අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

waligamaya

Well-known member
  • ගිනි තියල සිංහලුන්ට හම්බෙන තාවකාලික ආතල් එක වගේ නෙවේ කඩකාරයට වාසියි රජයේ අනුග්‍රහයෙන්ම වන්දි දීලා කඩේ තට්ටු දෙකට ගහගනීවී, අනික් උන්ටත් මෙන්න අපිට ගහනවෝ අපේ කඩ ගිනිතියනවෝ කියල මාකට් කරන්න ප්‍රවෘත්තියක් හම්බෙනවා. අන්තිමට බලද්දී අපිටමයි කෙලවෙලා තියෙන්නේ.

    :yes::yes:
     
    • Like
    Reactions: LazyLizard

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    "කෙනෙක්ව වඳ කරන්න නම් ක්‍රම කිහිපයයි තියෙන්නේ. ලූප් එකක් දානවා කියන්නෙ එක ක්‍රමයක්. ඒකෙන් තාවකාලිකව වඳ කරනවා.එහෙම නැත්නම් සංසර්ගයේදි උපත් පාලන කොපුවක් පාවිච්චි කරන්න ඕනෑ. නැත්නම් උපත් පාලන පෙති බොන්න ඕනෑ. හැබැයි උපත් පාලන පෙත්තකින් තාවකාලිකව වඳ කරන්න විතරයි පුලුවන්. ඒවා ආහාර එක්ක මුසු කරන්න බෑ. දීර්ඝකාලීනව වඳ කරනවා නම් ගෑණු කෙනෙකුගේ ගර්භාෂය ඉවත් කරන්න ඕනෙ. ඒක එල්ආර්ටී කියලයි හඳුන්වන්නේ. ඒ හැරෙන්න බෙහෙත් ඇඟේ තවරලා, තවලා, කෑමවල මිශ්‍ර කරල , ඇඳුම්වල හෝ කොට්ටයට මොනවහරි තියලා කිසිකෙනෙක්ව වඳ කරන්න බෑ. එහෙම බෙහෙතක් එදිනෙදා පාවිච්චි කරන්න තබා ලෝකෙ කිසිම රටක විද්‍යාත්මකව හොයාගෙනවත් නෑ. කලින් භීතිකාවක් තිබුණ එච්අයිවී රෝගියෙක් අඹ කපද්දි අත කැපිල අඹ ගෙඩියට ලේ මිශ්‍ර වුනොත් අඹ කන කෙනාට එච්අයිවී බෝවෙයි කියලා. ඒ වගේම භීතිකාවක් තමයි මේක. මේක බොරු මිත්‍යා මතයක්."
    - වෛද්‍ය දයානාත් රණතුංග -
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    22365727_10160139211835377_2950254826013585202_n.jpg

    21743012_484128475293939_5937093417901179298_n.jpg

    එතකොට මචං අර තිබ්බේ පැනඩෝල්ද ?.ඇඟේ අමාරුවටද දාන්නේ.. ගබ්සා පෙති තිබිලා අර කේක් එකේ අහුවුනේ කොහෙමද ද? :lol:
    ස්ථීර වඳබාවය නැතත්..බලපෑම් කරන පෙති ගැන මොකෝ කියන්නේ :lol:
    එතකොට අර මට්ටයා පිළිගත්තේ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වඳ බෙහෙත්
    මොනවද මේ වඳ බෙහෙත්?
    වචන⁣යේ අර්ථයෙන් ගත්තොත් කෙටියෙන්ම වඳ බෙහෙතක් කියන්නේ යම් ගැහැනියට හෝ පිරිමියෙකුට දරුවකු බිහි වීමේ හැකියාව නැති කරන යමක් වෙන්ඩ එපැයි. එතකොට උපත්පාලනයට අයිති වන මිතුරි පෙති, කොන්ඩම්, ලූප ආදිය මේකට අයිති වෙන්ඩ බෑ . මොකද වඳ කිරිමයි උපත් පාලනයයි කියන්නෙ දෙකක්. ඔය කියන ආකාරයට එකකදි සම්පූර්ණයෙන්ම සරැ බව නැති වෙනවා.

