විමල්ගේ පැටිකිරිය

Identity

Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    විමල්ගේ පැටිකිරිය

    විමල් සහ බිරිඳ නම් පමණක් නොව, උපන් දින, උපන් ස්ථාන පවා වරින් වර ව්‍යාජ ලෙස හදපු හැටි මෙන්න..!

    [FONT=&quot]
    wimak.png
    [/FONT]

    [FONT=&quot]මේ මහ පොළොව මත ජීවත් වන සෑම ජීවියෙකුට පොදු එක් දෙයක් තිබේ. එනම් ඒ ජීවියා මේ මහ පොළොවට බිහි වූ දිනය හෙවත් උපන් දිනයයි. එය මොන ජගතාටවත් වෙනස් කළ නොහැකිය. එනිසාම ශිෂ්ඨාචාරගත මනුෂ්‍ය සමාජය මිනිසෙකුට තම උපන් දිනය වෙනස් කළ නොහැකි ලෙසටත් එසේ වෙනස් කිරීම සාපරාධී වරදක් ලෙසත් සලකා නීති සම්පාදනය කර තිබේ. ලංකාවේ නීතියද එසේමය. මිනිසෙකු තම උප්පැන්න සහතිකයේ හෝ අන් කවර රජයේ ලේඛනයක හෝ තම උපන් දිනය වෙනස් කළ හොත් දණ්ඩ නීති සංග්‍රහයේ 455 වන වගන්තිය යටතේ වසර 7 ක සිර දඬුවමකට යටත් විය යුතුය. දඩයකටද යටත් විය යුතුමය.
    මෙම නීතිමය හේතු වලටත් වඩා ශිෂ්ඨාචාර මිනිසෙකුට තම උපන්දිනය වෙනස් කර ජීවත් විය නොහැකිය. ඒ ශිෂ්ඨාචාර මිනිසාගේ බොහෝ සංස්කෘතික බැඳීම් උපන්දිනය හා බැඳී ඇති නිසාය. එබැවින් යම් පුද්ගලයෙක් තම උපන් දිනය කූඨ ලෙස වෙනස් කරන්නේ නම් ඔහු වසර 7 ක් සිර දඬුවම් විඳිනවා පමණක් නොව අශිෂ්ඨ වනචාරියෙක් ලෙස ශිෂ්ඨාචාර සමාජය සලකනු ලබන්නේ ය.
    ඉහත කී පූර්විකාව ලීවේ දැනටමත් තම නාමය තෙවරක් වෙනස් කරගෙන ජීවත් වන පුද්ගලයෙක් වන වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ සිය උපන් වර්ෂය ද ව්‍යාජ ලෙස සකසා ඇති බව හෙළිදරව් කිරීමට ය. ඔහු පමණක් නොව ඔහුගේ බිරිඳ ද තම නාමයත්, උපන් වර්ෂයත්, උපන් දිනයත්, උපන් ස්ථානයත් ව්‍යාජ ලෙස සකස් කරගෙන තිබේ.
    1. විමල් වීරවංශ වත්මන් බිරිඳ කසාද බඳිද්දී ඇයගේ නම ශීර්ජා උදයන්තිය. කසාද බැන්දේ 1996 දී වන අතර එහිදී ඔහුගේ වයස අවුරුදු 26 කි. බිරිඳට වයස 29 කි. ඒ අනුව විමල් වීරවංශ ඉපදී ඇත්තේ 1970 දී වන අතර ශීර්ජා ඉපදී ඇත්තේ 1967 දී ය. වීරවංශ බිරිඳට වඩා වසර 3 කින් බාලය.
    2-Wimal-Hora.jpg

