මහින්ද 2005 දි රට ගන්න කොට

fidget

Member
Jan 3, 2018
608
65
0
සිරා. මහින්ද 100% හොදයි කියනවා නෙවෙයි, නමුත් වෙන දේශපාලකයන්ට නැති ලොකු කොන්දක් මහින්දට තියෙනවා, මහින්ද ඒ වගේම විශාල වැඩ ටිකක් රටට කරා. හොරකම් කරන්නත් ඇති, නමුත් පාරට බැස්සම අපිට බලන්න පුලුවන් මහින්ද හොරකම් කරපු එකද නැත්නම් රට සංවර්ධනය කරපු එකද වැඩියේ කරේ කියලා.. ඒකයි බටහිර රටවල් ඔක්කොම ටික එකතුවෙලා මහින්දව යවන තැනට වැඩ කරේ. රනිල් ආවා විතරයි, ආයි NGO නඩ ටික ලංකාවට පැන්න. දැන් උන් ගම්වලයි, ඉස්කෝල වලයි කොල්ලන්ව කෙල්ලොන්ව brainwash කරනවා. මමත් මේ ළගදිත් දැක්කා සීන් එකක්. මට වැඩි විතර මේකේ කියන්න බෑ. ලංකාවට කෙළවෙන දවස ඈතක නෙවෙයි මේ පොන්නයා බලේ තව හිටියොත්.

Last edited:
Nov 20, 2012
1,467
477
0
සිරා. මහින්ද 100% හොදයි කියනවා නෙවෙයි, නමුත් වෙන දේශපාලකයන්ට නැති ලොකු කොන්දක් මහින්දට තියෙනවා, මහින්ද ඒ වගේම විශාල වැඩ ටිකක් රටට කරා. හොරකම් කරන්නත් ඇති, නමුත් පාරට බැස්සම අපිට බලන්න පුලුවන් මහින්ද හොරකම් කරපු එකද නැත්නම් රට සංවර්ධනය කරපු එකද වැඩියේ කරේ කියලා.. ඒකයි බටහිර රටවල් ඔක්කොම ටික එකතුවෙලා මහින්දව යවන තැනට වැඩ කරේ

රනිල් ආවා විතරයි, ආයි NGO නඩ ටික ලංකාවට පැන්න. දැන් උන් ගම්වලයි, ඉස්කෝල වලයි කොල්ලන්ව කෙල්ලොන්ව brainwash කරනවා. මමත් මේ ළගදිත් දැක්කා සීන් එකක්. මට වැඩි විතර මේකේ කියන්න බෑ. ලංකාවට කෙළවෙන දවස ඈතක නෙවෙයි මේ පොන්නයා බලේ තව හිටියොත්.

මිනිස්සු දැනුවත් කරලා තියපන්..... මොකද්ද මචං සීන් එක ??

:shocked:
 
fidget

Member
Jan 3, 2018
608
65
0
සොයන්නා;22904225 said:
මිනිස්සු දැනුවත් කරලා තියපන්..... මොකද්ද මචං සීන් එක ??

:shocked:

උබලට මේවා මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ බන්. පොඩ්ඩක් ඉදලා බලපන් කෝ ඉස්සරහට. මූ ආර්ථිකය විතරක් නෙවෙයි, සංස්කෘතියත් කාලා යන්නේ යන දවසට. ඊළග පාර මහ මැතිවරණයටත් පොහොට්ටුවට දාපන් ඒක නිසා මතක ඇතුව.

Nov 20, 2012
1,467
477
0

උබලට මේවා මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ බන්. පොඩ්ඩක් ඉදලා බලපන් කෝ ඉස්සරහට. මූ ආර්ථිකය විතරක් නෙවෙයි, සංස්කෘතියත් කාලා යන්නේ යන දවසට. ඊළග පාර මහ මැතිවරණයටත් පොහොට්ටුවට දාපන් ඒක නිසා මතක ඇතුව.

aniwa :):):)
 
donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මහින්ද සමයේ දෙසපාලුවන්ට උන්ට ඕනි තීරණ ගන්ඩ, ටෙන්ඩර් යාළුවන්ට දෙන්න වාසි උනේ නෑ ඒ නිසා ලග හිටපු ඔය රජිතය, වගේ එඋන්ට එපා වෙලා මහින්ද හොරා ලෙස පවසා මිනිස්සුන්ව රවටන ලදී. දැන් හොරා කාපු හරිය මයිත්‍රී සෙව්වාද ?. චන්ද්‍රිකා රනිල්, මයිත්‍රී ව යුස් කරපු එක තමයි උනේ ජනවාරි 8. මයිත්‍රී ට කොහොමත් දේසපාලනේ බෑ දැනුත් රනිල් ගේ පදේට තාන තනා තම්,, ඔය විදිහට රට ගෙනියන්න බෑ, හොරා කාපු එඋන් දැනුත් එක කරනවා. රනිල්ට අදිකරණය දුන්න කියන්නේ ඉන්දියාවයි අමෙරිකාවයි ලංකාව පාලනය කරනවා කියන එක පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. සිංහල ජාතියට අබ සරණයි. උතුරේ කහ පාට විතරයි, යුද්දෙන් බැරි උනාට. මෙතන පොර ටෝක් දෙන අය්යලා තමුන්ගේ ළමයි ට කොන්ද කෙලින් තියාගෙන ඉන්න රටක් ඕනි බව ටෝක් දීමට පෙර සිතා බැලිය යුතුය. සිංහලයා සිංහලයා විදිහටත් දෙමලා දෙමලා විදිහටත් හම්බය හම්බය විදිහටත් ලංකාවේ සිටිය යුතුය හුදෙක් මෙය ජාතිවාදය ලෙස පටලා ගත යුතු නොවේ. මහින්ද සමයේ එය එසේ තිබුණි දැන් තිබෙන පොන්න පාලනය උඩ සම්බන්දන් නගීසිට්යි එය එසේ විය යුතුයි කියන ඩික් ලස් ලාද ඇත....

    p s රජයේ සේවයේ සිටින එලකිරියනි ඔබට අත්කාල දීමනා ගිය මාස 3හි ලැබුනද.. සමහර දෙපාර්තමේන්තුවල නොමැත.. රජයේ නිලදාරීන් ගේ වැරදි සෙවීමට මෙම රජය ආසාවක් දක්වයි මන්ද රජයේ සේවය ඔඋනට වැඩක් නැත. දෙපාර්තමේන්තු ටික විකිණීමට හා අපි හොරු අල්ලනවා යි ජනයට පෙන්වීමන් චන්ද ලබාගත හැකියැයි ඔඋන් තරයේ විශ්වාස කරයි. රජයේ සේවයේ නියුතු සියලු දෙන තමා විසින් ජනතාවට සිදු විය යුතු සේවය හොදින්ම ඉටු කල යුතුය එය ලැබෙන පඩියට නොව තමා යම් සේවයක් කලා යැයි ලබන සතුටටය. මේ රජයේ පඩි, ot නැති නිසා හුදෙක් එය සතුටම පමණි,
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සිරා. මහින්ද 100% හොදයි කියනවා නෙවෙයි, නමුත් වෙන දේශපාලකයන්ට නැති ලොකු කොන්දක් මහින්දට තියෙනවා, මහින්ද ඒ වගේම විශාල වැඩ ටිකක් රටට කරා. හොරකම් කරන්නත් ඇති, නමුත් පාරට බැස්සම අපිට බලන්න පුලුවන් මහින්ද හොරකම් කරපු එකද නැත්නම් රට සංවර්ධනය කරපු එකද වැඩියේ කරේ කියලා.. ඒකයි බටහිර රටවල් ඔක්කොම ටික එකතුවෙලා මහින්දව යවන තැනට වැඩ කරේ. රනිල් ආවා විතරයි, ආයි NGO නඩ ටික ලංකාවට පැන්න. දැන් උන් ගම්වලයි, ඉස්කෝල වලයි කොල්ලන්ව කෙල්ලොන්ව brainwash කරනවා. මමත් මේ ළගදිත් දැක්කා සීන් එකක්. මට වැඩි විතර මේකේ කියන්න බෑ. ලංකාවට කෙළවෙන දවස ඈතක නෙවෙයි මේ පොන්නයා බලේ තව හිටියොත්.

    ethakota, mahinda rata sanwardhanaya karapu( api ehema hithamuko) nisa, batahira ratawal walin eekata kemathi nethuwa, mahindawa elewwada?
    mama hithuwe, niyamitha kaleta wada 2 yrs walata kalin chande thiyala, lankawe minissu vote karala mahindawa peredduwa kiyala..
    ammapa eeketh heti..
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    4. එහෙන් නෝරවේ කොළඹට රිංගලා, අපිට කියනවා කොටියට මුකුත් කරන්න එපා ගිවිසුම ආරක්ෂා කරන්න කියලා

    In 2000, the Sri Lankan government headed by President Kumaratunga and together with the Tamil Tigers (Liberation Tigersof Tamil Eelam) invited Norway to take the role of facilitator in the forthcoming peace process. A ceasefire between the Tigers and the Government was successfully established in 2002 and led the way for a Nordiccivil observational delegation called the Sri Lankan Monitoring Mission (SLMM) with 20 officers from Norway and 10 from Iceland. The goal of the mission was that all ethnic groups would agree to a peaceful political solutionto the violent conflict that the country had suffered for decades. This agreement was renewed in 2006 by incoming President Rajapakse, but in 2008 the Sri Lankan government terminated the deal and the SLMM delegation left the country.
    https://www.unric.org/en/sri-lanka/...the-peace-initiative-that-went-out-the-window
     
    මොක්කද මචං මෙතන renew කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ? මහින්ද අළුතින් ගිවිසුමක් අත්සන් කළාද?

    දෙවැන්න ඔය කාලේ ඉස්සර ජවිපෙ හිටියේ මහින්ද එක්ක නේද? උඹ දැන් ජවිපෙ නේ...එතකොට ඒ කාලේ ජවිපෙ මහින්ද එක්ක හිටියා නම්..එදා මහින්ද කළ වැඩ උඹ අද නිකම් විවේචනය කරන්නේ ඇයි?
     
    ethakota, mahinda rata sanwardhanaya karapu( api ehema hithamuko) nisa, batahira ratawal walin eekata kemathi nethuwa, mahindawa elewwada?
    mama hithuwe, niyamitha kaleta wada 2 yrs walata kalin chande thiyala, lankawe minissu vote karala mahindawa peredduwa kiyala..
    ammapa eeketh heti..

    මේ බලහන් බං

    https://www.rt.com/news/367436-us-promoting-democracy-kerry/

    The report didn’t specify the projects funded by the agency abroad, but Secretary of State John Kerry wrote in the preface that “we have supported important democratic gains in Sri Lanka, Nigeria, and Burma.”
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    මහින්ද මොනවද කරපු වෙනස රටට?
    ඒකට මයිත්‍රී...
    වෙනස දුන්නා රටටම බඩ යන්න...
     
    සර්ව සම්පූර්ණ නායකයෝ කොහෙවත් නැ........තමන්ට ලැබුණු රට තමන්ගේ පාලන කාලය තුල යහපත් තත්ත්වයකට ගේන්න පුළුවන්කම තමයි නායකත්වය කියන්නේ........ඒ අතින් මහින්ද වැඩ පෙන්නලා
     
    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    සොයන්නා;22904103 said:
    මහින්ද හිටියනම් හොඳට හම්බ කරගෙන කයි

    හැබැයි රටට වැඩක් කරන ගමන්

    දැන් ඉන්න එව්වො රට කනවා විතරයි වැඩක් කරන්නේ නෑ

    චන්ද්‍රිකා ඉන්න කාලේ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය තිබුණු තත්ත්වය සහ මහින්ද බලයට පත්වූ පසු කරපු මහා මාර්ග සංවර්ධනය නිසා තමයි අද මහින්දට බනින මිනිස්සු හෙලවෙන්නේ ගැස්සෙන්නේ නැතුව වාහනයක යන්නේ

    හැබැයි බොරු ඕනි නෑ මහින්ද හොඳට වවාගෙන කෑවා

    රනිල් සහ චන්ද්‍රිකා ඉන්න කාලේ හෝ මැතිනිය ඉන්න කාලේ දකුණු පළාතට සිදුවූ සංවර්ධනය කුමක්ද ??

    ena hama ekama vavagena kanava ban.ratata vadak karala vavagena kavata kamak na yako.me hu....kanava vitarai,shik
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    In 2000, the Sri Lankan government headed by President Kumaratunga and together with the Tamil Tigers (Liberation Tigersof Tamil Eelam) invited Norway to take the role of facilitator in the forthcoming peace process. A ceasefire between the Tigers and the Government was successfully established in 2002 and led the way for a Nordiccivil observational delegation called the Sri Lankan Monitoring Mission (SLMM) with 20 officers from Norway and 10 from Iceland. The goal of the mission was that all ethnic groups would agree to a peaceful political solutionto the violent conflict that the country had suffered for decades. This agreement was renewed in 2006 by incoming President Rajapakse, but in 2008 the Sri Lankan government terminated the deal and the SLMM delegation left the country.
    https://www.unric.org/en/sri-lanka/...the-peace-initiative-that-went-out-the-window

    Yes he had to renew it because we were not at the war with LTTE back then. If we didn't renew it then the cease fire would have ceased to exist and state of war would have started between the two factions. In the end the aggressor would have been Sri Lankan Government along side Mahinda. It would have been a political disaster as the Western Nations alongside Japan and India would have aligned themselves after the LTTE "victim" of SLG aggression. We would never have eradicate the LTTE menace if that had happened.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    28378528_10215037913971681_6309068313727281127_n.jpg

    මේ පින්තූරේ මට එවපු එකාට....

    වැඩක් බාර දුන්නම ඒක හරියට කරනවද කියල බලන්නත් එපෑ.. ඌ එ්ක කරන් නැත්තන් වෙන එකෙක්ව ගන්න පුලුවන්.. මොකද හමුදාවේ හිටියේ පොන්සේකා විතරයැ?