අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෝ යකෝ මේ හීනියට පඩයක් ගියත් braking news දාන චැනල්.... නිවුස් සයිට්

    මෙව්වා සතිපතා වෙනවා..:sorry: වාරණ දාලා තියෙන්නේ :yes:
    ගොසිප් වල දායි ටිකකින් :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජනාධිපති විදියට උබෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමරුයි.. හෙට පත්තරේ බලපන් එකේ දානවා සේරම විස්තරේ...

    මූට මේ විඩියෝ එකේ ගහනවා වගේ පේනවද ? :eek::eek:
    ටිකක්සැරෙන් නම් අහනවා...:sorry:
    අතේ මාට්ටු වුනානේ...:yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපේ උන්ට හැබැයි වඳ වෙන්න පෙති දෙන්න ඕන නැහැ.සුද්දට පින් සිද්ධ වෙන්න අපේ උන් ඩේලි වඳ වෙනවා සිගරට්,අරක්කු වලින්.:D

    මෙව්වා කඩ වලින් අරන් ගිහින් දෙන්නේ ගෑණිට දරුවන්ට.:yes:. හම්බයව සුද්ද කරන්න එපා :angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ යකෝ මේ හීනියට පඩයක් ගියත් braking news දාන චැනල්.... නිවුස් සයිට්

    සහජීවනේ™:rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූට මේ විඩියෝ එකේ ගහනවා වගේ පේනවද ? :eek::eek:
    ටිකක්සැරෙන් නම් අහනවා...:sorry:
    අතේ මාට්ටු වුනානේ...:yes:

    දාන නිසානේ දානව කීවෙ.. කිව්ව නෙවෙයි කියවුනා ඌට..
    අපේ උන්ට සාක්ශි නැත්නම් මුකුත් පිලිගන්න බෑ.. රට පුරාම ඔය සීන් එක වෙනවානෙ. අපි කොච්චර නම් අහනවද ඕව ගැන.. මුන්ට වීඩියෝ සාක්ශි එනකොට හම්බය රට අල්ලල තියෙයි..හම්බය කවුද කියල දැනගන්න නම් කාලයක් උන්ව ආශ්‍රය කරන්න ඕන.. හීන් නූලෙන් බෙල්ල කපන්නෙ
     
    • Like
    Reactions: hchri

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    දාන නිසානේ දානව කීවෙ.. කිව්ව නෙවෙයි කියවුනා ඌට..
    අපේ උන්ට සාක්ශි නැත්නම් මුකුත් පිලිගන්න බෑ.. රට පුරාම ඔය සීන් එක වෙනවානෙ. අපි කොච්චර නම් අහනවද ඕව ගැන.. මුන්ට වීඩියෝ සාක්ශි එනකොට හම්බය රට අල්ලල තියෙයි..හම්බය කවුද කියල දැනගන්න නම් කාලයක් උන්ව ආශ්‍රය කරන්න ඕන.. හීන් නූලෙන් බෙල්ල කපන්නෙ

    :love::love:++
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මෙව්වා කඩ වලින් අරන් ගිහින් දෙන්නේ ගෑණිට දරුවන්ට.:yes:. හම්බයව සුද්ද කරන්න එපා :angry:

    කවුද හුට්ටෝ හම්බයෝ සුද්ද කරේ.මම කිව්වේ ඇත්ත.උබ කියන්නේ අපේ මෝඩ සිංහලු 100% හරි කියලද?කිසිම දෙක ලිමිට් එකක් තියෙනවද අපේ උන්ට?:Pමම නම් ඔය හම්බ කෑම කන්නේ නැහැ උබලා වගේ.උබලා තමා ඕවට බය වෙන්න ඕන.:rofl::rofl::rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම නම් ඔය හම්බ කෑම කන්නේ නැහැ උබලා වගේ.උබලා තමා ඕවට බය වෙන්න ඕන.:rofl::rofl::rofl:

    ඔන්න ඔහොම කරනවා නම් හැමෝම මෙහෙම කෙලගන්න වෙන්නෙ නෑනෙ..
    ශින්අලයට මොලේ තමා පොඩ්ඩක් මදි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඔන්න ඔහොම කරනවා නම් හැමෝම මෙහෙම කෙලගන්න වෙන්නෙ නෑනෙ..
    ශින්අලයට මොලේ තමා පොඩ්ඩක් මදි

    ඇයි යකෝ උදේ හවස සහජීවනේ ... සහජීවනේ ... සහජීවනේ කියලා කී පාරක් නම් ඇහෙනවද ?
    ජනාධිපති කතාවක් කරොත් 10/15 සැයක ඔය වචනේ කියනවා :angry:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    වඳ බෙහෙත් සිද්දිය පත්තුවෙලෝ!