    2. නමුත් වැඩිමල් දරුවා වූ විභූති විශ්වජිත් රාගම මහ රෝහලේ දී 1997 සැප් 17 උපත ලබද්දී ඔහුගේ උප්පැන්න සහතිකයේ විමල් වීරවංශ පියාගේ උපන් දිනය ලෙස සඳහන් කර ඇත්තේ 1965 මාර්තු 07 ලෙසය. එකළ ඔහුගේ රැකියාව නාගරික මන්ත්‍රී ලෙස සඳහන් ය. නාගරික මන්ත්‍රීවරයෙකුට තම උපන් වසර ගැන වැරදීමක් සිදුවිය නොහැක. මන්ද මෙම ඉපැදීම දැනුම් දී ඇත්තේ ද වීරවංශ යැයි එහි සඳහන් වන නිසාය. මෙය රෙජිස්ට්‍රාර් කන්තෝරුවේ වරදක් වී යැයි අප උපකල්පනය කළත් එය අපූරු වරදක් වන්නේ විභූති පුතා උපන්නාට වසර 4 කට පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 2001 සැප්තැම්බර් 04 වන දින උපදින විමාෂා විශ්වාදරී දුවගේ උප්පැන්න සහතිකයේද පියා ලෙස විමල් වීරවංශගේ උපන් දිනය ලෙස 1965 මාර්තු 07 දිනයම සඳහන් වීමයි. පුතාගේ උප්පැන්න සහතිකයේ විමල් වීරවංශ ඉපදී ඇත්තේ ඉත්තෑපාන රජයේ රෝහලේ වන අතර දුව උපදින කාලය වන විට විමල් වීරවංශ ඉපදී ඇත්තේ කළුතරය. මේවා රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වැරදි ලෙස සැලකිය නොහැක්කේ මේ දැනුම් දීම් සිදුකර ඇත්තේ විමල් වීරවංශ විසින්ම නිසා ය.
    මේ උප්පැන්න දෙකේ ම මවගේ නම ශීර්ජා උදයන්ති වන අතර උපන් දිනය ලෙස සඳහන් කර ඇත්තේ 1967 පෙබරවාරි 01 වෙනිදා ය. ඒ අනුව කසාද බඳිද්දී බිරිඳට වඩා වසර 3කින් බාලව සිටි වීරවංශ දරුවන් උපදින විට බිරිඳට වඩා වසර 2 කින් වැඩිමහල් වී තිබේ.
    3-Wimal-Hora.jpg

    3. නමුත් 2008 දෙසැම්බර් 10 වන විට වීරවංශ විසින් උප්පැන්න රෙජිස්ට්‍රාර් වරයාට කරන ප්‍රකාශ පත්‍රයක් පාදක කරගෙන රෙජිස්ට්‍රාර් වරයා විසින් පියාගේ උපන් දිනය ලෙස යලිත් 1970 මාර්තු 07 වෙනිදා යනුවෙන් වෙනස් කර තිබේ.
    ඒ අනුව යලිත් බිරිඳ වැඩිමහල් වී විමල් බාල වී ඇත. එයද වෙනස් කළ යුතු නිසා යලිත් වරක් 2011 මාර්තු 28 දා විමල් වීරවංශගේ බිරිඳ කරන ලද ප්‍රකාශයක් මත සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයා විසින් බිරිඳව විමල්ට වඩා වසරකින් බාල කරවා ඇත. ඒ අනුව 1967 පෙබරවාරි 01 දා උපන් ඇයගේ නව උපන් දිනය ලෙස 1971 පෙබරවාරි 03 ලෙස විකෘති කර ඇත. මෙහි ඇති අපූරුව නම් එම වෙනස් කිරීමත් සමග මෙතෙක් කල් ‘ශීර්ජා උදයන්ති‘ ලෙස පෙනී සිටි විමල්ගේ බිරිඳ ‘ෂෙහාෂා’ ලෙස නම් වෙනස් කරගෙන තිබීම පමනක් නොව සත්‍ය උපන් දිනය වූ පෙබරවාරි 01 දිනය වෙනුවට පෙබරවාරි 03 ලෙසද වෙනස් කර තිබීම ය.
    4-Wimal-Hora.jpg

    4. විමල් වීරවංශගේ බිරිඳ එතැනින්ද නැවතී නැත. ඇයගේ විදේශ ගමන් බලපත්‍රයද ව්‍යාජ එකකි. එහිදී වැල්ලම්පිටියේ උපන් ශීර්ජා වැල්ලවත්තේ උපන් ෂොහාෂා වී ඇත. එහිද සත්‍ය උපන් දිනය වූ 1967 පෙබරවාරි 01 දා වෙනුවට ඇත්තේ 1971 පෙබරවාරි 03 වැනිදා දිනය ය.
    7-Wimal-Hora.jpg

    5. ලංකාවේ පුරවැසියෙකු හඳුනා ගැනීමට ඇති පුද්ගල හැඳුනුම්පත් අංකයේ අංක 5 කින්ම දැක්වෙන්නේ එම පුද්ගලයාග‍ේ උපන් දිනයයි. ඒ අනුව නිරායාසයෙන්ම වීරවංශගේ සහ බිරිඳගේ ජාතික හැඳුනුම්පත ද ව්‍යාජ සහ විකෘති ඒවා වනු ඇත.
    පුද්ගලයෙකුට තම නාමය වෙනස් කර ගත හැකි නමුත් කිසිවෙකුට තම උපන් දිනය සහ උපන් ස්ථානය වෙනස් කිරීමට කිසිදු නීතිමය ඉඩ කඩක් නැත. ඒ අනුව මෙම වෙනස් කිරීම් කළ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ පමණක් නොව ඊට සහාය දුන් රාජ්‍ය නිලධාරීන් ද කූඨ ලේඛන සැකසීම යටතේ වසර 7ක සිර දඬුවමකට යටත් විය යුතුමය.
    6-Wimal-Hora.jpg

    [/FONT]
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK

    කෝ දැන් විමල්ගේ ගෑණි හිරේද?:lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලන්කාවේ අනිහ් දේශ්පාලකයො කරලා තියෙන හා විමල් කරලා තියෙන අනිත් වැරදි දේවල් එක්ක නම් එච්චරලොකු වැරද්දක් නෙවෙයි.
    එහ් ඇයි මෙහෙම කරලා තියෙන්නෙ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    Uba ara perishables airport aran enna denna kiyala EK wasingen fuka muttu wenna aha gatta 2ka ne

    දැන් ඒක මෙතනට ඇදලා ගත්තේ මොකෝ දන්නේ නැහැ..:lol::lol:යන්නේ කොහෙද මල්ලේ පොල්.:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552

    Mokada mama edata passe ubawa ada thamai dakke.. uba wage rata harakek alla gathama mae thread 1ka sticky thread wemawa..vimal 'ge konda pana nathi wada bahujanaya dakinawa..ekai tho wage rata harakek set karagatte
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    Mokada mama edata passe ubawa ada thamai dakke.. uba wage rata harakek alla gathama mae thread 1ka sticky thread wemawa..vimal 'ge konda pana nathi wada bahujanaya dakinawa..ekai tho wage rata harakek set karagatte

    එහෙනම් තොගේ ඇස් පොට්ට වෙලා..:lol::lol::lol:අනේ නිකන් පල පොන්නයෝ යන්න.:lol::lol:තෝ මොන ගොබ්බයෙක්ද.unp පිම්පියා..මෙහෙ වදිනකොට එහෙ මතක් වෙනවා..:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ දැන් විමල්ගේ ගෑණි හිරේද?:lol:

    :yes::yes:ඔය මහා වoචාවට අහු වෙලා ඒ උන්ද දැන් බෝගම්බර..යහපාලන පාන්ඩුවත් එක්ක සෙල්ලම් බැ... :rofl::rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    :yes::yes:ඔය මහා වoචාවට අහු වෙලා ඒ උන්ද දැන් බෝගම්බර..යහපාලන පාන්ඩුවත් එක්ක සෙල්ලම් බැ... :rofl::rofl:

