මට තියන මාර ප්‍රශ්නයක් තමයි මේ දෙන්නම සිංහල, මේ දෙන්නම ලංකාවේ ලොකු ධනපතියෝ
නමුත් මෙයාල සිංහල ය වෙනුවෙන් මොනවද කරන්නේ කියල මම දන්නේ නෑ. උඹල දන්නවද? නොදන්නා නිසා අහන්නේ. මට හිතෙන්නේ මෙයාලට හැකියාව තියනවා දුප්පත් සිංහලු වෙනුවෙන් උදව් කරන්න
දැන් හම්බයෝ නම්, සල්ලි තියන ව්‍යාපාරිකයෝ දුප්පත් ව්‍යාපාරිකයන්ට උදව් කරනවා (පල්ලිය හරහා හරි) (මම අහල තියන විදියට)

මුස්ලිම් ටැමිල් උනුත් ඉන්නේ ඕන තරම් දුප්පත් ඔය මොන උදව් උන්ට කරනවා කිව්වත්.සිංහලු දුප්පත් වෙන්නේ විහින්.හම්බවෙන පිච්චිය අරක්කු.ගංජා,කසිප්පු,සිගරට් වලට වියදම් කරනවා ජීවිතේ පටන් ගන්න කාලෙම.ඉතින් පෝසත් වෙයිද බන්.
nikan inna unsuccessful unge kuhaka katha ne ban owa.