Wagon R Sri Lanka Group 2nd Meetup

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    27657598_2041058012833100_3797490678166118787_n.jpg



    ශ්‍රිලංකා වැගන් ආර් හිමිකරුවන්ගේ සංගමයේ දෙවන හමුව පෙබරවාරි 25 වනදා අති සාර්ථක අන්දමින් පැවැත්වුනා. :love::love:
    මෙම හමුව සාර්ථක කරගැනීමට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ සමුහයේ
    සභාපති භාතිය පලිහක්කාර සහෝදරයත්, සමුහයේ ලේකම් මනුජිත් විජේසුරිය සහෝදරයත්
    බෙහෙවින් ස්තුති පුර්වකව සිහිපත් කරනවා. :yes::yes::cool:

    උත්සවයට ප්‍රධාන අනුග්‍රහය දැක්වු එලකිරියේ අපේ ක්‍රීඩ් අයියාටත්,
    නැනෝ කෝටින් ආයතනයේ අක්බර් මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා :love::yes::yes:

    තවද තමන්ගේ දැනුම එම සමුහය තුල බෙදා හදා දුන් ඔබ අප කවුරුත් හදුනන යුරාජ් සොයුරාටත් විශේෂ ස්තුතිය :D:yes::yes::cool::love:

    එම හමුවේ විශේෂ අවස්ථා පහතින්..

    ගෘප් එකට ජොයින් වෙන්න කැමති අයට උඩම ලින්ක් එක දාලා ඇති.ඒකේ ටෙලිග්‍රෑම් ගෲප් එකකුත් තියෙනවා.. ඒකේ ලින්ක් එක පහලින් තියෙනවා.. කැමති අය ජොයින් වෙන්න.. ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට වාහනේ ගැන ඕනෑම ප්‍රශනයක් අහලා දැනුම ලබාගන්න පුළුවන් වගේම ලංකාවෙ වටෙන්ම හොද යාළුවො ටිකක් සෙට් කරගන්න පුළුවන් :D:rolleyes::love::love::love:




    28377775_2046323738973194_4303694773724461569_n.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    තව ෆොටෝ ගොඩක් තියෙනවා..
    දැනුම ලබාගත්තා..
    කෑවා බිව්වා :rolleyes::D:yes::yes::yes::cool:
    ෆුල් ආතල් එකක් ගත්තා කට්ටියම..
    සාමාජිකයින් 65ක් සහභාගි උනා..
    හැමෝන්ටම ගිෆ්ට් පැක් එකක්,
    වවුචර් පත්,
    සාමාජික කාඩ් පත් ලබාදුන්නා..
    අදහන්න බැරිතරමේ ඩිස්කවුන්ට් :shocked::shocked:
    දිනුම් ඇදීමකින් තෑගි..
    ඉතාමත් වටිනා දවසක් ගෙවිලා ගියා :yes::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඇලියොන් හරි කේඩීඑච් හරි ඇල්ටො වලට හරි නැද්ද බන් ඔහොම එකක්..

    මම හිතන්නේ නෑ බන්.. මේක තමයි ලංකාවෙ තියෙන සාර්තකම වාහන ගෘප් එක,
    ඉන්න මෙම්බර්ලට ගොඩක් වටිනා වට්ටම් කම්පැණි වලින් අරන් දෙනවා :yes::yes::love:
     

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    ඔකට එන උන්ට දවසකට කලින්වත් පිටත් වෙන්න කියපන් , ඒතකොට වෙලාවට තෑනට එන්න පුලුවන් වෙයි අමාරුවෙන් හරි
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔකට එන උන්ට දවසකට කලින්වත් පිටත් වෙන්න කියපන් , ඒතකොට වෙලාවට තෑනට එන්න පුලුවන් වෙයි අමාරුවෙන් හරි

    පටන්ගන්න වෙලාවට කලින් ඔක්කොම ඇවිත් හිටියා බන්.
    හැමදාම කළුතර නෙවෙයි තියෙන්නේ.
    ගියපාර එක කොළබ තිබුනේ
     

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    පටන්ගන්න වෙලාවට කලින් ඔක්කොම ඇවිත් හිටියා බන්.
    හැමදාම කළුතර නෙවෙයි තියෙන්නේ.
    ගියපාර එක කොළබ තිබුනේ

    ubata therun na mama kiyapu eka :P
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,834
    35,710
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම හිතන්නේ නෑ බන්.. මේක තමයි ලංකාවෙ තියෙන සාර්තකම වාහන ගෘප් එක,
    ඉන්න මෙම්බර්ලට ගොඩක් වටිනා වට්ටම් කම්පැණි වලින් අරන් දෙනවා :yes::yes::love:

    ඇය් බන් එහෙම.... වැගන් එකෙ විශේශත්වෙ මොකද්ද