Pallewatta & Dammika

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මට තියන මාර ප්‍රශ්නයක් තමයි මේ දෙන්නම සිංහල, මේ දෙන්නම ලංකාවේ ලොකු ධනපතියෝ

    නමුත් මෙයාල සිංහල ය වෙනුවෙන් මොනවද කරන්නේ කියල මම දන්නේ නෑ. උඹල දන්නවද? නොදන්නා නිසා අහන්නේ. මට හිතෙන්නේ මෙයාලට හැකියාව තියනවා දුප්පත් සිංහලු වෙනුවෙන් උදව් කරන්න :nerd:

    දැන් හම්බයෝ නම්, සල්ලි තියන ව්‍යාපාරිකයෝ දුප්පත් ව්‍යාපාරිකයන්ට උදව් කරනවා (පල්ලිය හරහා හරි) (මම අහල තියන විදියට)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පැලවත්ත ගැන නම් නොදනී.ධම්මික නම් ඕන තරම් ඕවා කරනවා.අනික උබ කියන්නේ මිනිස්සුන්ට උදව් කරනකොට පත්තර,FB වල දදා කරන්න කියලද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    පැලවත්ත ගැන නම් නොදනී.ධම්මික නම් ඕන තරම් ඕවා කරනවා.අනික උබ කියන්නේ මිනිස්සුන්ට උදව් කරනකොට පත්තර,FB වල දදා කරන්න කියලද?

    නෑ නෑ බන් එහෙම ලබ්බක් නෙවේ. එහෙම කරනවා නම් අයි සිංහලු මෙච්චර දුප්පත්?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නෑ නෑ බන් එහෙම ලබ්බක් නෙවේ. එහෙම කරනවා නම් අයි සිංහලු මෙච්චර දුප්පත්?

    :lol:මුස්ලිම් ටැමිල් උනුත් ඉන්නේ ඕන තරම් දුප්පත් ඔය මොන උදව් උන්ට කරනවා කිව්වත්.සිංහලු දුප්පත් වෙන්නේ විහින්.හම්බවෙන පිච්චිය අරක්කු.ගංජා,කසිප්පු,සිගරට් වලට වියදම් කරනවා ජීවිතේ පටන් ගන්න කාලෙම.ඉතින් පෝසත් වෙයිද බන්.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,549
    854
    113
    dhammikayata kiyapankoo sinna kara gatta gewal idam tika apahu denna kiyala waskaduwa patte ahinsaka minisunta
     
    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    නෑ නෑ බන් එහෙම ලබ්බක් නෙවේ. එහෙම කරනවා නම් අයි සිංහලු මෙච්චර දුප්පත්?

    ජනගහනයට සාපේක්ෂව ගත්තම සිංහලයන් පොහොසත්. :)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    dhammikayata kiyapankoo sinna kara gatta gewal idam tika apahu denna kiyala waskaduwa patte ahinsaka minisunta

    Uba dhammika una nam uba ehema karanawada? :rofl: nikan inna unsuccessful unge kuhaka katha ne ban owa.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Lankawe minissu 60000 kata job deepu ekama madida?ape unta ithin kochchara hoda karath wadak naha.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :lol:මුස්ලිම් ටැමිල් උනුත් ඉන්නේ ඕන තරම් දුප්පත් ඔය මොන උදව් උන්ට කරනවා කිව්වත්.සිංහලු දුප්පත් වෙන්නේ විහින්.හම්බවෙන පිච්චිය අරක්කු.ගංජා,කසිප්පු,සිගරට් වලට වියදම් කරනවා ජීවිතේ පටන් ගන්න කාලෙම.ඉතින් පෝසත් වෙයිද බන්.

    :yes:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Lankawe minissu 60000 kata job deepu ekama madida?ape unta ithin kochchara hoda karath wadak naha.

    :yes::yes::yes:
    කව්රු හරි නිකං ෙදනකං තමයි බලං ඉන්ෙන්. ඒකත් දුප්පත් ෙවන්න එක ෙහ්තුවක් :oo:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මට තියන මාර ප්‍රශ්නයක් තමයි මේ දෙන්නම සිංහල, මේ දෙන්නම ලංකාවේ ලොකු ධනපතියෝ

    නමුත් මෙයාල සිංහල ය වෙනුවෙන් මොනවද කරන්නේ කියල මම දන්නේ නෑ. උඹල දන්නවද? නොදන්නා නිසා අහන්නේ. මට හිතෙන්නේ මෙයාලට හැකියාව තියනවා දුප්පත් සිංහලු වෙනුවෙන් උදව් කරන්න :nerd:

    දැන් හම්බයෝ නම්, සල්ලි තියන ව්‍යාපාරිකයෝ දුප්පත් ව්‍යාපාරිකයන්ට උදව් කරනවා (පල්ලිය හරහා හරි) (මම අහල තියන විදියට)
    Mun

    denna business 2k machan karanne

    Dammikage business wedi hariyak karanne apen salli araganna aka

    Pallewatta karanne pita ratin salli lankawata gena aka wedi pura

    aka nisa me denna koti pathiyo unath lankawe anagatheta karana balapem dewidiyak
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    උබ වගේ ගොඩක් අය ඔහොම හිතන හින්දමයි එහෙම වෙලා තියෙන්නේ. මහින්ද වත් සිරිසේන වත් දම්මිකවත් පලි නෑ දුප්පත්කමට.දවසට පැය 4ක් විතර රස්සාව කරන රජයේ ආයතනේකට ගිහින් බලපන් කීදෙනාද හිනාවෙලා පන ඇතුව වැඩක් කරන්නේ කියල. ගොඩක් සිංහලයෝ බලන් ඉන්නේ මහජන සම්පතක් ඇදිල කෝටිපතියෙක් වෙන්න.
     
    :(