ඔය කියන කොලුවා කොහේ මොන විදිහට ඕක බැලුවම අනිත් උන්ට රිදෙනවද? කාටවත් කරදර වෙන විදිහට බැලුවේ නැත්නම් එකේ තියන වරද මොකක්ද?![]()
හොරෙන් තනියෙන් බැලුව හැකි පබ්ලික් තැන් වල බැරුව ඇති.![]()
එහෙමත් සීන් එකක්ද![]()
නැත්නම් ඔක්කොමගෙ ෆෝන්,ලැප්ටොප්,ටැබ් චෙක් කරොත් සිංහලු ලක්ෂ ගානකට ඇපත් නැතිවෙයි.![]()
