Wagon R Sri Lanka Group 2nd Meetup

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අඩෝ වැගන් R වලටත් සංගම් තියනවද බන් ...පැන්ඩා සංගමයක් එහෙම තියනවනම් ටිකක් දෑනුවත්කරපල්ලා...:lol::lol::lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    28279702_2050586441880257_4617788205256062852_n.jpg


    28377780_2050589408546627_1899719686013436057_n.jpg


    28378265_2050589281879973_3230869367898261006_n.jpg



    28279754_2050586651880236_1432785394592933590_n.jpg


    28279191_2050586778546890_793833083228023468_n.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අඩෝ වැගන් R වලටත් සංගම් තියනවද බන් ...පැන්ඩා සංගමයක් එහෙම තියනවනම් ටිකක් දෑනුවත්කරපල්ලා...:lol::lol::lol:

    පැන්ඩා එකක් තියෙනවා බන්.. අපේ එකේ දෙන්නෙක් ඉන්නවා එකේ හිටපු :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඇය් බන් එහෙම.... වැගන් එකෙ විශේශත්වෙ මොකද්ද

    වැගන් ආර් එකේ විශේශත්වයක් නෑ බන්..
    මේ සභාපති,ලේකම්ගේ තමයි විශේශත්වය..
    උන් දෙන්න හැම කම්පැණියක් එක්කම කතා කරලා ෆ්‍රි ගිෆ්ට්, වට්ටම් අරගන්නවා.
    අතින් කයිට් කරන් ලොකු සේවයක් කරනවා බන්..
    ඒවගේම ගෲප් එකේ සෙට් එකත් ගොඩක් එකමුතුයි :love::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේ දිනුම් ඇදීමේ පලවෙනි තෑග්ගේ ජයග්‍රාහකයා..
    නැනෝකෝටින් ආයතනයෙන් රු.25000ක් වටිනා සම්පුර්ණ නැනෝකෝටින් එකක් :shocked::shocked::yes::yes::yes::love:



    28279178_2050594458546122_8678037266298614423_n.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,848
    35,737
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැගන් ආර් එකේ විශේශත්වයක් නෑ බන්..
    මේ සභාපති,ලේකම්ගේ තමයි විශේශත්වය..
    උන් දෙන්න හැම කම්පැණියක් එක්කම කතා කරලා ෆ්‍රි ගිෆ්ට්, වට්ටම් අරගන්නවා.
    අතින් කයිට් කරන් ලොකු සේවයක් කරනවා බන්..
    ඒවගේම ගෲප් එකේ සෙට් එකත් ගොඩක් එකමුතුයි :love::yes:


    සභාපති තුමාටත් ලේකම් තුමාටත් සුබ පතනව
    සාමාජිකයොන්ටත් සුභ පතනව...

    මේ වගේම තව සුපිරි සභාපති වරු ලේකම්ලා බිහිවේවා කියලත් පතනව ....
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    28279766_2050593821879519_5306246920696034384_n.jpg



    මොබිල් වෙතින් සැනසිලි ත්‍යාග :yes::yes::cool::cool:
    28378239_2050594681879433_300035561811076213_n.jpg


    28379685_2050593628546205_367581876663985885_n.jpg


    28279120_2050594631879438_816373422100034188_n.jpg


    අපේ බඩා මාමිටත් තෑග්ගක් ලැබුණා :D:rolleyes::love::love:

    28575673_2050594115212823_8435295398627684545_n.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සභාපති තුමාටත් ලේකම් තුමාටත් සුබ පතනව
    සාමාජිකයොන්ටත් සුභ පතනව...

    මේ වගේම තව සුපිරි සභාපති වරු ලේකම්ලා බිහිවේවා කියලත් පතනව ....

    :love::love::love: තැන්ක්ස් මචන් :cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දුරම ඉදන් ආව සාමාජිකයට ලැබුණු රු.15000ක් වටිනා සුසුකි ග්‍රීන් 2 ගියර් ඔයිල් කෑන් එක.
    අනුරාධපුරේ ඉදන් ආවෙ :love::shocked::yes::yes::yes:

    මේකට ස්පොන්සර් කරේ MaC force ආයත්නය:love::yes::yes::yes::cool:

    28379590_2050593688546199_2931476443787366153_n.jpg
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    28576905_2050594055212829_5464330217739463118_n.jpg


    මේ ඉන්නේ මුලින්ම වට්ස් ඇප් ගෲප් එකේ ආරම්භකයා..
    චානක..
    ඒ ගෲප් එක ඉක්මණින්ම 256 සීමාවට ආව නිසා තමයි අපට ටෙලිග්‍රෑම් වලට යන්න උනේ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Shit. Dannawanam math enawa

    ගෲප් එකට ජොයින් වෙන්න මචන්..
    මාර වටිනවා..
    බැට්‍රියට 25%ක්
    ටයර් වලට 40%
    හයිබ්‍රිඩ් බැටරිය, ඕල්ටනේටර් 20%ක්
    වගේ තව ගොඩක් ඩිස්කවුන්ට් දුන්නා..
    ඒවා ඕනම දවසක අපිට මෙම්බර් කාඩ් එක පෙන්නලා ගන්න පුළුවන් :love::cool: