මහින්ද සමයේ දෙසපාලුවන්ට උන්ට ඕනි තීරණ ගන්ඩ, ටෙන්ඩර් යාළුවන්ට දෙන්න වාසි උනේ නෑ ඒ නිසා ලග හිටපු ඔය රජිතය, වගේ එඋන්ට එපා වෙලා මහින්ද හොරා ලෙස පවසා මිනිස්සුන්ව රවටන ලදී. දැන් හොරා කාපු හරිය මයිත්රී සෙව්වාද ?. චන්ද්රිකා රනිල්, මයිත්රී ව යුස් කරපු එක තමයි උනේ ජනවාරි 8. මයිත්රී ට කොහොමත් දේසපාලනේ බෑ දැනුත් රනිල් ගේ පදේට තාන තනා තම්,, ඔය විදිහට රට ගෙනියන්න බෑ, හොරා කාපු එඋන් දැනුත් එක කරනවා. රනිල්ට අදිකරණය දුන්න කියන්නේ ඉන්දියාවයි අමෙරිකාවයි ලංකාව පාලනය කරනවා කියන එක පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. සිංහල ජාතියට අබ සරණයි. උතුරේ කහ පාට විතරයි, යුද්දෙන් බැරි උනාට. මෙතන පොර ටෝක් දෙන අය්යලා තමුන්ගේ ළමයි ට කොන්ද කෙලින් තියාගෙන ඉන්න රටක් ඕනි බව ටෝක් දීමට පෙර සිතා බැලිය යුතුය. සිංහලයා සිංහලයා විදිහටත් දෙමලා දෙමලා විදිහටත් හම්බය හම්බය විදිහටත් ලංකාවේ සිටිය යුතුය හුදෙක් මෙය ජාතිවාදය ලෙස පටලා ගත යුතු නොවේ. මහින්ද සමයේ එය එසේ තිබුණි දැන් තිබෙන පොන්න පාලනය උඩ සම්බන්දන් නගීසිට්යි එය එසේ විය යුතුයි කියන ඩික් ලස් ලාද ඇත....
p s රජයේ සේවයේ සිටින එලකිරියනි ඔබට අත්කාල දීමනා ගිය මාස 3හි ලැබුනද.. සමහර දෙපාර්තමේන්තුවල නොමැත.. රජයේ නිලදාරීන් ගේ වැරදි සෙවීමට මෙම රජය ආසාවක් දක්වයි මන්ද රජයේ සේවය ඔඋනට වැඩක් නැත. දෙපාර්තමේන්තු ටික විකිණීමට හා අපි හොරු අල්ලනවා යි ජනයට පෙන්වීමන් චන්ද ලබාගත හැකියැයි ඔඋන් තරයේ විශ්වාස කරයි. රජයේ සේවයේ නියුතු සියලු දෙන තමා විසින් ජනතාවට සිදු විය යුතු සේවය හොදින්ම ඉටු කල යුතුය එය ලැබෙන පඩියට නොව තමා යම් සේවයක් කලා යැයි ලබන සතුටටය. මේ රජයේ පඩි, ot නැති නිසා හුදෙක් එය සතුටම පමණි,