Hancoks house in 3D !

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    lumion karana kattiya kiyannako meke wiwida podi podi kotas walata wena wenama material denne kohomada kiyala. dan ceiling ekata material ekak dunnoth eka wahaletath yanawa sides walatath yanawa:sorry:

    සිවිලිම ගහන්න කලින් වහල ගහල හිටපන් මචන්. :P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    සිවිලිම ගහන්න කලින් වහල ගහල හිටපන් මචන්. :P:P

    Wahale pettiyak wagene revit wala. Yata face ekai uda face ekai sides ui serama pathi 6kne. Lumion walata awama oya pathi 6ma group wela eka material ekak dammoth pathi 6 tama yanawa. Ehema nathuwa pathi 6 ta material 6k denna kramayak nadda
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Wahale pettiyak wagene revit wala. Yata face ekai uda face ekai sides ui serama pathi 6kne. Lumion walata awama oya pathi 6ma group wela eka material ekak dammoth pathi 6 tama yanawa. Ehema nathuwa pathi 6 ta material 6k denna kramayak nadda

    මම දන්නේ නෑ බන්. මම ත්‍රෙඩ් එක බම්ප් වෙන්න කමෙන්ට් එක දැම්මේ. දුවගෙන ආවේ අර උබේ නල ලින් ත්‍රෙඩ් එක වගේ එකක් කියල හිතන්. :sorry::sorry::sorry:

    මට එකිදී කිව්වා ඒ ත්‍රෙඩ් එකට අදාළ රෙෆෙරන්ස් ලිස්ට් (පොත් ) දාන්නම් කියල. තාම නම් ලැබුනේ නෑ.
    :angry::angry::angry::angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මම දන්නේ නෑ බන්. මම ත්‍රෙඩ් එක බම්ප් වෙන්න කමෙන්ට් එක දැම්මේ. දුවගෙන ආවේ අර උබේ නල ලින් ත්‍රෙඩ් එක වගේ එකක් කියල හිතන්. :sorry::sorry::sorry:

    මට එකිදී කිව්වා ඒ ත්‍රෙඩ් එකට අදාළ රෙෆෙරන්ස් ලිස්ට් (පොත් ) දාන්නම් කියල. තාම නම් ලැබුනේ නෑ.
    :angry::angry::angry::angry:
    :sorry::sorry: dan poth matath mathaka na google pihita thama :sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ohoma bitti noda puluwanda ban hadanna? kanuth wadiya na ne?
    animation eka ela

    Oya kanu 3 athi okata. Eka kanuwaka idan I beam ekak yawala thiyanawa bittiyata. Ethanath kanuwak one I beam eka allaganna. E kanuwa bittiyata wahila:yes:
    Thawa kanuwaka idan wam pattata timber beam ekak gihin thiyanawa wam patte thawa kanuwakata. Ekath bittoyata wahila baageta. Oya beam udata yata lee awama hari :yes:
     
    pissuthisa

    Active member
  • Aug 16, 2007
    332
    108
    43
    Lumion ekata genna kalin wena wenama material dala inna hadapu eke. (sketchup hari revit hari) wena wenama colors dammath hari.