Wuppertal Suspension Railway - Germany

Identity

Well-known member
  • Aug 15, 2016
    23,186
    18,791
    113
    අදාල නෑනේ
    ජර්මනියෙ වැඩ කොහොමද

    28684963_2123647984522082_4043604513757835818_n.jpg

    28472127_2123647977855416_2048782483169302349_n.jpg

    28379148_2123647981188749_472112194297812416_n.jpg

    28378985_2123647987855415_9135130093500652405_n.jpg

    28468330_2123648141188733_8139132535857243023_n.jpg

    28378502_2123648117855402_6931749103489131819_n.jpg

    28471927_2123648174522063_1816409146269204731_n.jpg

    28280072_2123648151188732_3876740210329974384_n.jpg

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඒකට මෙහේ ගුවන් පාලම් ගහලා ට්‍රැෆික් තවත් වැඩි කරනවා
     
    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    ඇයි ඉතින් ඒ කෝච්චි එල්ලිලා යන විදිහට හැදුවේ ? ඒ කෝච්චි ඉතින් උඩ රේල්පාර උඩ දුවන්න හදන්න තිබ්බානේ. - මට මුලින්ම හිතුණෙ මෙහෙම. එතකොට වැඩි බරක් ශක්තියක් ලැබෙනවා. ඒත් පොඩ්ඩක් හිතල බලන්න. මේකේ තනි රෝද පේළියක් තියෙන්නෙ. පහළට එල්ලිලා නිසා සමබරතාවය ගැන හිතන්න ඕන නෑ. කොස්ට් එකත් අඩුයි. අඩු ඉඩ ප්‍රමාණයක් යන්නෙ. හැබැයි වැඩි බරක් නම් ගෙනියන්න බැරුව ඇති. :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි ඉතින් ඒ කෝච්චි එල්ලිලා යන විදිහට හැදුවේ ? ඒ කෝච්චි ඉතින් උඩ රේල්පාර උඩ දුවන්න හදන්න තිබ්බානේ. - මට මුලින්ම හිතුණෙ මෙහෙම. එතකොට වැඩි බරක් ශක්තියක් ලැබෙනවා. ඒත් පොඩ්ඩක් හිතල බලන්න. මේකේ තනි රෝද පේළියක් තියෙන්නෙ. පහළට එල්ලිලා නිසා සමබරතාවය ගැන හිතන්න ඕන නෑ. කොස්ට් එකත් අඩුයි. අඩු ඉඩ ප්‍රමාණයක් යන්නෙ. හැබැයි වැඩි බරක් නම් ගෙනියන්න බැරුව ඇති. :P

    Dresden එකේ එක කෑල්ලක මිනිස්සු 40 ක් ගෙනියන්න පුලුවන්ලු...මේකෙත් එහෙම ඇති හෝ ඊට වැඩි ඇති...

    railway.jpg
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    lankawe ape thakshanaya ekka owata harenna wath puluwanda ? ape trains duwanne tablet exchange karala