කූබියෝ

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔය කූබියෝ කියන ටෙලිය ඔය තරම් පට්ට එකක්ද? මම වැඩ කරන ඔෆිස් එකේ කට්ටියක් ඒකෙ අන්තිම කොටස දවසට ලොකු පාටි එකක් ලෑස්ති කරල කට්ටිය එක්කම බලන්න. තව bbq එකක් dinner එකක් අරක්කු එහෙමත් ඔක්කොම රෙඩි කරල. මටත් කිව්ව එන්න කියල ඒත් යන්න බයයි මොකද මම ඒක බලල නැති නිසා ඔතන ගිහින් ප්‍රශ්න එහෙම ඇහුවොත් කොන්වෙයි කියල. :sorry::sorry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනිවා කොයි එකටත් උබ නොයා හිටපන් ඔකේ කොලු සීන් තියන අසික්කිත නාටිටියක් ඹන බලන උනුත් අමුම අමු කොළු කාරයෝ උන් එකතු වෙලා උබට මොනවහරි කරොත් අයියෝ උබ පවු පුතී:baffled::baffled::baffled: