Mage aluthma Bugatti eka

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    patta machan. ube gedara diha baluwama hitha ganna puluwan. uba podima thenen nagitala diyunu wechcha kenek. ube demawpiyo wasanawanthai :D:D
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    කාර් එකේ ෂයින් එක වැඩි කමට වැලි පොලොවට තාර වැටිලා පේනවා
     
    • Like
    Reactions: vito

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉරිසියාකාරයෝ පොටෝසොප් කිය කිය හිනාවුනාට උඹ සැලෙන්න එපා මචන් :yes: තව එකෙක් දුක්මහන්සියෙන් හම්බකරලා වාහනයක් ගත්තම වාවන්නේ නෑ ඕකුන්ට ඉරිසියාකාර හැත්ත :no:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,840
    2,847
    113
    රජරට
    මමනම් කියන්නේ ෆොටෝෂොප් නෙවෙයි. එකපාරටම පෝසත් උණු ඉතා නිහතමානි කෝටිපතියෙක් තමන් කළින් හිටපු ගෙදරයි දැං ඉන්න ගෙදරයි අතර මැද කා එක නවත්තල තමන්ගෙ දැං ඉන්න ගෙදර පැත්තෙ ඉඳල ගහපු ෆොටෝ එකක්.
     
    abeysinghaks

    Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    මමනම් කියන්නේ ෆොටෝෂොප් නෙවෙයි. එකපාරටම පෝසත් උණු ඉතා නිහතමානි කෝටිපතියෙක් තමන් කළින් හිටපු ගෙදරයි දැං ඉන්න ගෙදරයි අතර මැද කා එක නවත්තල තමන්ගෙ දැං ඉන්න ගෙදර පැත්තෙ ඉඳල ගහපු ෆොටෝ එකක්.

    100%
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉරිසියාකාරයෝ පොටෝසොප් කිය කිය හිනාවුනාට උඹ සැලෙන්න එපා මචන් :yes: තව එකෙක් දුක්මහන්සියෙන් හම්බකරලා වාහනයක් ගත්තම වාවන්නේ නෑ ඕකුන්ට ඉරිසියාකාර හැත්ත :no:

    :yes::no::yes::no::yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹේ Mansion එක ඉස්සරහම කවුද යකෝ ඔය පැලක් අටෝගෙන ඉන්නේ. :D
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    latest

    :(:(:(:(:(