~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Guys ada re 8.00 ta radio thiyenawa kiyala tharindu msg ekak demma. Ubala set weyalla radio ahanna
    අහන්න විදිහක් නෑ හෙඩ්පෝන් එක කැඩිල නෙ :no: මම මේ දවස්වල කිසි දෙයක් අහන්නේ නෑ හෙන පාලුයි ඒක නැතුව.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    avatar563080_3.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    meh mokakdah meh?

    කටුස්සෝ කුක්කෝ උකුස්සෝ ඔටුවෝ අස්සට කිඹුලෙකුත් ඇවිත් :D

    හම්මට.... තවත් සතෙක් ... කිබුලෙක් විතරයි මේකට මදිවෙලා හිටියේ.:lol:

    කටුස්සෝ ඔය පඩුරු පෙට්ටිය පරිස්සමෙන්. දත ගලවන කිබුලෙක් ඇවිල්ලා :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මට.... තවත් සතෙක් ... කිබුලෙක් විතරයි මේකට මදිවෙලා හිටියේ.:lol:

    කටුස්සෝ ඔය පඩුරු පෙට්ටිය පරිස්සමෙන්. දත ගලවන කිබුලෙක් ඇවිල්ලා :baffled::baffled:
    දේවාලේට එන බැතිමතුන්ගේ දත ගලවන අපේ දත් ගලවන්නද කිඹුලා ඇවිත් තියෙන්නේ :shocked: