Alto 2015 full insurance එකක් කීයද ?
ආමරුවෙන් කට්ටක් කලා වහනයක් ගත්තා
මොකෙද හොදම insurance දාන්න . කීයක් යයිද .
Third party එකක් කීයද
ආමරුවෙන් කට්ටක් කලා වහනයක් ගත්තා
මොකෙද හොදම insurance දාන්න . කීයක් යයිද .
Third party එකක් කීයද
Full insurance ekak daaganin mchn. 3rd party epa.Alto 2015 full insurance එකක් කීයද ?
ආමරුවෙන් කට්ටක් කලා වහනයක් ගත්තා
මොකෙද හොදම insurance දාන්න . කීයක් යයිද .
Third party එකක් කීයද
Third-party දාන්න එපා බන්. අපරාදේ.
Full insurance ekak daaganin mchn. 3rd party epa..

mokakda insurance company eka?Full insurance ekak daaganin mchn. 3rd party epa.
man danna kenek innawa mage insurance wada walata kathakrana. Porage ganan sadaranai. Bike eke full eka tibbe 16k, pora mta e serama ekka 10kta dala dunna full eka. onanm mta inbox msg ekak dapan, man number eka ewannam.
ceylinco and allianzmokakda insurance company eka?
e unata mchn full insurance daana eka gana duk wenna epa. monahari deyak unoth thamai oke watinakama therenne. eka itin kawada ona weida kiyala api danne na.ලක්ෂ 35කට දැම්මේ ගිය මාසේ. දැන් හිතෙනවා අපරාදේ කියලා.. අවුරුදු 5ම ක්ලෙම් කරලා නෑ ඒත් වැඩි පුර ගෙවනවා හැමදාම
ඔව් ඉතින් එහෙම හිතලා දැම්මේ. ඒ උනාට මට හිතෙන්නේ alto එක ලක්ෂ 30 වගේ තමා යන්නේ කියලා. මගෙන් මේ පාර 40000ක් ගත්තා. ඕක ගන්න අලුතින් එකෙක් ගියත් ඔය ටික තමා, ඔය ගානට ඌටත් ගන්න පුළුවන්. No clame කියන්නේ පට්ට බොරුවක් වගේ...e unata mchn full insurance daana eka gana duk wenna epa. monahari deyak unoth thamai oke watinakama therenne. eka itin kawada ona weida kiyala api danne na.
mageth bike eke scene eka oka, bike eka aran 10yrs dan, gatthu dawase indan man ceylinco eke full insurance daala tibbe, mta gaana tibbe 16,000k waarike.
epara man ceylinco eken NCB letter eka aran Allianz eken dagattha same coverage 10,000i une. Mulin unuth 15k qwa, NCB letter eka dunnama thamai gaana adu une.
Alto eka laksha 30ta wage thamai yanne. Dan itin umba oka dala iwarainm oi gana hithanna epaඔව් ඉතින් එහෙම හිතලා දැම්මේ. ඒ උනාට මට හිතෙන්නේ alto එක ලක්ෂ 30 වගේ තමා යන්නේ කියලා. මගෙන් මේ පාර 40000ක් ගත්තා. ඕක ගන්න අලුතින් එකෙක් ගියත් ඔය ටික තමා, ඔය ගානට ඌටත් ගන්න පුළුවන්. No clame කියන්නේ පට්ට බොරුවක් වගේ...
Awruddak hithe sanasiimen padinna puluwanne. Labana paara daaddi balapn aaye. Umbata onanm mn oi qwa porage contact eka dannam, uuta kathakrala wistara ahala balapn.Matath oka hithila tiyenne claim ne mageth oke ,no claim aduwenneth 3 years neah ..ලක්ෂ 35කට දැම්මේ ගිය මාසේ. දැන් හිතෙනවා අපරාදේ කියලා.. අවුරුදු 5ම ක්ලෙම් කරලා නෑ ඒත් වැඩි පුර ගෙවනවා හැමදාම