    “උඹ වඳ බෙහෙත් දැම්මා නේද..? මේ උඹ දැන් පිළිගත්තා නේද..? ඔව් දානවා” අම්පාරේ හෝටලක් ගිනිබත් කළ කතාවේ වීඩියෝව එළියට

    311.png

    අම්පාර පැත්තේ හෝටලයක ඊයේ රාත්‍රියේ කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
    ඒ පුද්ගලයන් දෙදෙනෙකු ලබාගත් ආහාරයකට දමාතිබූ පෙති වර්ගයක් හසුවීම හේතුවෙන්.
    මෙම සිද්ධියෙන් පසු තුන්සීයකට වැඩි පිරිසක් හෝටලයට පහරදී විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
    වාහන කිහිපයකටද පහරදී ඇති අතර හෝටලයටද ගිනි තබා තිබෙනවා.
    අදාල වද පෙති වර්ගය දැමූ බවට හෝටලයේ සේවකයා විසින් පිළිගෙන තිබුණා.

    මේ එම පුද්ගලයා විසින් වද පෙති දැමූ බවට පිළිගත් වීඩියෝවයි…
    adaderana :yes:
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    “උඹ වඳ බෙහෙත් දැම්මා නේද..? මේ උඹ දැන් පිළිගත්තා නේද..? ඔව් දානවා” අම්පාරේ හෝටලක් ගිනිබත් කළ කතාවේ වීඩියෝව එළියට

    311.png

    අම්පාර පැත්තේ හෝටලයක ඊයේ රාත්‍රියේ කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
    ඒ පුද්ගලයන් දෙදෙනෙකු ලබාගත් ආහාරයකට දමාතිබූ පෙති වර්ගයක් හසුවීම හේතුවෙන්.
    මෙම සිද්ධියෙන් පසු තුන්සීයකට වැඩි පිරිසක් හෝටලයට පහරදී විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
    වාහන කිහිපයකටද පහරදී ඇති අතර හෝටලයටද ගිනි තබා තිබෙනවා.
    අදාල වද පෙති වර්ගය දැමූ බවට හෝටලයේ සේවකයා විසින් පිළිගෙන තිබුණා.

    මේ එම පුද්ගලයා විසින් වද පෙති දැමූ බවට පිළිගත් වීඩියෝවයි…
    adaderana :yes:

    :love::love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    මටත් දැන ගන්න ඕනි මොනවද ඔය කියන වද බෙහෙත් වර්ග කියල ..දැන් ටික කාලෙකට කලින් ආර්ටිකල් වගයක් ෂෙයාර් උනා වද බෙහෙත් කියල ජාතියක් ලෝකේ හොයාගෙන නැහැ , වද සැත්කම් සහ උපත් පාලන බෙහෙත් තමයි තියෙන්නේ කියල .ඒවත් එක පාරක් පාවිච්චි කරාට සම්පුර්ණ උපත් පාලනයක් වෙන්නේ නැහැ කියල ...
    මට අන්තවාදී හම්බයෝ වගේම හිංගල කියාගත්ත නුගත් අන්තවාදී පකයලත් පෙන්නන බැ ... ගොඩක් වෙලාවට බොරු නිවුස් ෂෙයාර් කර කර රට ගිනි තියන්න හදන පකයල තමයි උන් .හිතාගෙන ඉන්නේ මාර සේවයක් රටට කරනව කියල ... මේ නිවුස් එක ගැන නෙවෙයි කියන්නේ ..මම කියන්නේ බොරු හද හද වයිරය අවුස්සන දේවල් පතුරවන එක ගැන
    ජාතිමාමක මොංගල් යුද්දේ නැතුව පාලුයිලු
    :angry::angry:

    mekai wenawa atte
    un birth control drugs danawa athi
    eth sinhalu owa danne na. pregnant une nathi unama hithanne wena ledak kiyala
    e nisa awl yanawa. mokada doc gen ahuwama kiyanne birth control use kale na kiyala ne
    anthimata medical tests hitan awl.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    mekai wenawa atte
    un birth control drugs danawa athi
    eth sinhalu owa danne na. pregnant une nathi unama hithanne wena ledak kiyala
    e nisa awl yanawa. mokada doc gen ahuwama kiyanne birth control use kale na kiyala ne
    anthimata medical tests hitan awl.

    රස පරීක්ෂක වාර්තාව එළියට :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    එහෙනම් ඉක්මනටම හෝටලය ආපහු අරියි...

    ape patte oya wagema seen ekak una. stf eke set ekakata thamai mun pethi dala dila thinne. unta wade mattu wela arunta nelala thibba

    ithin ita passe

    Rajitha wesige puta awilla e hotel eken tea ekak beela open kala
     
    Status
    Not open for further replies.