J.R gahapu game

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දන්නවාද ජේ ආර් වික්ටොරියා වෙල්ල හැදුවේ එංගලන්තයේ රැජින රවට්ටලා කියලා,,හිටං මොනා කරන්නද මෙවත් එක්ක

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලාම්පු කලගෙඩි සෙල්ලම් දාල සිරිමාවෝ බලයට එනවට බයේ චන්ද අයිතිය අහෝසි කලත් රටට යම් දෙයක් කල හොරා නොකාපු නායකයෙක්

    එකට උගේ බෑනා :sorry::sorry: පක්ෂේත් කාල රටත් කාල තමයි පස්ස බලන්නේ පාහරය :no::angry::angry::angry::dull:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    11.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,137
    113
    dam ekata amatharawa badu aran yanna enna parawaluth suddage salli walinma haduwalu neda
    mona pakshekin hari rata hadanna nam JR wage porak thamai oone. supiri oluwak
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රනිල් හිතාගෙන ඉන්නේ, පොරත් JR , R premadhasa වගේ කියලනේ
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    premadasat wedda bn.. premadasa wage mataka me wede kale.. minihage kale mokakhari case ekakata weradila fuel ship 2k eka para lankawata awilla.. meka yawannat beri case ekak.. miniha karala tyenne news ekak yawala fuel stock adui fuel lankawe neti wenna yanne kyala.. fuel ne kiwwama itin ahanna deyakda ape ayyala.. :P:P rs 100 fuel gahana eka 1000 gahanwane.. itin 1st apu ship eka quick ivara wela anikat banna kiwwalu :lol::lol: minihage mole tamai mole :yes::yes: