවල සමාජයේ කතාබහට ලක්වූවා. මෙම වැඩපිලිවෙල යටතේ පාසැල් සිසුන් 1,59,078 කට සහ ගුරුවරුන් 36,070 කට ටැබ් පරිගණකය බැගින් නොමිලේ ලබා දීමේ වැඩ පිලිවෙළය.

    මෙම වැඩ සටහන සඳහා 2017 අය වැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කර තිබූ අතර අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලි වලින් පසු බිලියන 4 ක වියදමින් මෙම වැඩ සටහන දියත් කිරීමට පසුගිය 14 කැබිනට් මණ්ඩලයේ දී අනුමැතියද දී තිබිණ.

    මෙම වැඩසටහනේ ටැබ් පරිඝණක සපයා දීමේ ටෙන්ඩරය ලබා දීමට නියමිතව තිබුනේ අබාන්ස් සමාගමටයි. ඇමෙරිකානු ඩොලර් 349ක වටිනාකමකින් යුත් Lenovo Miix 320 ටැබ් පරිඝණකය රුපියල් 27,000ක මුදලට ලබා දීමට අබාන්ස් සමාගම එකගතාව පළ කර තිබුණි.

    ලෙනොවො ලොව තිබෙන දැවැන්තම පරිඝණක නිමැවුම්කරුවේ. මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට , වෙනත් සමාගමක් වැඩි මිලට මෙම ටැබ් පරිඝණක ටෙන්ඩරය ලබා ගැනීමට උත්සාහ දරා එය අසාර්ථකව තිබෙන අතර මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට එය හේතුවක් වී තිබෙන බවද වාර්තා වෙනවා.

    තව දුරටත් මෙම ටෙන්ඩරය ජනාධිපති කාර්යාලයේ පවතින ප්‍රතිසම්පාදන අභියාචනා මණ්ඩලය මගින් මාස ගණනක් පරීක්ෂකයන්ට බඳුන් කර ඇත .ඉහල ලන්සු ගත ආයතනයන්ට යාම නවතා අබාන්ස් ආයතනය වඩාත් සුදුසු බව නිර්දේශ කර ඇත .

    අබාන්ස් සමාගම ටෙන්ඩරය ලබා ගත් මිලට වඩා බිලියන 2.5ක වැඩි මිලකට මෙම සමාගම මෙම ටෙන්ඩරය ලබා ගැනීමට උත්සාහ දරා තිබෙන අතර අධ්‍යාපන අමාත්‍යවරයා එම උත්සාහය නවතා දමා තිබෙනවා. ටැබ් ව්‍යාපෘතිය නවතා දැමීමට මෙම ටෙන්ඩර් ගැටුම ප්‍රබල ලෙස බලපා තිබෙන බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරනවා. එම සමාගම lenovo mix 320 ටැබ් පරිඝණකය ඇමෙරිකානු නියාමන නොමැති බව කියා සිටි.

    එය හුදෙක් අසත්‍යයක් වනුයේ Lenovo පරිඝණකය පසුගිය කාලය පුරාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපීය රටවල වඩාත්ම ජනප්‍රිය හා වැඩිපුරම අලෙවි වන ටැබ් පරිඝණකයක් වීමෙනි. විවිධ සමාගම් වල උවමනාකම්වලට වසර ගණනක් මුළුල්ලේ ගම්වල අහිංසක දරු දැරියන්ගේ ටැබ් සිහිනය බොඳවී යාම කනගාටුවට කරුණකි.

    අබාන්ස් ආයතනයෙන් ලබා දීමට නියමිතව තිබු Lenovo Miix 320 ලැප්ටොප් පරිගණකය යතුරු පුවරුවද සහිත ටැබ්ලට් පරිඝණකයකි, පැය දහයක කාලයක් ක්‍රියා කළ හැකි බැටරිය , අඟල් 10.1" HDවර්ණ තිරය , ස්ටිරියෝ ස්පීකර්ස් ඇතුලු බොහො විශේෂාංග වලින් යුක්තය. මෙහි ගිගාබයිට් 64 ක මතක ධාරිතාවයක් ඇති අතර රැම් මතකය 4GB වේ. Intel® Atom™ (1.44GHz 2MB) ප්‍රොසෙසරයක් සහිත මෙහි මෙගා පික්සල් 05 ක පිටිපස ඔටෝ ෆෝකස් කැමරාවක් සහ මෙගා පික්සල් 02 ක ඉදිරිපස කැමරාවක් අඩංගු වේ.

    සම්පූර්ණ විශේෂාංග ලැයිස්තුව බලන්න

    222.JPG




    3333.JPG


    5566.JPG

     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අහිංසක දරුවන්ගෙ ටැබ් සිහිනෙ බම්බුව. සිහින සැබෑ කරන්න දීල උන්ගෙ ඊලඟට බොඳ වෙන්නෙ ඊට වඩා ලොකු සිහින :frown:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    අහිංසක දරුවන්ගෙ ටැබ් සිහිනෙ බම්බුව. සිහින සැබෑ කරන්න දීල උන්ගෙ ඊලඟට බොඳ වෙන්නෙ ඊට වඩා ලොකු සිහින :frown:


    Absolutely correct
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    lankawe unge nikan kana purudda nathi karala daanna oni..
    ohoma hama dema nikan deela rata hadanna ba..
    anika nikan dena de watinaakamak therenneth na..
    apita tax gewanna wena eka witharai wenne,,

    pita rata wage part time karala ganak hoyaganna widiaya purudu karanna oni
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Tab දෙනවට වඩා වටිනව බන්.. මොනරාගල වගේ පැති වල school ටික හොදට හදන එක.. අඩුම තරමෙ toilet වත් නැති schools අපේ රටේ තියනව බන්
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    lankawe unge nikan kana purudda nathi karala daanna oni..
    ohoma hama dema nikan deela rata hadanna ba..
    anika nikan dena de watinaakamak therenneth na..
    apita tax gewanna wena eka witharai wenne,,

    pita rata wage part time karala ganak hoyaganna widiaya purudu karanna oni

    +1
    podi kale idan lankawe ekawa hadannema nikan kana purudda. amu higanno loku weddi.
    kamak ne ithin free education neh :rolleyes:
     
    • Like
    Reactions: Challenger SRT8

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    අහිංසක දරුවන්ගෙ ටැබ් සිහිනෙ බම්බුව. සිහින සැබෑ කරන්න දීල උන්ගෙ ඊලඟට බොඳ වෙන්නෙ ඊට වඩා ලොකු සිහින :frown:


    Sirawatama......
    habai machan meken kiyanne mun meka nawaththala tiyenne kuttiya adu nisa wage seen ekak nisa kiyalai mata hithenne.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    duppath iskoola kochchara thiyenawada. tab deela lamai narak wena eka thamai wenne. kalu kada karayo aduwata tab gani. salli aparade. amathiwaruth kamathi me wage wada karanna. unge sakkuth pirenawane
     

    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    අහිංසක දරුවන්ගෙ ටැබ් සිහිනෙ බම්බුව. සිහින සැබෑ කරන්න දීල උන්ගෙ ඊලඟට බොඳ වෙන්නෙ ඊට වඩා ලොකු සිහින :frown:
    ekenma.ape rate kalakanni karanna karanna awashyama de nemei.thoranbola pennala chanda padanama tyagena hemadama bale inna munta one.ratata kohoma kelaunat kamk ne munta.awurudu taw 1000k giyat ape rata godagannawa boru.