Anduve game
https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** අම්පාරේ ඇතිවුනා යැයි කියන සිද්ධිය පාදක කොටගෙන ඊයේ දිනය පුරාත්, අද දිනයේ මේ වනවතුරුත් සමාජ මාධ්‍ය ඔස්සේ ලැව් ගින්නක් සේ පැතිර යන විවිධ කට කතා අලලා එහි සැබෑ තොරතුරු නොදත් බොහෝ දෙනා විසින් නොදැන හෝ ඉටුකරන ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව ගැනත් එම සිද්ධියේ සැබෑ අගමුල් විහිදෙන්නේ කොහේ සිටදැයි නොදන්න අයගේ දැනගැනීම පිණිසත් මෙසේ හෙළි කර සිටිමු….
මෙම සැළසුම්සහගත කුමන්ත්‍රණය ආරම්භ වන්නේ පෙබරවාරි 10 වනදින පැවති මැතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කළ පසුබිමකය. මැතිවරණය පැවති පෙබරවාරි 10 වනදායින් දින දෙකකට පසු එනම් පෙබරවාරි 12 වනදා ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධානයක නියෝජිතයෙක් වන ”අමීන්” නමැත්තකු විසින් මුස්ලිම් මාධ්‍ය සංවිධානයක ලිපි ශීර්ෂයක් යටතේ ලංකාවේ ඇති සියලු මුස්ලිම් තානාපති කාර්යාල වලට ලිපියක් යවා ඇත. එම ලිපියේ සදහන් කොට ඇත්තේ මැතිවරණ ජයග්රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නායකත්වය දරා ජයග්‍රහණය කළ පොහොට්ටුව පක්ෂය විසින් මුස්ලිම් ජනතාවට පහරදෙනවා යන්නයි. එම ලිපිය සමග ජායාරූප කිහිපයකුත් අමුණා සියලු තානාපති කාර්යාල වලට යවා ඇති අතර එම ජායාරූප ඉතා පැරණි ජායාරූපයි. එම ජායාරූප අතර යුධ සමයේ නැගෙනහිර පළාතේ ජයාරූපත්, ඉදි කෙරෙමින් පවතින මුස්ලිම් පල්ලි වල ජායාරූපත් බොහොමයක් තිබී ඇත.