ජර්මනියෙ වැඩ කොහොමද
Identity Well-known member Aug 15, 2016 23,186 18,791 113 අදාල නෑනේ Mar 2, 2018 #1 ජර්මනියෙ වැඩ කොහොමද
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,503 113 Mar 2, 2018 #3 ඒකට මෙහේ ගුවන් පාලම් ගහලා ට්රැෆික් තවත් වැඩි කරනවා
Chakun_Bukun Banned Mar 1, 2018 84 7 0 Mar 2, 2018 #4 ඇයි ඉතින් ඒ කෝච්චි එල්ලිලා යන විදිහට හැදුවේ ? ඒ කෝච්චි ඉතින් උඩ රේල්පාර උඩ දුවන්න හදන්න තිබ්බානේ. - මට මුලින්ම හිතුණෙ මෙහෙම. එතකොට වැඩි බරක් ශක්තියක් ලැබෙනවා. ඒත් පොඩ්ඩක් හිතල බලන්න. මේකේ තනි රෝද පේළියක් තියෙන්නෙ. පහළට එල්ලිලා නිසා සමබරතාවය ගැන හිතන්න ඕන නෑ. කොස්ට් එකත් අඩුයි. අඩු ඉඩ ප්රමාණයක් යන්නෙ. හැබැයි වැඩි බරක් නම් ගෙනියන්න බැරුව ඇති.
ඇයි ඉතින් ඒ කෝච්චි එල්ලිලා යන විදිහට හැදුවේ ? ඒ කෝච්චි ඉතින් උඩ රේල්පාර උඩ දුවන්න හදන්න තිබ්බානේ. - මට මුලින්ම හිතුණෙ මෙහෙම. එතකොට වැඩි බරක් ශක්තියක් ලැබෙනවා. ඒත් පොඩ්ඩක් හිතල බලන්න. මේකේ තනි රෝද පේළියක් තියෙන්නෙ. පහළට එල්ලිලා නිසා සමබරතාවය ගැන හිතන්න ඕන නෑ. කොස්ට් එකත් අඩුයි. අඩු ඉඩ ප්රමාණයක් යන්නෙ. හැබැයි වැඩි බරක් නම් ගෙනියන්න බැරුව ඇති.
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Mar 2, 2018 #5 Chakun_Bukun said: ඇයි ඉතින් ඒ කෝච්චි එල්ලිලා යන විදිහට හැදුවේ ? ඒ කෝච්චි ඉතින් උඩ රේල්පාර උඩ දුවන්න හදන්න තිබ්බානේ. - මට මුලින්ම හිතුණෙ මෙහෙම. එතකොට වැඩි බරක් ශක්තියක් ලැබෙනවා. ඒත් පොඩ්ඩක් හිතල බලන්න. මේකේ තනි රෝද පේළියක් තියෙන්නෙ. පහළට එල්ලිලා නිසා සමබරතාවය ගැන හිතන්න ඕන නෑ. කොස්ට් එකත් අඩුයි. අඩු ඉඩ ප්රමාණයක් යන්නෙ. හැබැයි වැඩි බරක් නම් ගෙනියන්න බැරුව ඇති. Click to expand... Dresden එකේ එක කෑල්ලක මිනිස්සු 40 ක් ගෙනියන්න පුලුවන්ලු...මේකෙත් එහෙම ඇති හෝ ඊට වැඩි ඇති...
Chakun_Bukun said: ඇයි ඉතින් ඒ කෝච්චි එල්ලිලා යන විදිහට හැදුවේ ? ඒ කෝච්චි ඉතින් උඩ රේල්පාර උඩ දුවන්න හදන්න තිබ්බානේ. - මට මුලින්ම හිතුණෙ මෙහෙම. එතකොට වැඩි බරක් ශක්තියක් ලැබෙනවා. ඒත් පොඩ්ඩක් හිතල බලන්න. මේකේ තනි රෝද පේළියක් තියෙන්නෙ. පහළට එල්ලිලා නිසා සමබරතාවය ගැන හිතන්න ඕන නෑ. කොස්ට් එකත් අඩුයි. අඩු ඉඩ ප්රමාණයක් යන්නෙ. හැබැයි වැඩි බරක් නම් ගෙනියන්න බැරුව ඇති. Click to expand... Dresden එකේ එක කෑල්ලක මිනිස්සු 40 ක් ගෙනියන්න පුලුවන්ලු...මේකෙත් එහෙම ඇති හෝ ඊට වැඩි ඇති...
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Mar 2, 2018 #6 lankawe ape thakshanaya ekka owata harenna wath puluwanda ? ape trains duwanne tablet exchange karala
lankawe ape thakshanaya ekka owata harenna wath puluwanda ? ape trains duwanne tablet exchange karala