පත්තර බලලත් ඉවරයි පුතී

Identity

Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    පත්තර බලලත් ඉවරයි පුතී

    2j5xtep.png
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    OfficeLanka

    Member
    Mar 3, 2018
    8
    0
    1
    Colombo
    කඩදාසි, තීන්ත, මුද්‍රණ යන්ත්‍ර, විදුලි බිල, බෙදා හැරිම් වගේ දේවල් නිසා ප්‍රින්ට් කරන පත්තරේ ගාන වැඩියි කියමුකෝ. වෙබ් සයිට් එකේ නිවුස් ආර්ටිකල් ටික ෆ්‍රි දාලා. epaper එක පත්තරේ ගානටම විකුනන්නේ ඇයි. පත්තර වලටත් වෙන්නේ තව ටික කාලේකින් ටීවි / රේඩියෝ චැනල් වලට වෙච්ච දේ තමයි. මේකෙන් පාර වදින්නේ ඉතින් පත්තරෙන් විතරක් නිව්ස් බලන අයටයි, බත් ඔතන්න පත්තරේ ගන්න අයටයි තමයි.
     
    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    ඇත්තම කතාව නම් මම දන්න තරමින් එක පත්තරයක වියදම 80ට වැඩියි. විකුණන කොපි ගානෙන් තමයි බැලන්ස් වෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඇත්තම කතාව නම් මම දන්න තරමින් එක පත්තරයක වියදම 80ට වැඩියි. විකුණන කොපි ගානෙන් තමයි බැලන්ස් වෙන්නෙ.

    කොපි ගාණෙන් නෙමේ දැන්වීම් වලින් :yes:
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ඔව් බන් මමත් පත්තරේ ගන්න ගිහින් වැඩ්ඩා වගේ රු. 60/- ක් දික් කලා...පත්තර මෑන් මහ හයියෙන් හැටයි නෙවෙයි අසූවයි කියුවා kiyapanko...වස ලැජ්ජාව බන්
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0

    Mun eka add ekakata 1 cm * 1cm kotuwakata 1000 - 10000 rupies wage aya karanawa . ithn balapalla oke thiyena add thogen mun hoyana gana,

    munata pathtare nika dunnath padu ne...

    kalakanni danne ne add walata salli lebenne minissu balana nisa kiyala, ahinsaka minissuntamayi munuth kellinne...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බන් මමත් පත්තරේ ගන්න ගිහින් වැඩ්ඩා වගේ රු. 60/- ක් දික් කලා...පත්තර මෑන් මහ හයියෙන් හැටයි නෙවෙයි අසූවයි කියුවා kiyapanko...වස ලැජ්ජාව බන්

    හම්මෝ උඹට වස ලැජ්ජාවක් උනේ 😜😜😜
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Mun eka add ekakata 1 cm * 1cm kotuwakata 1000 - 10000 rupies wage aya karanawa . ithn balapalla oke thiyena add thogen mun hoyana gana,

    munata pathtare nika dunnath padu ne...

    kalakanni danne ne add walata salli lebenne minissu balana nisa kiyala, ahinsaka minissuntamayi munuth kellinne...

    🔫🔫🔫🔫🔫 එහෙමනම් ඉතින් ශෝක්නේ... පත්තරේ නිකන් දෙන්න කියලා කෑ ගහලා කියමු 😜