seen eka lokuwata yanwa ne bn dnඊයේ රාත්රියේ අම්පාරේ දී මුස්ලිම් කඩ කිහිපයක් හා මුස්ලිම් පල්ලිය ගිණි තබා ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි..මේ සඳහා ආසන්නතම හේතුව වී ඇත්තේ එම කඩවල වඳ බෙහෙත් දමා ආහාර පාන වර්ග අලෙවි කරනවා අතටම අසූ වී ඇති බව විස්වාසදායි නොවන ආරංචි මාර්ග පවසයි.
මේ වන විට පොලිසීය හා හමුදාව ප්රදේශයේ පාලනය භාරගෙන ඇත
වැදගත් - සියල්ල ඇස් දෙකින් දැක තහවුරු කර මෙම පෝස්ටුව දැමුවෙමි..ඡායාරූප ගැනීම හමුදාව හා පොලීසිය වළකයි..
අම්පාර මුස්ලිම් පල්ලිය.. තාප්පය ෆ්ලැට් කර ඇත.ඇතුල නොපෙනේ
රහීම් ගේ බත් කඩය හා කාසීම් කඩය කුඩු කර ඇත
කාසීම් කඩයේ රයිස් වලට පෙති වගයක් කුඩු කර දමනවා අසූවි ඇත. එය වීඩියෝ කර සෙට් එක බැස දෙකක් ඇන විමසූ විට සියල්ල පවසා ඇත.
වැඩි විස්තර එසැනින් පසුවට...
මෙන්න වීඩියෝ සාක්ෂි
https://www.facebook.com/umangabndaraus/videos/1599604040159300/
මේ සඳහා ආසන්නතම හේතුව වී ඇත්තේ එම කඩවල වඳ බෙහෙත් දමා ආහාර පාන වර්ග අලෙවි කරනවා අතටම අසූ වී ඇති බව විස්වාසදායි නොවන ආරංචි මාර්ග පවසයි.



