අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ado thambinam maha sakkili jathiyak. Okunta ohoma karala madi oya wage Wada karanawata...
    vdo ekath dahanko balanta...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ඊයේ රාත්‍රියේ අම්පාරේ දී මුස්ලිම් කඩ කිහිපයක් හා මුස්ලිම් පල්ලිය ගිණි තබා ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි..:baffled:මේ සඳහා ආසන්නතම හේතුව වී ඇත්තේ එම කඩවල වඳ බෙහෙත් දමා ආහාර පාන වර්ග අලෙවි කරනවා අතටම අසූ වී ඇති බව විස්වාසදායි නොවන ආරංචි මාර්ග පවසයි.:angry:
    මේ වන විට පොලිසීය හා හමුදාව ප්‍රදේශයේ පාලනය භාරගෙන ඇත :yes:

    වැදගත් - සියල්ල ඇස් දෙකින් දැක තහවුරු කර මෙම පෝස්ටුව දැමුවෙමි..ඡායාරූප ගැනීම හමුදාව හා පොලීසිය වළකයි..
    අම්පාර මුස්ලිම් පල්ලිය.. තාප්පය ෆ්ලැට් කර ඇත.ඇතුල නොපෙනේ
    රහීම් ගේ බත් කඩය හා කාසීම් කඩය කුඩු කර ඇත
    කාසීම් කඩයේ රයිස් වලට පෙති වගයක් කුඩු කර දමනවා අසූවි ඇත. එය වීඩියෝ කර සෙට් එක බැස දෙකක් ඇන විමසූ විට සියල්ල පවසා ඇත.:sorry:
    වැඩි විස්තර එසැනින් පසුවට...:yes:

    මෙන්න වීඩියෝ සාක්ෂි
    https://www.facebook.com/umangabndaraus/videos/1599604040159300/

    :lol::cool:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Ungenuth Ahala thiyenwa. Un hina wenawa. Umba kiwwa nisay ahawwe, aththatama danaganna.

    මටත් දැන ගන්න ඕනි මොනවද ඔය කියන වද බෙහෙත් වර්ග කියල ..දැන් ටික කාලෙකට කලින් ආර්ටිකල් වගයක් ෂෙයාර් උනා වද බෙහෙත් කියල ජාතියක් ලෝකේ හොයාගෙන නැහැ , වද සැත්කම් සහ උපත් පාලන බෙහෙත් තමයි තියෙන්නේ කියල .ඒවත් එක පාරක් පාවිච්චි කරාට සම්පුර්ණ උපත් පාලනයක් වෙන්නේ නැහැ කියල ...
    මට අන්තවාදී හම්බයෝ වගේම හිංගල කියාගත්ත නුගත් අන්තවාදී පකයලත් පෙන්නන බැ ... ගොඩක් වෙලාවට බොරු නිවුස් ෂෙයාර් කර කර රට ගිනි තියන්න හදන පකයල තමයි උන් .හිතාගෙන ඉන්නේ මාර සේවයක් රටට කරනව කියල ... මේ නිවුස් එක ගැන නෙවෙයි කියන්නේ ..මම කියන්නේ බොරු හද හද වයිරය අවුස්සන දේවල් පතුරවන එක ගැන
    ජාතිමාමක මොංගල් යුද්දේ නැතුව පාලුයිලු
    :angry::angry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vadha beheth dana video eka nahane. Vadaha beheth kiyanne ? -- Mithuri ----vage ekakdha ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් දැන ගන්න ඕනි මොනවද ඔය කියන වද බෙහෙත් වර්ග කියල ..දැන් ටික කාලෙකට කලින් ආර්ටිකල් වගයක් ෂෙයාර් උනා වද බෙහෙත් කියල ජාතියක් ලෝකේ හොයාගෙන නැහැ , වද සැත්කම් සහ උපත් පාලන බෙහෙත් තමයි තියෙන්නේ කියල .ඒවත් එක පාරක් පාවිච්චි කරාට සම්පුර්ණ උපත් පාලනයක් වෙන්නේ නැහැ කියල ...
    මට අන්තවාදී හම්බයෝ වගේම හිංගල කියාගත්ත නුගත් අන්තවාදී පකයලත් පෙන්නන බැ ... ගොඩක් වෙලාවට බොරු නිවුස් ෂෙයාර් කර කර රට ගිනි තියන්න හදන පකයල තමයි උන් .හිතාගෙන ඉන්නේ මාර සේවයක් රටට කරනව කියල ... මේ නිවුස් එක ගැන නෙවෙයි කියන්නේ ..මම කියන්නේ බොරු හද හද වයිරය අවුස්සන දේවල් පතුරවන එක ගැන
    ජාතිමාමක මොංගල් යුද්දේ නැතුව පාලුයිලු
    :angry::angry:

    මාර චුන්....:rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Elakiriye Doctors la inna vanam, kiyanna puluwanne , monvadha mea vadha beheth kiyanne ??
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොකු ටෝක් දීපු සහජීවන පොන්න රැල වීඩියෝ එක දැකලා... මීක් නෑ :rofl::rofl:
     
    • Like
    Reactions: Dr.Amdan

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රෝසි ආච්චි;22910430 said:
    මට මෙන්න මේක කියන්න, මේ වීඩියෝ එක දාපු කෙනා.. උබලව මුස්ලිම් උන් 20-30ක් වටකරගෙන උබ තනියෙන් ගුටි කන්න ඔන්න මෙන්න උනාම, උබ අහන ඕනා ප්‍රශ්නෙකට දෙන උත්තරේ මොකක්ද කියලා. උබව මුස්ලිම් උන් වටකරගෙන උබ තනියම ඉන්නකොට, අල්ලා නේද දෙයියෝ.. බුදු හාමුදුරුවෝ බොරු නේද කිව්වේ කියලා, දෙපාර අහනකොට.... මෙතන පොර ටෝක් දීලා බුද්දාගම රැකගන්න හදන උන් ආයේ දෙපාරක් හිතන්නේ නැ අල්ලා ඉස් ද ග්‍රේට් ගෝඩ් කියන්න..
     
    • Like
    Reactions: DangerMan119

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Elakiriye Doctors la inna vanam, kiyanna puluwanne , monvadha mea vadha beheth kiyanne ??

    වද බෙහෙත්ම නෙවෙයි බන් ඔය.. Levonorgestrel වගේ දේවල් ගැන ඔය කියන්නේ, ලන්කවෙ ප්‍රසිද්ද postinor නමින්.. සදාකාලික වද තත්වයක් කරන්න බැහැ, හැබැයි pregnet කෙනෙක් ගත්තොත් abort වෙන්න පුලුවන් මචන්.. Levonorgestrel වගේ තව දේවලුත් තියනව මචන්..

    ඕව ඉතින් lab එකක test කරන්නේ නැතුව ඒව දැම්ම කියල ඔප්පු කරන්නත් බැ බන්..
     
    Status
    Not open for further replies.