2015 alto එකක්

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ 2015 alto එකක් හොයල දෙන්නකෝ ගන්න ගම්පහ අවටින්
    KM ගාන ටිකක් අඩු උනොත් හොදයි...

    ලොකු උදව්වක් යාලුවනේ..
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    තියෙනවනම් no එකත් එක්ක පොඩි pm පාරක් දාන්න..
     

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    meh dawas wala prices kohomda yanne? IKMAN eke baluwata wadak naha. boru ganan daala tiyenne.

    man gaawa ekak tiyenwa CAJ XXXX(granite gray) num eka, 27000 KM duwala tiyenne
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මචන් දැන් ඇල්ටෝ යන්නේ 16.50 - 17 වගේ තමයි. දැන් නම් මේ ඩොලර් එකේ කෙස් එක නිසා වැඩි වෙන සිඉන් එකක් තියේද නම් දන්නැහැ