අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඊයේ රාත්‍රියේ අම්පාරේ දී මුස්ලිම් කඩ කිහිපයක් හා මුස්ලිම් පල්ලිය ගිණි තබා ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි..:baffled:මේ සඳහා ආසන්නතම හේතුව වී ඇත්තේ එම කඩවල වඳ බෙහෙත් දමා ආහාර පාන වර්ග අලෙවි කරනවා අතටම අසූ වී ඇති බව විස්වාසදායි නොවන ආරංචි මාර්ග පවසයි.:angry:
    මේ වන විට පොලිසීය හා හමුදාව ප්‍රදේශයේ පාලනය භාරගෙන ඇත :yes:

    වැදගත් - සියල්ල ඇස් දෙකින් දැක තහවුරු කර මෙම පෝස්ටුව දැමුවෙමි..ඡායාරූප ගැනීම හමුදාව හා පොලීසිය වළකයි..
    අම්පාර මුස්ලිම් පල්ලිය.. තාප්පය ෆ්ලැට් කර ඇත.ඇතුල නොපෙනේ
    රහීම් ගේ බත් කඩය හා කාසීම් කඩය කුඩු කර ඇත
    කාසීම් කඩයේ රයිස් වලට පෙති වගයක් කුඩු කර දමනවා අසූවි ඇත. එය වීඩියෝ කර සෙට් එක බැස දෙකක් ඇන විමසූ විට සියල්ල පවසා ඇත.:sorry:
    වැඩි විස්තර එසැනින් පසුවට...:yes:

    මෙන්න වීඩියෝ සාක්ෂි
    https://www.facebook.com/umangabndaraus/videos/1599604040159300/
    seen eka lokuwata yanwa ne bn dn
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට මෙන්න මේක කියන්න, මේ වීඩියෝ එක දාපු කෙනා.. උබලව මුස්ලිම් උන් 20-30ක් වටකරගෙන උබ තනියෙන් ගුටි කන්න ඔන්න මෙන්න උනාම, උබ අහන ඕනා ප්‍රශ්නෙකට දෙන උත්තරේ මොකක්ද කියලා. උබව මුස්ලිම් උන් වටකරගෙන උබ තනියම ඉන්නකොට, අල්ලා නේද දෙයියෝ.. බුදු හාමුදුරුවෝ බොරු නේද කිව්වේ කියලා, දෙපාර අහනකොට.... මෙතන පොර ටෝක් දීලා බුද්දාගම රැකගන්න හදන උන් ආයේ දෙපාරක් හිතන්නේ නැ අල්ලා ඉස් ද ග්‍රේට් ගෝඩ් කියන්න..

    අඩේ අරූගෙන් අහපු විදියට ඕනෙ කෙනෙක් කියනව වද බෙහෙත් දැම්ම කියල මොකද නෑ කිව්වොත් ඌට වද වෙන්න වෙනව කියල දන්නව...කුට්ටම නැතුව ගෙදර යන්න වෙන්නෙ... :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලොකු ටෝක් දීපු සහජීවන පොන්න රැල වීඩියෝ එක දැකලා... මීක් නෑ :rofl::rofl:
    ඔහොම කියන්න එපා මචන්.. මිනිස්සු බය උනාම අහනදෙට අහන එකා කැමති උත්තරේ තමා දෙන්නේ. අර වීඩියෝ එකක් ෂෙයාර් උනේ. පුළුවන් නම් බලහන් හොයලා.. ඩුබායි හරි සෞදි හරි සිංහල එකෙක් බිලා වාහනේ එලවල මාට්ටු උනාම හද පෙන්න පෙන්න අල්ලා අල්ලා කියා කියා බේරෙන්න හදන හැටි.. මිනිස්සු (විශේෂයෙන්ම ලංකාවේ උන් ) බය උනාම අම්මා තාත්තා හරි බිල්ලට දෙනවා සමහර වෙලාවට ගැලවෙන්න. මෙතන සිද්දිය මම දන්නේ නැ, මුස්ලිම් උන් කැරියෝ එක ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනා නැනේ.
     
    • Like
    Reactions: SadSandun

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    අඩේ අරූගෙන් අහපු විදියට ඕනෙ කෙනෙක් කියනව වද බෙහෙත් දැම්ම කියල මොකද නෑ කිව්වොත් ඌට වද වෙන්න වෙනව කියල දන්නව...කුට්ටම නැතුව ගෙදර යන්න වෙන්නෙ... :rofl:
    :yes::yes::yes:

    ඔය වගේම තමා අර සිංහල එකෙක් සෞදි හරි කොහෙහරි ට්‍රැෆික් එකට මාට්ටු උනාම අල්ලා අල්ලා කියලා හද පෙන්න පෙන්න වදින්නේ.. මේ එලකිරියේම ෂෙයාර් උනා ඒ වීඩියෝ එක.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මු මොනවා දානවද කියන්නේ කියල මම දන්නේ නැ , වද පෙති කියල දේවල් නැහැ කියල මම ආර්ටිකල් වගයක කියෙව්වේ . එහෙම තියනවනම් ඒ මොනවද කියල කියපන්කො මටත් දැන ගන්න . එකයි ප්‍රශ්නයක් නිතිය විසදන්න ඕනි .එතකොට එකේ ඇත්ත නැත්ත එලියට එනවා ,දැම්මනම් පෙති මොනවද ඒවා මේවා ,නිතිය ක්‍රියාත්මක කරන ආයතන තියනවා .ඒවා මාර්ගෙන් නීතියෙන් ක්‍රියා කරන්න ඕනි මිසක් නිතිය මිනිස්සු ක්‍රියාත්මක කරන්න යන එකෙන් හානිය වෙන්නේ උන්ටමයි . දැන් මානව හිමිකම් කාරයොයි ඩයස්බොරයි නටනවා මේවා පෙන්න පෙන්න ..දැනටම එක්තරා විදිහකට උන් තමයි රට හසුරවන්නේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aru Baya vela vage hodatama. Naha kiwwa nam, Guti kanava. Vadha beheth dana video ekak naha. Eka thiyenavanam, Public karanna puluwanne.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔහොම කියන්න එපා මචන්.. මිනිස්සු බය උනාම අහනදෙට අහන එකා කැමති උත්තරේ තමා දෙන්නේ. අර වීඩියෝ එකක් ෂෙයාර් උනේ. පුළුවන් නම් බලහන් හොයලා.. ඩුබායි හරි සෞදි හරි සිංහල එකෙක් බිලා වාහනේ එලවල මාට්ටු උනාම හද පෙන්න පෙන්න අල්ලා අල්ලා කියා කියා බේරෙන්න හදන හැටි.. මිනිස්සු (විශේෂයෙන්ම ලංකාවේ උන් ) බය උනාම අම්මා තාත්තා හරි බිල්ලට දෙනවා සමහර වෙලාවට ගැලවෙන්න. මෙතන සිද්දිය මම දන්නේ නැ, මුස්ලිම් උන් කැරියෝ එක ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනා නැනේ.

    රෙද්ද තමා..උඔලට මේ මට්ටයා සුද්ද කරනවානේ..මේකේ යකෝ මරණ තර්ජන කරනවද ?. කෑම එකට සුදු පාට පෙත්තක් කුඩු කරලා දානව දැකලා තියෙනවා..ඊට පස්සේ තමා ගේම ඇද්දේ.. මේ ටික කාලයක් තිස්සේ වෙලා තියේ හැබැයි සාක්ෂි නැතුව හිටියේ..මුන් හොයා ගන්න බැරුව ගේම ඇද්දේ නැත්තේ.. ඊයේ කොත්තු දාපු කොල්ලට පොඩි වැරදීමක් වෙලා...
    * මේ කඩේට ගිහින් කැෂියර් එකෙන් බිලා දාපුවම සිංහලෙන් හයියෙන් කෑ ගහනවා.. මේ මාතියට චිකන් කොත්තුවයි කියලා..
    * මට්ටයෙක් ගියාම දෙමළෙන් කියනවා..
    එතකොට කඩේ රයිස් කොත්තු දාන එකා දන්නවා මොකටද බහෙත් දාන්න ඕනේ කියලා..
    මෙවා දන්නේ මම ත් උඔ වගේම සහජීවන ආලේන් මත් වලො මෙව්ව විශ්වාස නොකර මේ කඩෙන් කෑම ගන්න නිසා :angry::angry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Aru Baya vela vage hodatama. Naha kiwwa nam, Guti kanava. Vadha beheth dana video ekak naha. Eka thiyenavanam, Public karanna puluwanne.
    ලඟ ඉඳ න් විඩියෝ කරන එකකද උඔට ඕනේ...:rofl::rofl: මුන් රයිස් කොත්තු දාන කෑල්ලට පිට එවුන්ට යන්න බෑ...ඇතුලෙන් ලොක් කරනවා :yes::yes:
    මුන් ඔක්කොම දැන් පොලීසියේ...:rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    අඩේ අරූගෙන් අහපු විදියට ඕනෙ කෙනෙක් කියනව වද බෙහෙත් දැම්ම කියල මොකද නෑ කිව්වොත් ඌට වද වෙන්න වෙනව කියල දන්නව...කුට්ටම නැතුව ගෙදර යන්න වෙන්නෙ... :rofl:

    ඔව් ඕයි දැන් ඌ පස්සෙ මේ video එකම පොලිසියට දීල කියයි සිංහල කට්ටියක් ඇවිල්ල තර්ජනය කලා ඒක නිසා බේරෙන්න වඳ බේත් දැම්මයි කිව්වා කියලා :lol:

    උන් වද පෙති දැම්මා හරි නැතා හරි ඇයි අපෙ උන් කෑම කන්න රිංගන්නෙ ඒ ගුබ්බෑයම් අස්සෙ. අපිම යනවා අපිම කෑම කනවා අපිම කඩ කුඩු කරන්න යනවා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අඩේ අරූගෙන් අහපු විදියට ඕනෙ කෙනෙක් කියනව වද බෙහෙත් දැම්ම කියල මොකද නෑ කිව්වොත් ඌට වද වෙන්න වෙනව කියල දන්නව...කුට්ටම නැතුව ගෙදර යන්න වෙන්නෙ... :rofl:

    මිනිස්සු වද වෙන බෙහෙත් වර්ග මොනවද බන් ? එහෙම ඇත්තටම තියනවද ?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :yes::yes::yes::yes:
    ඔව් ඕයි දැන් ඌ පස්සෙ මේ video එකම පොලිසියට දීල කියයි සිංහල කට්ටියක් ඇවිල්ල තර්ජනය කලා ඒක නිසා බේරෙන්න වඳ බේත් දැම්මයි කිව්වා කියලා :lol:

    උන් වද පෙති දැම්මා හරි නැතා හරි ඇයි අපෙ උන් කෑම කන්න රිංගන්නෙ ඒ ගුබ්බෑයම් අස්සෙ. අපිම යනවා අපිම කෑම කනවා අපිම කඩ කුඩු කරන්න යනවා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle vala ohoma seen ekak public una. Eta passe , Kisima Sinhalayek Muslim kadavalata yanne naha. Muslim Hotels , velenava. Samahara eva vahala damma padu nisa. Oya seen eka lanakava purama public una. Sinhala aya , navatha muslim hotels valata giye ayi ??
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් ඕයි දැන් ඌ පස්සෙ මේ video එකම පොලිසියට දීල කියයි සිංහල කට්ටියක් ඇවිල්ල තර්ජනය කලා ඒක නිසා බේරෙන්න වඳ බේත් දැම්මයි කිව්වා කියලා :lol:

    උන් වද පෙති දැම්මා හරි නැතා හරි ඇයි අපෙ උන් කෑම කන්න රිංගන්නෙ ඒ ගුබ්බෑයම් අස්සෙ. අපිම යනවා අපිම කෑම කනවා අපිම කඩ කුඩු කරන්න යනවා.

    සහජීවනේ™ :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රෙද්ද තමා..උඔලට මේ මට්ටයා සුද්ද කරනවානේ..මේකේ යකෝ මරණ තර්ජන කරනවද ?. කෑම එකට සුදු පාට පෙත්තක් කුඩු කරලා දානව දැකලා තියෙනවා..ඊට පස්සේ තමා ගේම ඇද්දේ.. මේ ටික කාලයක් තිස්සේ වෙලා තියේ හැබැයි සාක්ෂි නැතුව හිටියේ..මුන් හොයා ගන්න බැරුව ගේම ඇද්දේ නැත්තේ.. ඊයේ කොත්තු දාපු කොල්ලට පොඩි වැරදීමක් වෙලා...
    * මේ කඩේට ගිහින් කැෂියර් එකෙන් බිලා දාපුවම සිංහලෙන් හයියෙන් කෑ ගහනවා.. මේ මාතියට චිකන් කොත්තුවයි කියලා..
    * මට්ටයෙක් ගියාම දෙමළෙන් කියනවා..
    එතකොට කඩේ රයිස් කොත්තු දාන එකා දන්නවා මොකටද බහෙත් දාන්න ඕනේ කියලා..
    මෙවා දන්නේ මම ත් උඔ වගේම සහජීවන ආලේන් මත් වලො මෙව්ව විශ්වාස නොකර මේ කඩෙන් කෑම ගන්න නිසා :angry::angry:
    ඉතින් ඒ වීඩියෝ එක දාපන්කෝ.. මේක බලන ඕනා එකෙකුට තේරෙනවනේ බන් මුව බය කරලා උත්තරේ ගන්නේ කියලා. කොටදෙනියාව පොලිසිය කොන්දයාට දෙක ගහනකොට කිව්වේ, සේයාට කලේ මම කියලා. ඉතින් මිනිමරුමකට දෙක ගහනකොට කට උත්තරේ සයින් කරලත් දුන්නානම් වඳ බෙහෙත් දාපු සිද්දියකට කොල්ලෝ ටිකක් වට උනාම මොනා නොකියයිද බන්. කතාව හරි විදියට දාන්න එපැයි බන්. දැන් මේකේ වැඩ බෙහෙත් පෙන්නනවද? අඩු තරමේ කොත්තුවවත්.. ඒ කිසි දෙයක් නැතුව මේක දාපුවහම "එල කොල්ලෙක්, සිංහලුන්ට ජයවේවා!!!" වගේ කමෙන්ට් බලාපොරොත්තු වෙන්න බැනේ සාක්කි නැතුව.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වද පොනිලා නේ නීතිය බාර ...නීතිය ඉදිරියට ගියාම කොරයි සිංහලුන්ට :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මිනිස්සු වද වෙන බෙහෙත් වර්ග මොනවද බන් ? එහෙම ඇත්තටම තියනවද ?

    ඒව මේ ත්‍රෙඩ් දාන උන් එලිකරන් නෑ බන් මොකද තව උන් ඒව යොදාගෙන වද කරයි කියල....
    avatar461504_2.gif
     
    Status
    Not open for further replies.