    මේ වඳ බෙහෙත් සම්බන්ධයෙන් වැදගත් පැහැදිලි කිරීමක් පහු ගිය රාවය පුවත්පතේ වෛද්‍යවරයෙක් විසින් කරල තිබුණා. එහි ජායාරූපයක් පහතින් ඇත.
    උපුටා ගනිමි.

    "කෙනෙක්ව වඳ කරන්න නම් ක්‍රම කිහිපයයි තියෙන්නේ. ලූප් එකක් දානවා කියන්නෙ එක ක්‍රමයක්. ඒකෙන් තාවකාලිකව වඳ කරනවා.එහෙම නැත්නම් සංසර්ගයේදි උපත් පාලන කොපුවක් පාවිච්චි කරන්න ඕනෑ. නැත්නම් උපත් පාලන පෙති බොන්න ඕනෑ. හැබැයි උපත් පාලන පෙත්තකින් තාවකාලිකව වඳ කරන්න විතරයි පුලුවන්. ඒවා ආහාර එක්ක මුසු කරන්න බෑ. දීර්ඝකාලීනව වඳ කරනවා නම් ගෑණු කෙනෙකුගේ ගර්භාෂය ඉවත් කරන්න ඕනෙ. ඒක එල්ආර්ටී කියලයි හඳුන්වන්නේ. ඒ හැරෙන්න බෙහෙත් ඇඟේ තවරලා, තවලා, කෑමවල මිශ්‍ර කරල , ඇඳුම්වල හෝ කොට්ටයට මොනවහරි තියලා කිසිකෙනෙක්ව වඳ කරන්න බෑ. එහෙම බෙහෙතක් එදිනෙදා පාවිච්චි කරන්න තබා ලෝකෙ කිසිම රටක විද්‍යාත්මකව හොයාගෙනවත් නෑ. කලින් භීතිකාවක් තිබුණ එච්අයිවී රෝගියෙක් අඹ කපද්දි අත කැපිල අඹ ගෙඩියට ලේ මිශ්‍ර වුනොත් අඹ කන කෙනාට එච්අයිවී බෝවෙයි කියලා. ඒ වගේම භීතිකාවක් තමයි මේක. මේක බොරු මිත්‍යා මතයක්."
    - වෛද්‍ය දයානාත් රණතුංග -

    වෛද්‍යවරුන් මෙහෙම පැවසුවත් සමාජයේ නම් තියෙන්නේ මීට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක්. වි⁣ශේෂයන්ම සමාජ මාධ්‍ය හරහා වඳ පෙති දැමූ ආහාර, ආපනශාලා පිළිබඳව මූලාශ්‍ර රහිත පුවත් විශාල වශයෙන් සැරිසරනය වෙනවා.මෙම මූලාශ්‍ර රහිත තොරතුරු බොහෝමයක් යම් ආගමික කොට්ඨාසයක් ඉලක්ක කරගෙන වෛරී සහගතව පැතිරවීම එකතරා ආකාරයට සමාජයට විශාල තර්ජනයක්. අප වැනි රටක සමාජ ජාල පරිහරණය කරන්නන් බොහොමයක් දෙනා කිසිදු වග විභාගයකින් තොරව දකින සියලුම දෑ විශ්වාස කිරීමත් එවැනි පිරිස් යම් යම් කඩාකප්පල් කාරී ක්‍රියාවන් සඳහා ලෙහෙසියෙන්ම පෙළඹවීමට හැකිවීමත් මෙහි ඇති විශාලම තර්ජනයයි. අතීතයේ යුද්ධය පැවැති වකවානුවේදීද මෙවැනිම දූෂ්‍යමාන තොරතුරු දමිළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන්ද පැතිරුණා. ඒ සිංහල මව්වරුන් දරු ප්‍රසූතිය සඳහා දමිළ වෛද්‍යවරුන් වෙත ගියවිට ඔවුන්ට නැවත දරුඵල අහිමිවන පරිදි දමිළ වෛද්‍යවරුන් යම් යම් ක්‍රියා සිදු කරන බවයි. එවැනි පුවත්වලට එකල පියාපත් ලැබී තිබුණ අතර සමහර පුද්ගලයින් කිසිදු සෙවිල්ලක් බැලිල්ලකින් තොරවම එවන් පුවත් සත්‍ය බවට විශ්වාස කළ බවත් නොරහසක්.

    මේ දිවයි⁣නේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වඳ බොහෙත් පිළිබඳව පහුගිය පුවත්පතකට දැක්වූ අදහසක්. උපුටම්
    "කෙනෙකු වඳභාවයට පත්කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙ⁣තෙක් සොයාගෙන නෑ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳභාවය ඇති කරන බව ප්‍රචාරය ගෙන යන්නේ ජාතිවාදි පදනමෙන්. එවැනි වඳභාවයන් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ අවස්ථා අැත්තේ නෑ. ජනතාව මෙවැනි බොරු ප්‍රචාර වලට රැවටීමෙන් වැළකිය යුතුයි.
    ආහාරයට විවධදේ දැමීමෙන්, කිරි වර්ග පානයෙන් ජෙලි වර්ග භාවිතයෙන් හෝ රසායනික ද්‍රව්‍ය හරහා වඳභාවය ඇතිකළ නොහැකිය. වඳභාවයට හේතුව ජානමය තත්ත්වයකි. පිටතින් ශරීරයට ලබාදෙන ද්‍රව්‍යයන්ගෙන් වඳභාවය ඇතිවන්නේ නැහැ.

    උපත්පාලනය හා පවුල් සැලසුමත් වඳභාවයට හේතුවන කාරණා නොවෙයි.
    අද පවුල් සැලසුම් ක්‍රම බහුලව භාවිතා වෙනවා.තමන්ට කැමති ආකාරයට දරුවන් ලබා ගැනීමට මේ සැලසුම් ක්‍රම අවශ්‍යයි.ඊට රජයේ අනුමැතියද තියෙනවා. ලෝකයේ වසර 100ක පමණ සිට පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා.
    එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත්,යුනිසෙෆ් සංවිධානයත් ⁣මෙම සැලසුම් ක්‍රම ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ලොව සෑම රාජ්‍යක්ම ඒවා පිළිගෙන තියෙනවා.ස්ථීර හා තාවකාලික ලෙස පවුල් සැලසුම් ක්‍රම දෙකක් තිබෙනවා.
    පවුල් සැලසුමකට යන්නෙ අවශ්‍ය අයගේ අවශ්‍යතාවය මත පමණයි. වඳභාවය මා පවුල් සැලසුම් ක්‍රම අතර සබඳතාවයක් නැහැ. ජනගහන වර්ධනය පිළිබඳව ජාතිවාදි පදනමෙන් බලන සමහර පිරිස් වැරදිමත සමාජගත කරනවා. වඳභාවය හා ආහාර අතර හෝ ඇඳුම් පැළඳුම් අතර සබඳතාවයක් නැහැ.
    ඒ වගේම වඳභාවය අැතිකරන්න පුලුවන් කිසිම බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ."
    - වෛද්‍ය ආරියසේන යූ ගමගේ-

    උපුටනය අවසන්. වෛද්‍යවරුන් කෙසේ කීවද ජාතිවාදි පිටු අටවන් සිටිනා මිනිසුන් කිහිපදෙනෙකු උග්‍ර ජාතිවාදි අදහස් වපුරති.ඔවුන් කියනා සියල්ල පිලිගන්නා අනුගාමිකයන් පිරිසක්ද බිහිවී ඇත. ඔවුන් ඒවා ප්‍රශ්න කරන්නේ නැත. ගිරවුන් මෙන් ඇසෙන දේ පවසති. සමහරවිට එවැනි මිනිසුන්ට යම් අනාගත අභිලාෂ ඇතිවා වන්නට පුලුවන.සමහරුන්ගේ වෘත්තිය ගමින් ගමට ගොස් වෛරී අදහස් වැපරීමයි. ඔවුන් සමාජය හරහා මිත්‍යාව වපුරවති. මිත්‍යාවෙන් භීතිකාවන් වපුරති. ජාතින් අතර සැකය ඇති කරති. මිනිසුන් කොටවති. උෟරන් කැකුණ තලන විට හබන් කුකුළන් මඟුල් සමරති.

    අඩා නානා නිකන් සිම්පල් ප්‍රශ්නයක් අහන්නම් බෝලාගේ කඩවල තියෙන කෑම වල මොකද බන් පෙති ජාති හම්බ වෙන්නේ .සිංහලයාගේ අගේ පතේ අමාරු යන්න පැනඩෝල් දානවද නැතිනම් ආහාර රුචිය වැඩි වෙන්න දානවද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මූත් කියන්නේ වද බෙහෙත් නෙමෙයිලු දාන්නේ...උඹලෑ හෝටලේ දාන්නේ විටමින් පෙති නේද...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    "කෙනෙක්ව වඳ කරන්න නම් ක්‍රම කිහිපයයි තියෙන්නේ. ලූප් එකක් දානවා කියන්නෙ එක ක්‍රමයක්. ඒකෙන් තාවකාලිකව වඳ කරනවා.එහෙම නැත්නම් සංසර්ගයේදි උපත් පාලන කොපුවක් පාවිච්චි කරන්න ඕනෑ. නැත්නම් උපත් පාලන පෙති බොන්න ඕනෑ. හැබැයි උපත් පාලන පෙත්තකින් තාවකාලිකව වඳ කරන්න විතරයි පුලුවන්. ඒවා ආහාර එක්ක මුසු කරන්න බෑ. දීර්ඝකාලීනව වඳ කරනවා නම් ගෑණු කෙනෙකුගේ ගර්භාෂය ඉවත් කරන්න ඕනෙ. ඒක එල්ආර්ටී කියලයි හඳුන්වන්නේ. ඒ හැරෙන්න බෙහෙත් ඇඟේ තවරලා, තවලා, කෑමවල මිශ්‍ර කරල , ඇඳුම්වල හෝ කොට්ටයට මොනවහරි තියලා කිසිකෙනෙක්ව වඳ කරන්න බෑ. එහෙම බෙහෙතක් එදිනෙදා පාවිච්චි කරන්න තබා ලෝකෙ කිසිම රටක විද්‍යාත්මකව හොයාගෙනවත් නෑ. කලින් භීතිකාවක් තිබුණ එච්අයිවී රෝගියෙක් අඹ කපද්දි අත කැපිල අඹ ගෙඩියට ලේ මිශ්‍ර වුනොත් අඹ කන කෙනාට එච්අයිවී බෝවෙයි කියලා. ඒ වගේම භීතිකාවක් තමයි මේක. මේක බොරු මිත්‍යා මතයක්."
    - වෛද්‍ය දයානාත් රණතුංග -

    එතකොට අරක්කු සිගරට්..බිව්වහම සරු බව අඩු වෙනවා කියන දොස්තරලා නේ ද මේ..:lol:
    මොබයිල් ෆෝන් සාක්ක්ුවල දාං ඉන්නකොටත් සරු බව අඩු වෙනවා කියන දොස්තරලා නේ ද මේ:lol:
    අපි මේ කියන්නේ බීපු ගමන වඳ වෙන පෙතී නෙවෙයි..කාලයක් තිස්සේ දානකොට වෙන දේ ගැනයි :yes:
     
    • Like
    Reactions: Identity

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    එතකොට මචං අර තිබ්බේ පැනඩෝල්ද ?.ඇඟේ අමාරුවටද දාන්නේ.. ගබ්සා පෙති තිබිලා අර කේක් එකේ අහුවුනේ කොහෙමද ද? :lol:
    ස්ථීර වඳබාවය නැතත්..බලපෑම් කරන පෙති ගැන මොකෝ කියන්නේ :lol:
    එතකොට අර මට්ටයා පිළිගත්තේ

    keheda thibbe, poddak pennapang..??
    ubath modakama pennada epa bang
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    keheda thibbe, poddak pennapang..??
    ubath modakama pennada epa bang
    හිටු ඔක්ටෙකාම තියෙනවා.. එව්වා වලොවට නියම තැනදී පෙන්නන්නම්...:yes:
    එතතොට අර කේක් සින් එකේ මොකෝ වුනේ බං.. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ :lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    I am wondering whether Reps will too make me "Wanda"

    Thread Date Comment
    අම්පාරේ... 02-27-2018 01:51 PM masha unp un muslim kadawalin kala lamai naa tawa kapan
    අම්පාරේ... 02-27-2018 09:02 AM
    අම්පාරේ... 02-27-2018 08:32 AM gu kaapiya gon kariyaa.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතැනදී අපි බලන්න ඕනේ ඉස්ලාම් භක්තිකයන්ගේ මානසිකත්වය. අපි උදාහරණයකින් බලමු. සාමාන්‍ය මනුස්සයෙක් (තිරිසනෙක් පවා) තමන්ගේ දරුවන්ට ආදරෙයි. මොන ප්‍රශ්නයක් ආවත් තමන්ගේ ජීවිතේට තර්ජනයක් උනත් දරුවෝ ගැන තමයි බලන්නේ. නමුත් ඉස්ලාමිකය එහෙම නැහැ. එයාලට පලවෙනි තැන ආගම සහ අල්ලා. දරුවෙක් උනත් මරයි අල්ලාට විරුද්ධ උනොත්. ඒ වගේම එයාලව පොඩි කාලේ ඉඳන් බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ අල්ලාහ් එයාල කරන හැමදේම බලාගෙන ඉන්නවා කියල. ඒ වගේම අල්ලට ගූ බයයි මුන්.

    හිතපල්ලා එහෙම මානසිකත්වයක් තියෙන එකෙක්ට මොනවා කරන්න බැරිද. උන්ට ඔය බිස්නස් එකක් නැති වෙනවා කියන්නේ හරිම සරල දෙයක්. ඒ වගේද දෙවියන් සතුටු කරලා ලබන නිත්‍ය දිව්‍ය ලෝක වීසා එක. ඒ නිසා යම්කිසි කෙනෙක්ට හිතුනොත් මාස්ටර් ප්ලෑනක් ගහල දෙවියන් සතුටු කරන්න, ඔය කඩ කඩා ගැනිලි, එයාලම එයාලගේ ගෙවල් ගිනි තියා ගැනිලි සිම්පල්.

    මුස්ලිම් නොවන උන්ට හෝ දැඩි ඉස්ලාම් භක්තියක් නැති මුස්ලිම් උන්ට මේවා මැජික් ඇති. හැබැයි ඕක තමයි ඇත්ත. තමන්ගේ ආගමේ උන්නතියට දෙයක් වෙනවා නම් ඕනෙම කුප්ප වැඩක් ඉමහත් ප්‍රීතියෙන් කරයි.

    අනිත් එක අමතක කරන්න එපා. මේ හැම දේටම කොටි ප්‍රොකෝටි ගණන් සල්ලි විසි කරන්න එයාලගෙම කට්ටිය බලාගෙන ඉන්නවා කියල.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    එතකොට අරක්කු සිගරට්..බිව්වහම සරු බව අඩු වෙනවා කියන දොස්තරලා නේ ද මේ..:lol:
    මොබයිල් ෆෝන් සාක්ක්ුවල දාං ඉන්නකොටත් සරු බව අඩු වෙනවා කියන දොස්තරලා නේ ද මේ:lol:
    අපි මේ කියන්නේ බීපු ගමන වඳ වෙන පෙතී නෙවෙයි..කාලයක් තිස්සේ දානකොට වෙන දේ ගැනයි :yes:

    doctorlageth doctor :lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    "කෙනෙක්ව වඳ කරන්න නම් ක්‍රම කිහිපයයි තියෙන්නේ. ලූප් එකක් දානවා කියන්නෙ එක ක්‍රමයක්. ඒකෙන් තාවකාලිකව වඳ කරනවා.එහෙම නැත්නම් සංසර්ගයේදි උපත් පාලන කොපුවක් පාවිච්චි කරන්න ඕනෑ. නැත්නම් උපත් පාලන පෙති බොන්න ඕනෑ. හැබැයි උපත් පාලන පෙත්තකින් තාවකාලිකව වඳ කරන්න විතරයි පුලුවන්. ඒවා ආහාර එක්ක මුසු කරන්න බෑ. දීර්ඝකාලීනව වඳ කරනවා නම් ගෑණු කෙනෙකුගේ ගර්භාෂය ඉවත් කරන්න ඕනෙ. ඒක එල්ආර්ටී කියලයි හඳුන්වන්නේ. ඒ හැරෙන්න බෙහෙත් ඇඟේ තවරලා, තවලා, කෑමවල මිශ්‍ර කරල , ඇඳුම්වල හෝ කොට්ටයට මොනවහරි තියලා කිසිකෙනෙක්ව වඳ කරන්න බෑ. එහෙම බෙහෙතක් එදිනෙදා පාවිච්චි කරන්න තබා ලෝකෙ කිසිම රටක විද්‍යාත්මකව හොයාගෙනවත් නෑ. කලින් භීතිකාවක් තිබුණ එච්අයිවී රෝගියෙක් අඹ කපද්දි අත කැපිල අඹ ගෙඩියට ලේ මිශ්‍ර වුනොත් අඹ කන කෙනාට එච්අයිවී බෝවෙයි කියලා. ඒ වගේම භීතිකාවක් තමයි මේක. මේක බොරු මිත්‍යා මතයක්."
    - වෛද්‍ය දයානාත් රණතුංග -

    උඹේ අම්මත් අයිෂගෙ වයසෙ ඉද්දි හම්බයෙක් කෙලලා නේද හම්බුනේ. :sorry:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,908
    9,340
    113
    එක තැනක නෑ
    ලැජ්ජයි බන් සිංහල පොන්#යෝ ගැන මේ ත්‍රෙඩ් එක කියවද්දී. වැරැද්ද පෙනී පෙනී පු# දෙන හැටි දැක්කම.
    පෘතුගිසි , ලන්දේසි , ඉංග්‍රීසි කාරයෝ ඔක්කොමේ මේ වෙනකන් සිංහලුන්ට පු# ඇරලා ගියේ මෙන්න මේ පොන්# ගතිය නිසා තමයි.
    දැන් හම්බයෝ..
    ඉංග්‍රීසි කාරයා අන්තිමට මේකෙන් ගියා, හම්බයා අපිව මේකෙන් යවනවා..
    ඕකයි වෙනස..
    හැටස් ඕෆ් සිංහලු :D
    මාෂා අල්ලාහ්.. :love:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    හිටු ඔක්ටෙකාම තියෙනවා.. එව්වා වලොවට නියම තැනදී පෙන්නන්නම්...:yes:
    එතතොට අර කේක් සින් එකේ මොකෝ වුනේ බං.. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ :lol::lol:

    ethakota ube kussiye hangagana idalada genne?>>>>////???

    thawa moda katha kiyanda epa bang..........
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලැජ්ජයි බන් සිංහල පොන්#යෝ ගැන මේ ත්‍රෙඩ් එක කියවද්දී. වැරැද්ද පෙනී පෙනී පු# දෙන හැටි දැක්කම.
    පෘතුගිසි , ලන්දේසි , ඉංග්‍රීසි කාරයෝ ඔක්කොමේ මේ වෙනකන් සිංහලුන්ට පු# ඇරලා ගියේ මෙන්න මේ පොන්# ගතිය නිසා තමයි.
    දැන් හම්බයෝ..
    ඉංග්‍රීසි කාරයා අන්තිමට මේකෙන් ගියා, හම්බයා අපිව මේකෙන් යවනවා..
    ඕකයි වෙනස..
    හැටස් ඕෆ් සිංහලු :D
    මාෂා අල්ලාහ්.. :love:

    සිංහලයාට අරින්නේ දෙමළ මුස්ලිම් හෝ ඉංග්‍රීසීන් නොව... සිහංලයාමයි.. :angry: ත්‍රෙඩ් ක්ලෝස්ට් :(
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ලැජ්ජයි බන් සිංහල පොන්#යෝ ගැන මේ ත්‍රෙඩ් එක කියවද්දී. වැරැද්ද පෙනී පෙනී පු# දෙන හැටි දැක්කම.
    පෘතුගිසි , ලන්දේසි , ඉංග්‍රීසි කාරයෝ ඔක්කොමේ මේ වෙනකන් සිංහලුන්ට පු# ඇරලා ගියේ මෙන්න මේ පොන්# ගතිය නිසා තමයි.
    දැන් හම්බයෝ..
    ඉංග්‍රීසි කාරයා අන්තිමට මේකෙන් ගියා, හම්බයා අපිව මේකෙන් යවනවා..
    ඕකයි වෙනස..
    හැටස් ඕෆ් සිංහලු :D
    මාෂා අල්ලාහ්.. :love:

    .......... awula thiyenne, meke inna ugath modayo tika dakkahama..............
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සතකුප්ප

    සතකුප්ප වලින් සදහටම වඳ වෙනවා නම් ගැබ් ගන්න කියලා දෙන්නේ ඇයි බං?

    කාන්තා ඩිම්බ ශක්‌තිමත් කරන සතකුප්ප

    "ඉහත සඳහන් ගුණසමුදාය සහිත සතකුප්ප ගැබ් ගැනීම ප්රමාද වන කාන්තාවන්ට ඖෂධ සෑදීම සඳහා ආයුර්වේද විද්යාවේ ආරම්භක අවධියේ සිටම භාවිතයට ගැනීම සිදු විය."

    http://www.divaina.com/2017/04/16/feature12.html
     
    • Like
    Reactions: waca

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    රහසේ කරනකොට ඒ මිනිස්සු විතරයි..:yes:
    දැන් රටම දැනුවත් වුනා නේද ? :lol:
    සහජීවනේ ගැන මේ සිද්ධියට කලින් මමත් හිතුවේ ඔහොමයි...දැන් රැල්ලක් වගේ මේ ක රට පුරාම යනවා.. කෝට් ඕඩර්ස් වලට මෙව්වා නවත්තන්න බෑ..දැක්කනේ මියන්මාරේ.. සුකී ගේම දුන්නෙත් මෙහෙම..ගෑණියෙක් වෙලත්.:sorry:
    උඔ හම්බයෝ ගැන සහජීවනේ කතා කරනවා :(

    දුකයි බන් උබල ගැන. ඕන සමාජයක් ඉන්නවා මෝඩ කියල රැලක්. උබ ලොකුවට කියෙවට ඕව සිද්දි වෙන්නේ අද එයේ නොවෙයි. උබ එක්කෝ අද ඊයේ ලෝකේ සමාජේ ගැන දැනුවත් වෙච්ච එකෙක්. අර මතකද මහින්ද ගිහින් අවිලුවේ දර්ග ටවුන් කෙස් එකක්. එකලෙත් මමත් උබ වගේ ඕව ලේ පුච්චගෙන එෆ් බි වල ප්‍රොමෝට් කරා. එත් ඒ රස නේ ටික කාලෙකින් බැහැල ගියා. තම්බි ගෙන ගෙනිච්චා. ඒ කලේ සිංහල කම බුදු දහම ගැන ලොකුවට කතා කරපු එවුන් අපහු වල් වැදුනා. ඇත්ත මුස්ලිම් ප්‍රශ්නයක් තියනවා එත් ඔහොම මෝඩ විදිහට කෙනෙක්ගේ Ideology එකක් පරද කරන්න බෑ.
    මම අම්පාරේ නෙමෙයි මම නම් පානදුරේ. මෙහෙ හම්බයෝන්ට හරක් මස් ඕනේ කිව්වා පන්සල් වල හාමුදුරුවරු එකතු වෙලා සිංහල වියපරිකයෝ එක තු කරගෙන පානදුරේ හරක් මස් තහනම් කරා. එකට නීතියක් ගෙනාවේ නෑ. මෙහෙ මුස්ලිම් කඩ ඕන තරම් තියනවා ඒවාට යන්නේ ඉතින් උන්ගේ එවුන් ම තමයි. ඔය හිගන්නෙක් එහෙම යනවා සින්හල එකේක් .
    ඇත්ත උබල පැති එහෙම දැනුවත් වෙච්ච කට්ටියක් නෙමෙයි වෙන්න ඇති ඉන්නේ. මටයි වැරදුනේ
    මියන්මරේ ඉන්නවා තම්බින්ව මරණ හාමුදුරුවරු, පොලුවලින් සිවුර දාගෙන මුස්ලිම් එවුන්ට ගහන හාමුදුරුවරු. එතන බෞද්ධ බවක් තියනවද?
     
    Status
    Not open for further replies.