    ඒක ඇහුවා කියලා බලපන්කො අර එකෙක්ට ගිහින් තියෙන කේන්තිය:lol::lol:

    avatar14094_19.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් තොගේ ඇස් පොට්ට වෙලා..:lol::lol::lol:අනේ නිකන් පල පොන්නයෝ යන්න.:lol::lol:තෝ මොන ගොබ්බයෙක්ද.unp පිම්පියා..මෙහෙ වදිනකොට එහෙ මතක් වෙනවා..:lol:

    :rofl::rofl:ඔය හොර පාස්පෝට් එක අල්ලල විමල් වැලිකඩ බන්... ඔය unp සනිලගෙ
    ගල් මල්ලිල සෙට් එක කියන එක පිලිගනිල්ල...උන් කියන්නෙ අමූලික ඇත්ත...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK

    :rofl::rofl:ඔය හොර පාස්පෝට් එක අල්ලල විමල් වැලිකඩ බන්... ඔය unp සනිලගෙ
    ගල් මල්ලිල සෙට් එක කියන එක පිලිගනිල්ල...උන් කියන්නෙ අමූලික ඇත්ත...

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඇහුවා කියලා බලපන්කො අර එකෙක්ට ගිහින් තියෙන කේන්තිය:lol::lol:

    නැ බන් මේකනෙ...මහා අමාරුවෙන් නිදිමරාගෙන විස්තර එකතු කරල...මහා බලාපොරොත්තුවෙන් තෙර්ඩ් එකක් දැම්ම ගමන් ලිදේ දැම්මම නොරිදෙන්නෙ කාටද...:lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    එහෙනම් තොගේ ඇස් පොට්ට වෙලා..:lol::lol::lol:අනේ නිකන් පල පොන්නයෝ යන්න.:lol::lol:තෝ මොන ගොබ්බයෙක්ද.unp පිම්පියා..මෙහෙ වදිනකොට එහෙ මතක් වෙනවා..:lol:

    Man ponayekda nemaida kiyala meke man gana danna un danawa..ubata sakanam ube amawa ewapan..mae thread pointless wenne uba wage rata harak..vimal 'ge redi galawila thiyenne
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    Man ponayekda nemaida kiyala meke man gana danna un danawa..ubata sakanam ube amawa ewapan..mae thread pointless wenne uba wage rata harak..vimal 'ge redi galawila thiyenne

    :lol::lol::lol::lol: pointless තෝනේ ගෙම්බෝ.මම තොගේ අම්මා ගැන නෙමෙයි කිව්වේ විමල්ගේ ගෑණි ගැන:lol:.ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්නේ නැතුව හිටපන් ගූ පොන්නයා.තෝ නිකන් ගල් පාරක් වැදුන බල්ලෙක් වගේ කෙදිරි ගාන්නේ මොකෝ?විමල්ගේ ගෑණි තොගේ අම්මාද?:lol:අනේ තොගේ ඔය හාල්මස්සා ඔබාගනින් ගිහින් කුඋබි ගුලකට.තොපි හුකන ගෑණු:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Man ponayekda nemaida kiyala meke man gana danna un danawa..ubata sakanam ube amawa ewapan..mae thread pointless wenne uba wage rata harak..vimal 'ge redi galawila thiyenne

    අනේ මලේ, වරදක් කරල තියෙනවනම් ඇරස් කරානම් ඉවරනෙ දෙයියනේ....දැන් අපිට කියුව කියල අපි ගිහින් ඇරස් කරන්ඩද අප්ප...:lol::lol::lol::lol: ඔච්චර සාක්කි තියෙන එකේ ඇයි උබලගෙ මේ යහපාලන පාන්ඩුවෙන් ඇරස් නොකරන්නෙ??? දිපන් බලන්ඩ උත්තර.:P:P
     
    :lol::lol: