Ethana galak hitala thiyenne Umbata pena heti![]()





Ratata Sampathak sirawatama
Ethana galak hitala thiyenne Umbata pena heti![]()





තව එකෙක් දුක්මහන්සියෙන් හම්බකරලා වාහනයක් ගත්තම වාවන්නේ නෑ ඕකුන්ට ඉරිසියාකාර හැත්ත
මමනම් කියන්නේ ෆොටෝෂොප් නෙවෙයි. එකපාරටම පෝසත් උණු ඉතා නිහතමානි කෝටිපතියෙක් තමන් කළින් හිටපු ගෙදරයි දැං ඉන්න ගෙදරයි අතර මැද කා එක නවත්තල තමන්ගෙ දැං ඉන්න ගෙදර පැත්තෙ ඉඳල ගහපු ෆොටෝ එකක්.
ඉරිසියාකාරයෝ පොටෝසොප් කිය කිය හිනාවුනාට උඹ සැලෙන්න එපා මචන්තව එකෙක් දුක්මහන්සියෙන් හම්බකරලා වාහනයක් ගත්තම වාවන්නේ නෑ ඕකුන්ට ඉරිසියාකාර හැත්ත
![]()





උඹේ Mansion එක ඉස්සරහම කවුද යකෝ ඔය පැලක් අටෝගෙන ඉන්නේ.![]()
