2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සිත හොදටම නිවන කතා තමයි ඉතින්:P
    බෑ බෑ බෑ මයි.:P:P:P චොකලට් ක්‍රීම් බිස්කට් පැකට් එකක් දුන්නොත් නම් චුට්ටක් විතර පුළුවන්
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සින්දුවක් ඉල්ලන්න අමතක වුණා , මේක දෙන්න , කරුණාරත්න දිවුල්ගනේ - සේපාලිකා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    නැ නැ ඉල්ලන්න.....දෙවි...
    එහෙනං වෙලාවක් තිබ්බොත් "හතර කේන්දරේ පාළුයි - ශිහාන්" සින්දුව දෙන්න තරිදුවෝ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බෑ බෑ බෑ මයි.:P:P:P චොකලට් ක්‍රීම් බිස්කට් පැකට් එකක් දුන්නොත් නම් චුට්ටක් විතර පුළුවන්

    බිස්කට් පැකට් එකක් තියා පාන් කුඩුවත් දෙන්නෙ නැ:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    fva2aa.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පායා එන සඳවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහමෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමි
    දිවිය පුරා ලඟ හිඳ...
    මා හා සංසාරේ වෙළෙනා ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හබිය එක්ක පැරිසියේ රෝන්දේ ගහනවා කියල කිව්වා.... :lol::lol::lol:


    ඔව් බන් ඔය තියෙන්නෙ ඇෆ් බී එකේ රෝන්දෙ ගහන ගමන් ගත්තු ෆොටෝ එහෙම.... :rofl: