Ranil Blue බලලා..

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    wM05dyv.jpg


    :P:P
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :D:rofl: මොන මගුලක්ද මන්දා බං ලංකාවෙ දැන් හැමෝම පිස්සු කෙළිනවා. මාධ්‍යෙව්දියොත් පිස්සු කෙළිනවා ඒ අස්සෙ. :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    ඕක පරණ news එකක් නේ බන්
    හැබැයි පට්ට පදිරි :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ තියෙන දරුනුම අපරාදෙ අල්ලගෙ පොලෝසියෙන් සතුටු වෙයල්ල..
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ඔය කියන කොලුවා කොහේ මොන විදිහට ඕක බැලුවම අනිත් උන්ට රිදෙනවද? කාටවත් කරදර වෙන විදිහට බැලුවේ නැත්නම් එකේ තියන වරද මොකක්ද?:confused:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය කියන කොලුවා කොහේ මොන විදිහට ඕක බැලුවම අනිත් උන්ට රිදෙනවද? කාටවත් කරදර වෙන විදිහට බැලුවේ නැත්නම් එකේ තියන වරද මොකක්ද?:confused:

    avatar389295_6.gif
    හොරෙන් තනියෙන් බැලුව හැකි පබ්ලික් තැන් වල බැරුව ඇති.